෴ මෙන්න හොද Movie මැනේජර් එකක් ෴

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
෴ මෙන්න හොද Movie මැනේජර් එකක් ෴

ෆිල්ම් බලන, TV series බලන, Music Video, Trailers මේවා
බලන කට්ටිය මේවා එකතු කරනවා. යාලුවන්ට පෙන්නන්න,
පස්සේ බලන්න, share කරගන්න. ඉතින් එහෙම එකතු
කරන අයට පට්ට Movie Manager software එකක් තමයි
මේ දෙන්න යන්නේ. :)

ගොඩක් කට්ටිය මේක ගැන දන්නවා ඇති. ඉස්සර XMBC
කියලා ආවේ. දැන් Kodi කියන නමින් එන්නේ. Screen shot
ටිකක් බලලා ඉන්නකෝ.. :eek::eek:


2jez03l.jpg


33xbv9k.jpg


4tq9ld.jpg


262a5w2.jpg


24mrxqf.jpg


n2ofmf.jpg


20icqwk.jpg


ආසයි නේ. :rolleyes::rolleyes:
වැඩි විස්තර ඕනි නැහැ මෙන්න බාගන්න. මේක Apple,
Linux, Windows , Android ඕනි මගුලක වැඩ. :cool:


Kodi 15.2 "Isengard"
http://kodi.tv/download/

මේකේ 16.0 beta version අවිත් තියෙනවා.
ඒක නම් සුප්පා.. :shocked:

http://kodi.tv/kodi-16-0-jarvis-release-candidate-1/

මේකෙදි කරන්නේ අපේ HDD එකේ තියෙන TV series /
Movies මෙයා Scan කරනවා. මේ වැඩේ හරියට වෙන්න
නම්. ලස්සනට අපේ ලග තියෙන TV series Kodi වල
පෙන්නන්න නම් මෙන්න මේ ටික කරන්න ඕනි.

jpioa0.jpg


TV series Name (Year) -->

TV series Name Season # -->
TV series Name Season Number Episode Number

Ex:
Arrow (2012) -->
Arrow Season 2 --> Arrow S02E02

70e3ww.jpg


වැඩි විස්තර
http://kodi.wiki/view/Naming_video_files/TV_shows

තව මේකේ වැඩ කෑලිගොඩාක් තියෙනවා. Music Visualization ,
Addon support (utorrent, Jdownloader). :dull:

අතපත ගාලම බලන්න. කොහොමද බාන්ඩේ කියලා. :P


 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    install karala balamuko hodada kiyala

    thanks
    You must spread some Reputation around before giving it to Bakamuna69 again.
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Thanks machang. Weekend eke karanna wadak setwuna. Adama try karala balanna one. Duk mahansiyen ekathu karapu movies set eka organize karaganna puluwannam hodai.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Settings --> Appearance ගිහින් තීම් ටිකක්
    එහෙම දාගෙන බලපන්.
    Re-Touched Theme එක පාර.. :love::love:


    4sntdt.jpg


    29vgd4o.jpg