CEPA- වෙනස සැපද ?

yashandemel

Active member
  • Jul 11, 2015
    404
    29
    28
    Local/Sri Lankan IT companies have already started recruit employees from India !
    We have enough skillful developers in SL , but they expect good salaries as well !

    12643035_10208745569184603_4288958358940563743_n.jpg

    RIP Local IT Industry :oo: :oo:

    Let's get together and do whatever needed to stop this CEPA Shit !
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    hmm What if other countries like USA/Ausi/Korea ... also not allowing foreigners (Sri lankans, Indians .. etc) to work at their countries ? Does it helped to build up their industry or not ?
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඔහෙ ගත්තදෙන් බන්. ඔය ඉන්දිය හඩ්ඩොන්ට ප්‍රොබ්ලම් එකක් හරියට අයිඩෙන්ටිෆයි කරගන්න ඒ හැටි හැකියාවක් නෑ. එකම සිය පාරක් විතර කිව්වම යනතන් පොඩ්ඩක් තෙරෙනවා. ඔවුන් රස්සාවට අරන් කෙලවගන්නෙ කොම්පැනි කාරයොමයි. පොඩි ලාබෙට නම නැති කරගන්න ඕන නන් හයර් කරයි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    hmm What if other countries like USA/Ausi/Korea ... also not allowing foreigners (Sri lankans, Indians .. etc) to work at their countries ? Does it helped to build up their industry or not ?

    USA needs more people because the country is BIG. AND Aus also the same and they have skills shortages for some occupations + their GDP is very high. Korea hires foreigners for manual labor jobs.

    SL is a small country with 20+ million population with enough of IT grads.
    Therefore SL doesn't need more people especially from India.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඉන්දියන් එවුන්ට බං සල්ලි වලට ඩිග්‍රී ගන්න තැන් තියෙනවලු ඉන්දියාවෙ. මට ඉන්දියාවෙ එකෙක් කිව්වෙ ලඟදි. උඹ හිතපන් අපේ කොල්ලෙක් අයි.ටී ඩිග්‍රීයක් කරනව ලක්ශ 5ක් විතර දීල අවුරුදු 3ක් විතර කට්ටක් කාල. ඉන්දියාවෙ එකෙක් එහෙ කොමියුනිකේශන් එකක වැඩ කරල බොරු බී.එස්.සී. අයි.ටී ඩිග්‍රී එකක් අරං ලංකාවට ඇවිල්ල රුපියල් 10,000ට 12,000ට කුණු කොල්ලෙට වැඩ කරනව කොලිෆිකේශන් තියෙනව කියල. අපේ එවුන්ට තියෙන දැනුම, කොලිටිය, උන්ගෙ වැඩ වල නෑ බං. වගකීමෙන් කියන්නෙ මම උන් එක්ක එකට වැඩ කරල තියෙන නිසා.. ඕකෙන් වෙන්නෙ ලංකාවෙ අයිටී ෆීල්ඩ් එක චාටර් වෙන එක විතරයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැඩේ කියන්නේ සීපා එපා කීවම අපෙ රෙප් කපන උනුත් කිරියෙ ඉන්න එකනේ... ජාතකේ වැරද්දද නැත්නම් ඉන්දියන් එකෙක්ද දන්නෙ නැ...
     
    • Like
    Reactions: djnick and ncdisa

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,143
    8,191
    113
    රූකඩ රාජ්ජේ

    ටිකක් ලොකුවට දාමු මචන්

    :yes::yes::yes:

    ඉන්දියන් එවුන්ට බං සල්ලි වලට ඩිග්‍රී ගන්න තැන් තියෙනවලු ඉන්දියාවෙ. මට ඉන්දියාවෙ එකෙක් කිව්වෙ ලඟදි. උඹ හිතපන් අපේ කොල්ලෙක් අයි.ටී ඩිග්‍රීයක් කරනව ලක්ශ 5ක් විතර දීල අවුරුදු 3ක් විතර කට්ටක් කාල. ඉන්දියාවෙ එකෙක් එහෙ කොමියුනිකේශන් එකක වැඩ කරල බොරු බී.එස්.සී. අයි.ටී ඩිග්‍රී එකක් අරං ලංකාවට ඇවිල්ල රුපියල් 10,000ට 12,000ට කුණු කොල්ලෙට වැඩ කරනව කොලිෆිකේශන් තියෙනව කියල. අපේ එවුන්ට තියෙන දැනුම, කොලිටිය, උන්ගෙ වැඩ වල නෑ බං. වගකීමෙන් කියන්නෙ මම උන් එක්ක එකට වැඩ කරල තියෙන නිසා.. ඕකෙන් වෙන්නෙ ලංකාවෙ අයිටී ෆීල්ඩ් එක චාටර් වෙන එක විතරයි.
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32

