ලැප්ටොප් එකේ screen කෙලවී ද ?
ලැපක් තියේ නං ඇවිත් යමන්.
තිය තිය ඉන්නේ වරකෝ !
ලගදි මගෙත් screen එක මෙහෙම උනා.

පස්සේ දහ අතේ කල්පනා කර කර හිටියා..
8000/= හොයන්නේ කොහොමද කියලා..
කලිනුත් screen එක blur වෙලා ටහිකුනා
ඒත්...
නිකමට youtube පාරක් දැම්මම මේක හම්බුනා..
අඩෝ මට මේක වැඩ කලා..

clip කරන්න නම් ඔනි උනේ නෑ.
ටිකක් තද කරාම හරි ගියේ..
හැබැයි මේක හරිගියාට..
පස්සේ පරිස්සමින් පාවිච්චි කරන්න වෙයි නේහ්..
කලින් මගෙ screen එක blur උනා
ඒ මං පණ්ඩිත කමට ලැප මස් කරන්න ගිහින්
උබලත් blur උනොත් මෙහෙම කරල බලලම හදන්න අරන් යමන්..
හරිගියොත් 8,000 - 10,000 ඉතුරුයි නේ..
ඔය කවුරු කවුරු ත් ටහිකෙන්න අවාසනාවන්ත නෑ බොලව්..
අපි ගියා..
කලින් නූල් වලටත් සෑහෙන්න rep+ / බම්ප් වැටිලා තිබ්බා..
ඉතින් ස්තූති හැමෝටම..

Last edited: