අවුරුදු 20ක් පිරෙන මහ බැංකු බෝම්බය ...
මෙන්න බලාගන්න අපේ ප්‍රභාකරන් මහත්තයාගේ වැඩ..මේකේ ඉන්න පොඩි කොල්ලෝ කුරුට්ටු ඉපදිලත් නැහැ මේක වෙනකොට..1996/01/31 තමා මේක පිපුරුවේ.. 91 දෙනෙක් දිවිපිදුවා,1400ක් විතර තුවාල කාරයෝ,100 දෙනෙක්ගේ විතර ඇස් අන්ද වෙලා,RPG ත් ගහලා
...මේකේ කම්පනයෙන් තාමත් අවට ගොඩනැගිලිවල ඉරිතලුම්,වතුර කාන්දුවීම් වෙනවා අයිත් හදන්න බැරිවෙන්නම....මේ මාසෙට අවුරුදු විස්සයි මේ සිදුවීමට...

Last edited: