කෙලිදොලෙන් පාවෙනා.....
වසන්තය යාවෙනා......
තුරුණු හිත් මානයේ......
ආදරේ වෑහෙනා........
අරුණෝදයේ එනා....
සිසිලසේ ගෑවෙනා....
පිණි බින්දුවක් වගේ...
හදවතේ ඈදුනා.....
හැගුම් මනමාලයි...
සිතුම් කවිකාරයි....
සුසුම් වැල් ජීවිතෙන්....
ඉතින් දුර ඈතයි.....
හිතෙන් කිරිකෝඩයි....
පැතුම් හද යාවෙයි....
ආදරේ දෝ කියා.....
නොදන්නා වාගෙයි....
මේ සොදුරු ජීවිතේ...එක්ව හමුවී බැදී....
දුර යන්න... හිනැහෙන්න... දිවිතුරා මා...හා......
සදරාජිනී...................
නුවන් යුග යාවෙයි...
ලවන් ලගපාතයි....
කොදුරනා පෙම් හැගුම්...
සවන් ලග යාවෙයි.....
රහස් නම් බෝමයි....
අහස් ගැබ වාගෙයි....
සවස් වීලා ඉතින්.....
වෙන් වෙන්න බෑමයි.....
මේ සොදුරු ජීවිතේ...එක්ව හමුවී බැදී....
දුර යන්න... හිනැහෙන්න... දිවිතුරා මා...හා......
සදරාජිනී...................
වසන්තය යාවෙනා......
තුරුණු හිත් මානයේ......
ආදරේ වෑහෙනා........
අරුණෝදයේ එනා....
සිසිලසේ ගෑවෙනා....
පිණි බින්දුවක් වගේ...
හදවතේ ඈදුනා.....
හැගුම් මනමාලයි...
සිතුම් කවිකාරයි....
සුසුම් වැල් ජීවිතෙන්....
ඉතින් දුර ඈතයි.....
හිතෙන් කිරිකෝඩයි....
පැතුම් හද යාවෙයි....
ආදරේ දෝ කියා.....
නොදන්නා වාගෙයි....
මේ සොදුරු ජීවිතේ...එක්ව හමුවී බැදී....
දුර යන්න... හිනැහෙන්න... දිවිතුරා මා...හා......
සදරාජිනී...................
නුවන් යුග යාවෙයි...
ලවන් ලගපාතයි....
කොදුරනා පෙම් හැගුම්...
සවන් ලග යාවෙයි.....
රහස් නම් බෝමයි....
අහස් ගැබ වාගෙයි....
සවස් වීලා ඉතින්.....
වෙන් වෙන්න බෑමයි.....
මේ සොදුරු ජීවිතේ...එක්ව හමුවී බැදී....
දුර යන්න... හිනැහෙන්න... දිවිතුරා මා...හා......
සදරාජිනී...................




