ETCA/CEPA ගිවිසුමට එරෙහි තොරතුරු තාක්ෂණ වෘත්තිකş
මචන් මට මේ තොරතුර හම්බුනේ මේ කමිටුවේ සාමජිකයෙක්ගෙන්. හැමෝටම දැනගන්න විස්තරේ මම මෙතන දාන්නම්.
ETCA/CEPA ගිවිසුමට එරෙහි තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ ව්යාපාරය
ආදරණීය සහෝදරය/සහෝදරිය,
ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ එකමුතුව විසින් ETCA/CEPA ගිවිසුමට එරෙහි තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ ව්යාපාරය ගොඩ නංවන ලදි.
මෙම ගිවිසුමට එරෙහිව සියළු තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් පෙළගැස්වීමද,අනෙකුත් වෘත්තිකයින්,ශිෂ්ය ප්රජාව සහ පොදු ජනතාව සමග එකතුව පුළුල් බලවේගයක් ගොඩ නැංවීමටද මෙම ව්යාපාරය කටයුතු කරනු ඇත
.
ලාංකීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය ඇතුළු බොහෝ සේවා සහ වෙලඳ ආර්ථිකය අර්බුදයට යවන මෙම ආන්දෝලනාත්මක ගිවිසුම පිළිබඳව සහ මෙයින් ඉදිරියේදී ඇතිවිය හැකි ප්රතිවිපාක පිළිබඳව සමාජය දැනුවත් කිරීම,සාකාච්චා වලට එලඹීම,මෙයට විරුද්ධව විරෝධතා ව්යාපාර ගොඩ නැංවීම,මෙයට නො'එලෙඹෙන ලෙස රජයට බල කිරීම සහ අවසාන වශයෙන් මෙය නැවැත්වීමට රජය විසින් පියවර ගන්නා තුරු අඛණ්ඩව සටන් කිරීම මෙම ව්යාපාරය ගොඩ නැංවීමේ අරමුණ වේ.
සියළු තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගෙන්,ශිෂ්යයින් ගෙන් සහ මේ පිළිබඳ උනන්දු සියළු පුරවැසියන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අප හා එකතුවන ලෙසයි.
- ETCA/CEPA ගිවිසුමට එරෙහි තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ ව්යාපාරය-
ඉන්දික ගමගේ - කැඳවුම්කරු - 0713076654
කමිටු සමාජිකයින්
අසේල නෙළිගම - 0777365154
රසික නානයක්කාර - 0767252735
ජනක කෝනාර - 0771165896
අචල මැද්දේගම - 0772834561
ඉසුරු සිරිනිමල් - 0773256492
ශිවන්ත සඳමාල් - 0719142841
කසුන් අබේසිංහ - 0713059201
IESL Trade Union Presentation
https://drive.google.com/file/d/0B-86oL9zueExSFpDVW9fbjBrQTA/view?usp=sharing&pref=2&pli=1
Sri Lanka IT Professionals' Association Membership
https://docs.google.com/forms/d/1jTxN8U_KXX_6tyOfthLyG7MlCuIsKgHIZzLYBMJMxF0/viewform?c=0&w=1
Facebook Page
https://www.facebook.com/Sri-Lanka-Information-Technology-Professionals-Association-458517187691229/

Last edited: