New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්.

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්.


මම අලුතෙන් මේ ත්‍රෙඩ් එක දාන්නේ මගේ පරණ ත්‍රෙඩ් වලට වඩා අලුතෙන්ම ඕපන් කරපු ඔෆිස් එකත් එක්ක දැන් ෆීල්ඩ් එකේ අලුත් විස්තර ඔයාලට දෙන්නයි. මම දැක්කා කීප දෙනෙක්ම විස්තර හොයලා ත්‍රෙඩ් දාලා තිබුනා. ඒ වගේම කලින් ත්‍රෙඩ් කොයි තරම් පරණ වුනත් අදටත් පි එම් ගොඩක් එනවා විස්තර අහලා.

දැන් මගේ ඔෆිස් එක තියෙන්නේ අලුත් තැනක, ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේම තමයි. හැබැයි කලින් ගෙදරම තිබ්බ එකට වඩා මෙතන ගොඩාක් පහසුයි. පහුගිය අවුරුදු 5 ම වගේ එළකිරි එකේ අයත් ඇවිත් ගියේ මගේ ගෙදරම තිබ්බ ඔෆිස් එකටයි.






ෆීල්ඩ් එකේ අලුත් විස්තර කිවොත් දැන් ලංකාවේ අපිට අනිවාර්යයෙන්ම IELTS ඕනේ කරනවා, IELTS නැත්නම් TOEFL (paper based / internet based), Pearson Test, City & Guilds IESOL වගේ සුදුසුකම් පිලිගන්නවා.

Level 5 or 6 වගේ අවුරුදු දෙකක Diploma එකකට නම් IELTS minimum 5.5 තියෙන්න අවශ්‍යයි. One year Level 7 Diploma එකකට නම් minimum 6.0 තියෙන්න ඕනේ.


අලුතෙන් ෆීල්ඩ් එකේ ජනප්‍රිය programs මොනවද කිවොත් මෙන්න මෙව්වයි. ඔයාලට හරි background එක තියනවානම් මේ ඕනෙම field එකක් 1 Year Level 7 Diploma එකකට යන්න පුළුවන්

Computing specialized in Software Development / Networking / Digital Media / Information System

Business Management specialized in Tourism / Hospitality / IT / Finance / Health care / Retail Management / Strategic Management and Leadership

Telecommunication

Electronics and Telecommunication

Automotive Electronics Engineering

Electronics Manufacturing Engineering


ඔය වගේ Diploma එකක ගාස්තුව සාමාන්‍යයෙන් NZ$ 15,000 වගේ ඉදන් 18,000 වගේ අතර වෙනවා. ඒ රුපියල් වලින් නම් ලක්ෂ 15 ඉදන් 18 අතර වගේ.

හැබැයි 1 year Diploma එකකට යන එකේ වාසිය තමයි අවුරුද්දකින් Graduate job search visa එක ගන්න පුළුවන් වීම. අනික දෙවෙනි අවුරුද්දකට ගෙවීමක් නැති නිසා තමන් කරන part time job එකෙන් ඉතුරුවක්‌ කරන්න අවශ්‍ය වෙන්නේ නෑ course fee එකකට.

වයස අඩු සුදුසුකම් නැති අයට නම් Level 5 and 6 අවුරදු දෙකේ Diploma තමයි යන්න පුළුවන්.

මෙන්න මගේ FB පේජ් එක.

https://www.facebook.com/KiwiVisa/

තවත් විස්තර ඕනේ අය ත්‍රෙඩ් එකේම අහනවනම් අනිත් අයටත් වැදගත් වෙයි. පෞද්ගලිකම දෙයක් නම් pm එකක් දාන්න. නැත්නම් 071 7071114 හරි 077 7156220 නොම්මර දෙකෙන් මට කෝල් එකක් දෙන්න.


අනික මම කිසිම applicant කෙනෙක්ගෙන් Registration fee එකක්, Consultation fee එකක් ගන්නේ නෑ. කොළඹ ඉන්න ඕනෙම agent කෙනෙක් 30,000 ඉදන් 90,000 වෙනකන් fee එකක් ගන්නවා.
 

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ආහ්හ් ගොඩක් කාලෙකට පස්සේ. Thread එක දාල අන්තර්ස් දාන වෙන්නේ නැතුව ඉඩ ලැබුන වෙලාවට වත් පොඩ්ඩක් එලකිරියට එන්නෝ.... PhD වලට NZ යන එක ගැනත් පුලුවන් නම් විස්තර ටිකක් දාන්න. rep+
     
    • Like
    Reactions: darshana007

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana

    Thanks. Rep++

    ආහ්හ් ගොඩක් කාලෙකට පස්සේ. Thread එක දාල අන්තර්ස් දාන වෙන්නේ නැතුව ඉඩ ලැබුන වෙලාවට වත් පොඩ්ඩක් එලකිරියට එන්නෝ.... PhD වලට NZ යන එක ගැනත් පුලුවන් නම් විස්තර ටිකක් දාන්න. rep+

    අලුතෙන් ත්‍රෙඩ් එකක් දැම්මේ නම් කාලෙකින් තමයි මචං. පරණ ත්‍රෙඩ් වලට එන pm වලට reply කර කර ඉන්න එක තමයි වුනේ. හරි පොඩි වෙලාවක් දෙන්න, PhD ගැන විස්තරයක් දෙන්නම්. යන්න පුලුවන්නම් ගොඩක් හොදයි මොකද මාරම benefits ගොඩාක් තියනවා.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    BCS thiyana unta barida ban?

