ගුවන් යානා ක්ශේතරයට සම්බන්ද පුද්ගලයන්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ගුවන් යානා ක්ශේතරයට සම්බන්ද පුද්ගලයන්

    මගේ හෙලිකොප්ටර් පාඩම් මාලාව එළකිරියේ එච්චර ජනප්‍රිය නොවුනත් HarshaLulzSec ගේ ඉල්ලීම නිසා ආයෙත් ත්‍රෙඩ් පුළු පුළුවන් වෙලාවට ලියන්න කියලා හිතුවා :yes:

    අද මං කියන්න යන්නේ Airport/Aerodrome එකට සම්බන්දව වැඩ කරන විවිද පුද්ගලයන් පිළිබඳව. අපි මුලින්ම මේ කට්ටියව කොටස් වලට බෙදමු.

    1. Aircrew
    2. Ground crew
    3. Staff

    Aircrew

    මේ ගණයට වැටෙන්නේ aircraft එකේ යන කට්ටිය. මේ කට්ටියත් සිවිල් සහ හමුදාමය කියලා කොටස් 2කට බෙදන්න පුළුවන්

    Civil

    20110508133623_20110223_2728_800x533.jpg

    1. Pilots, Engineers (in Flight Deck)

    2. Air hostesses/Flight attendants, Flight medics, Sky marshals/air marshals (in Cabin)

    Military

    cockpit_pilots_flight_engineer_51935140.jpg

    7495585032_9514138144.jpg

    1. Pilots, Flight Engineers, Navigators, Radio operators (in Flight Deck)

    2. Air gunner, Load-master, Crew chief, & etc (in Cabin)

    Ground crew

    1. airport apron handling Crew - මේ කට්ටිය තමා apron එකේ වැඩ කරන කට්ටිය.

    airasiaindiadebutb1.ashx

    airbus_15_0.jpg

    tumblr_lq8t2lK3YW1qa3b4go1_500.jpg

    මෙන්න ඒ කට්ටිය පාවිච්චි කරන වාහන සහ සපයන සේවා

    ground_support_equipment.gif

    2. Aircraft Maintenance Engineers & Aircraft Technicians - ගුවන් යානා නඩත්තු කටයුතු කරන්නේ මේ කට්ටිය

    ff588b42709cd2e1de97674a7745eaba.jpg

    gmf%2Baeroasia.jpg

    Staff

    මේ කට්ටිය කරන්නේ administrative, logistics, check in, ticketing, security වගේ දේවල්. මේ කට්ටිය aircraft එක්ක වැඩ කරන්නේ නැහැ

    Sendai-airport-cancels-fl-008.jpg

    thomas-luggage_1342912c.jpg

    Airport-security.jpg

    අපේ රටේ හොඳම Domestic Airline එක කරන්නේ ගුවන් හමුදාවෙන්

    002.jpg

    https://www.helitours.lk/

    මොනා හරි දැනගත්තා කියලා හිතෙනවනං තමන්ගේ අදහස් කියලා යමු වැරදි දෙයක් හරි අලුතින් දෙයක් හරි කියන්න තියෙනවනං ඔයගොල්ලන්ට මේක හොඳ අවස්ථාවක්

    සිංහල ජාතියට ජය වේවා !!!

    up+down+anim.gif

    149xct10.gif

    A1TUtiA.gif
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Thanks for sharing bro!

    සාමාන්‍යයෙන් මගී ගුවන් යානයක ඉන්නේ නියමුවෝ දෙන්නයි නේද? ඔය ගාන වැඩිවෙන අවස්ථා තියෙනවද
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Thanks for sharing bro!