    :yes::yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,357
    1,315
    113
    Malabe
    මෙයාගෙන මටත් ආවා ඉන්විටේශන් එකක් මීට මාස 6කට කලින්..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    hmm What if other countries like USA/Ausi/Korea ... also not allowing foreigners (Sri lankans, Indians .. etc) to work at their countries ? Does it helped to build up their industry or not ?

    :lol::lol::lol::lol:

    දවසේ කතාව. මෙහෙ පිටින් එවුන් ගන්නේ

    (1) සමහර filed වල අවශ්‍ය තරමට ශ්‍රම බලකාය නැති නිසා .

    (2) සුදුසුකම් තියෙන විරැකියාවෙන් ඉන්න පිරිස් නැති නිසා.

    (3) ඔවුන්ට රස්සා දීමට තරම් ආර්ථිකය ශක්තිමත් නිසා

    හැමෝම ගන්නේ නැහැ. හොදට හොයල බලල පිරිස් අඩු ඒවාට සීමිත පිරිසක් විතයි ගන්නේ. උදාහරණයක් විදියට නර්ස්ල මෙහෙ අඩුයි. සුදුසුකම් තියෙන නර්ස්ල අවශ්‍ය ප්‍රමාණයට ගන්නවා (අවුරුද්දකට තියෙන ගාන සිමා කරලා තියෙනවා).

    http://www.cicsnews.com/?p=4822

    hmm What if other countries like USA/Ausi/Korea ... also not allowing foreigners (Sri lankans, Indians .. etc) to work at their countries ? Does it helped to build up their industry or not ?

    ඉතින් බං ලංකාවේ කොහෙද එහෙම ඉඩ දෙන්නේ නැත්තේ? ලංකාවේ එහෙම වැඩ කරන්න පුළුවන්..හැබැයි එන ක්‍රමවේදයක් නැ..ගිවිසුම් ගහල නෙමෙයි..සමාගම් වලට පිටරටින් ගේනවනම් ගේන ක්‍රමයක් තියෙනවා.....හැබැයි හැම පොඩි සමාගමටම ගේන්න බැ විශේෂයෙන් පොඩි පොඩි ඒවට.....

    ඇමරිකාවට පිටරට එවුන් ගිහින් වැඩ කරන්නේ ඇමරිකාව සිපා වගේ ඒවා ගහලද
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අපේ රට දියුණුවෙන රටක් නෙවෙයි, ඒකට හේතුව අසාර්ථක රාජ්යවල තියෙන ලිබෙරල් කොන්සර්වේටිවු දෙකම ආන්ඩුව ඇතුලෙ තියෙන හින්ද , බෞද්ධ රටවල් හැම එකකම මේ ප්රශ්ණෙ තියෙනව වම දකුණ දෙකම ඒක රටේ තියෙනෙ හින්ද අන්ත දෙකක් එකම දේශපාලණ කණ්ඩායමක් ඇතුලෙ තියෙන්න විදියයක් නෑ. අනිවා ඉන්දියාව වගේ ලොකුරටවල් අල්ල ගන්නවා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,097
    9,376
    113
    ඔහෙ ගත්තදෙන් බන්. ඔය ඉන්දිය හඩ්ඩොන්ට ප්‍රොබ්ලම් එකක් හරියට අයිඩෙන්ටිෆයි කරගන්න ඒ හැටි හැකියාවක් නෑ. එකම සිය පාරක් විතර කිව්වම යනතන් පොඩ්ඩක් තෙරෙනවා. ඔවුන් රස්සාවට අරන් කෙලවගන්නෙ කොම්පැනි කාරයොමයි. පොඩි ලාබෙට නම නැති කරගන්න ඕන නන් හයර් කරයි.

    එහෙම නෑ. මම ඉන්දියන් උන් එක්ක ඕනතරන් වැඩ කරල තියෙනව .
    උනුත් අපි වගේම තමා. එකම වෙනස උන් අපිට වඩා මහන්සි වෙලා නයිට් ගහන් වැඩ කරන්න කැමතියි, ටෝක්ස් දෙන්න අපිට වඩා දක්ෂයි. කඩ්ඩත් අපේ උන්ට වඩා හොඳයි.