    BCS තියනවා නම් 1 Year Diploma එකකට යන්න පුළුවන්.

    Patta boru oii. New Zealand Wala part time job ne anika degree eka kalath new Zealand Ayage vacancies purawala tamai anith aya gana balanne.

    මම දන්නේ නෑ මචං ඔයාට කවුද කොහෙන්ද විස්තර දුන්නේ කියලා. කැමති නම් මගෙන් ගිය අයට කතා කරලා බලන්න. සමහර වෙලවට ඔය අදහස වෙනස් වෙයි. :rolleyes::rolleyes:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    B.Sc+M.Sc thiyana kenekta 1yr Diploma yana ekada waasi ehema nathnam PhD yana ekada? (PhD fee eka 5000 NZD/year and Unlimited working nisa eka waasidayaka wadii neda?)
     
    Jun 10, 2008
    298
    24
    0
    වයස අඩු සුදුසුකම් නැති අයට නම් Level 5 and 6 අවුරදු දෙකේ Diploma තමයි යන්න පුළුවන්.

    ?what is the minimum age requirement for a student visa? and what other qualifications needed?

    for any of the courses you have mentioned here..
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    B.Sc+M.Sc thiyana kenekta 1yr Diploma yana ekada waasi ehema nathnam PhD yana ekada? (PhD fee eka 5000 NZD/year and Unlimited working nisa eka waasidayaka wadii neda?)

    මචං University of Auckland වගේ එකක PhD එකක requirement මෙහෙමයි.

    A relevant masters degree with first or second class honours (first division), or a bachelor honors postgraduate degree with first or second class honours (first division) from a recognized institution.

    IELTS (academic) Overall score of 6.5 and all bands 6.0 or better


    Course fee


    The 2016 PhD tuition fee is NZ$6,698.40 per annum (approximately US$4,426* per annum).

    Benifits :rolleyes::rolleyes::love::cool::cool:



    Your dependent children are classified as domestic students and can attend New Zealand’s primary and secondary schools at the same subsidised rate as New Zealand children.

    Your spouse/partner is eligible for an open work permit valid for the duration of your PhD programme.

    As a PhD student you have unlimited work rights under the terms of your student visa.

    On completion of your PhD, you can apply for a 12-month Post-study work visa (open) through Immigration New Zealand to allow you to search for employment. If you are able to find a suitable job in your chosen field, you may then apply for a two-year Post-study work visa (employer assisted).


    How to apply


    මේක නම් සාමාන්‍ය program වලට වඩා ගොඩක් වෙනස්.

    01. Learn about doctoral regulations and requirements

    ensure you meet the academic eligibility requirements for entry into the PhD programme

    02. Choose your area of interest

    Decide upon, and clarify as much as possible, your area of research interest or potential research topic.​

    03. Complete and submit an online Application for Admission (AfA)

    Transcripts for your highest tertiary qualification.​
    Your Statement of Research Intent.​
    your IELTS, TOEFL and TWE (or an approved alternative) test scores​
    Your CV or resumé.​

    04. Doctoral Admission approval

    Head of Department Recommendation​
    Board of Graduate Study Approval​

    05. Complete the admission process

    Once your application for admission has been approved, and you have provided originals (or certified copies) of your academic transcripts and other required admission documents, you will be sent a letter of offer​
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    B.Sc+M.Sc thiyana kenekta 1yr Diploma yana ekada waasi ehema nathnam PhD yana ekada? (PhD fee eka 5000 NZD/year and Unlimited working nisa eka waasidayaka wadii neda?)

    මචං දැනට පොඩි basic විස්තර ටිකක් තියනවා. එකම දේ PhD එකක admission එක ගන්න එකයි. නැත්නම් අනිත් එව්වට වඩා වාසි. මම තව විස්තර ටිකක් දෙන්නම් ඉස්සරහට.


    msc ekak karanna yannawanam kohomada.

    මචං මොකද්ද field එක, IELTS නම් 6.5 ඕනේ වෙනවා.

    ela ela darshana aiyya goda kalekin dakke :)

    ඔව් මල්ලි. තියන PM වලට reply ගහ ගහ ඉන්න එක තමයි කලේ මෙච්චර දවස් :rolleyes::rolleyes::D
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    macho apema salli pennuwath e visa officer kiyanawada ehe bank ekakata livig cost eka transfer karanna kiyala????ans monthly income eka kochcharea wage thiyenna onada sponcer karana kenage???:oo::oo::oo::oo::oo:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    macho apema salli pennuwath e visa officer kiyanawada ehe bank ekakata livig cost eka transfer karanna kiyala????ans monthly income eka kochcharea wage thiyenna onada sponcer karana kenage???:oo::oo::oo::oo::oo:

    ඉස්සර එහෙම කරා දැන් එහෙම නෑ. ලංකාවේ IOM තමයි අපේ ෆිනෑන්ශල් දේවල් ගැන හොයලා බලලා අප්රූවල් එක දෙන්නේ.