    සාමාන්‍යයෙන් මගී ගුවන් යානයක ඉන්නේ නියමුවෝ දෙන්නයි නේද? ඔය ගාන වැඩිවෙන අවස්ථා තියෙනවද
    ඔව්. ඉස්සර ප්ලේන් වල ටෙක්නීශියන් කෙනෙක් හිටියා පැත්තක.. ඌ තමා රේඩියො කන්ට්‍රොල්, මීටර් බලන්නේ.. දැන් කම්පියුටර් තියන නිස මිනිහගේ ජොබ් එකට කෙල උනා.. හැබැයි තාමත් සමහර් අවස්තාවල තුන් වෙනි නියමුවෙක් යනවා. ගොඩ වෙලාවට පයිලට්ලාගේ සර්විස් එක ගැන රෙකොඩ්ස් බලන්න උන් යන්නේ.. ඇසිස්ටන්ට් පයිලට් කෙනෙක් ප්‍රොමොට් කරනකොටත් වෙන එකෙක් යනවා පිටිපස්සේ සීට් එකේ ඌව අදීක්ශනයට. කාලෙකට කලින් සින්ගපුරුවේ ඉදලා ඔස්ට්‍රිලියාවට ගිය කොන්ටාස් එකේ A380 එක ගිනි ගන්නකොට ඒකේ ඔය කියන තුන්වෙනි පයිලට් හිටියා. ඌ තමා අන්තිමට ගනන් හදලා කියලා තියෙන්නේ ෆුවල් ඩම්ප් කරන්න ඔනේ ප්‍රමානේ රනවේ එකට සාපේක්ශව.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එල එල
    11.gif
    .ස්තුතියි!.දිගටම දාපන් බන්,කියවන්න උන් නැත්තේ මොකෝ.

    air marshals ගැන පොඩ්ඩක් කියපන්කෝ බන්.හොලිවුඩ් ෆිල්ම් එකකදී තමයි එහෙම එකෙකුත් ප්ලේන්වල යනවා කියලා දැනගත්තේ.හැම රටකම වාණිජ ගුවන් යානාවල air marshals යනවද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එල එල
    11.gif
    .ස්තුතියි!.දිගටම දාපන් බන්,කියවන්න උන් නැත්තේ මොකෝ.

    air marshals ගැන පොඩ්ඩක් කියපන්කෝ බන්.හොලිවුඩ් ෆිල්ම් එකකදී තමයි එහෙම එකෙකුත් ප්ලේන්වල යනවා කියලා දැනගත්තේ.හැම රටකම වාණිජ ගුවන් යානාවල air marshals යනවද?
    මම දන්න විදියට නම් යුඇස් බවුන්ඩ් ෆ්ලයිට් වල විතරයි ඔය චරිතේ ඉන්නේ.. 9/11 වලට පස්සේ තමා ඔයචරිතේ මිනිස්සු දැනගන්නේ. ඊට කලින් ඉදලා නැතුවද දන්නේ නැ.. ඔන්බොඩ් වෙපන් එකක් අරන් යන්න පුලුවන් දෙකොට්ටාශයෙන් එක කොටහක් තමා මෙයා. අනික් කෙනා ප්‍රී ඇපෘවල් ඇතුව ලො රේන්ජ් වෙපන් එකක් අරන් යන්න පුල්වන් ප්‍රිසනර්ලා ට්‍රාන්ස්පොට් කරනකොට කමර්ශල් එයාර්ලයින් එකක. මම දන්න හැටියට යුඇස්වල වෙනම එයාර්සර්විස් එකක් තියනව ප්‍රිසන‍්රස්ලා ට්‍රාස්පොට් කරන..
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මම දන්න විදියට නම් යුඇස් බවුන්ඩ් ෆ්ලයිට් වල විතරයි ඔය චරිතේ ඉන්නේ.. 9/11 වලට පස්සේ තමා ඔයචරිතේ මිනිස්සු දැනගන්නේ. ඊට කලින් ඉදලා නැතුවද දන්නේ නැ.. ඔන්බොඩ් වෙපන් එකක් අරන් යන්න පුලුවන් දෙකොට්ටාශයෙන් එක කොටහක් තමා මෙයා. අනික් කෙනා ප්‍රී ඇපෘවල් ඇතුව ලො රේන්ජ් වෙපන් එකක් අරන් යන්න පුල්වන් ප්‍රිසනර්ලා ට්‍රාන්ස්පොට් කරනකොට කමර්ශල් එයාර්ලයින් එකක. මම දන්න හැටියට යුඇස්වල වෙනම එයාර්සර්විස් එකක් තියනව ප්‍රිසන‍්රස්ලා ට්‍රාස්පොට් කරන..

