..::[Skyline GTR එකක කැටයන් කපමු]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ..::[Skyline GTR එකක කැටයන් කපමු]::..

    car වල කැටයන් කපන විදිය :cool: සුපිරි ලූක් එනවා අන්තිමට :cool::yes: කරන්න ගියාම නම් නාන scene එකක් තියෙන්නේ :dull::dull: මේ සදහා තෝරාගෙන ඇති වන්ඩ්ය උබල හොදට දන්නවා නෙහැ :P:P :love:


    මුලින්ම පැන්සලක(පන්සලක් කියුවට වෙන gadget එකක්ලු :rolleyes:) ආධාරයෙන් අවශ්‍ය design එක sketch කර ගැනීම :rolleyes::rolleyes:

    qJ2sp9K.jpg


    Vpjj6A4.jpg


    ඊට පස්සේ මේ වගේ තියෙයි :yes:


    HuNBPOO.jpg


    දැන් තමයි sketch කරගත්ත design එක මතු කර ගැනීම :rolleyes::D

    wueNPd8.jpg


    eCxteue.jpg


    gRodqcV.jpg


    gRodqcV.jpg


    eyjJQx0.jpg


    2z9Cblc.jpg


    දැන් තමයි ලූක් එක එන්නේ :cool::love:

    zz4t9mY.jpg


    JW9Z8Qi.jpg


    BKIwAhW.jpg


    GRXza6J.jpg


    R75OQgJ.jpg


    WBzacdy.jpg


    Rwy7B2y.jpg


    b6TxMXw.jpg


    මෙහෙම එකක් අපේ බඩා මාමිත් එයාගේ Nissan FB 15 Hybrid රථයට කරන්නලු ඉන්නේ :rofl:;)

    බුම්ප් එකක් දාගෙන යන්න :yes:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    ඕක ගොල්ඩ් ව්‍රැප් එකක් ද බන්. එත් ඔය කරල තියන කාර්වින්ග්ස් එක්ක අමාරුයි ව්‍රැප් එකක් කරන්නත් නෙද
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඕක ගොල්ඩ් ව්‍රැප් එකක් ද බන්. එත් ඔය කරල තියන කාර්වින්ග්ස් එක්ක අමාරුයි ව්‍රැප් එකක් කරන්නත් නෙද

    wrap එකක් නෙමෙයි බන් paint එකක් caving එක තියන නිසා paint එකෙන් තමි ලූක් එක එන්නේ :P