    Thanks for info.:)
    Non-Stop (2014) ෆිල්ම් එකේදී ඔය ගැන මුලින්ම දැනගත්තේ.සාමාන්‍යයෙන් මොන වගේ බලයක්ද එහෙම කෙනෙකුට ප්ලේන් එකක් ඇතුලේ තියෙන්නේ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Thanks for info.:)
    Non-Stop (2014) ෆිල්ම් එකේදී ඔය ගැන මුලින්ම දැනගත්තේ.සාමාන්‍යයෙන් මොන වගේ බලයක්ද එහෙම කෙනෙකුට ප්ලේන් එකක් ඇතුලේ තියෙන්නේ?
    මම දන්න හැටියට් යුඇස් ස්කයි මාර්ශල්ලා තැන් දෙකකදි ඔන්බොර්ඩ් ෆ්ලයිට් එකක වෙඩි තියලා ත්‍රස්තවාදියො මරලා තියනවා. මම ඒ ගැන වැඩි විස්තර දන්නේ නැ, හැබැයි මේ අය ඇමෙරිකන් ලොව් ඉන්ෆොස්මන්ට් එකට අයිති උනාට මෙයාලව හැඩල් කරන්නේ ට්‍රාන්ස්පොට්ශන් සෙකියුරිටි ඇඩ්මිනිස්ට්‍රිශන් එකෙන්.. ෆ්ලයිට් වල විතරක් නෙමෙයි, ලොන්ග් හොල් බස් සහා ට්‍රෙන් වලත් මේ අය ඉන්නවා..
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මම දන්න හැටියට් යුඇස් ස්කයි මාර්ශල්ලා තැන් දෙකකදි ඔන්බොර්ඩ් ෆ්ලයිට් එකක වෙඩි තියලා ත්‍රස්තවාදියො මරලා තියනවා. මම ඒ ගැන වැඩි විස්තර දන්නේ නැ, හැබැයි මේ අය ඇමෙරිකන් ලොව් ඉන්ෆොස්මන්ට් එකට අයිති උනාට මෙයාලව හැඩල් කරන්නේ ට්‍රාන්ස්පොට්ශන් සෙකියුරිටි ඇඩ්මිනිස්ට්‍රිශන් එකෙන්.. ෆ්ලයිට් වල විතරක් නෙමෙයි, ලොන්ග් හොල් බස් සහා ට්‍රෙන් වලත් මේ අය ඉන්නවා..

    ඇමෙරිකාවේ විතරයි ඒ කියන්නේ?

    air marshal කෙනෙකුට තියෙන සුදුසුකම් මොනවද? හදිසි අවස්ථාවකදී ප්ලේන් එකක් පාලනය කරගන්න හැකියාවක් එහෙමත් තියෙනවද air marshalට?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇමෙරිකාවේ විතරයි ඒ කියන්නේ?

    air marshal කෙනෙකුට තියෙන සුදුසුකම් මොනවද? හදිසි අවස්ථාවකදී ප්ලේන් එකක් පාලනය කරගන්න හැකියාවක් එහෙමත් තියෙනවද air marshalට?
    මම දන්න හැටියට නම් ඇමෙරිකාවේ විතරයි ඉන්නෙ, අනික් එවලත් ඉන්නවද දන්නේ නැ. මේ අය ඒවියේශන් ට්‍රිනින් ගත්තු අය නෙමෙයි. මෙයාලට ෆ්ලයිට් කන්ට්‍රොල් කරන්න හො කොක්පිට් එක ඇතුලට යන්න අවසරයක් නැ.. ප්ලේන් එක ඇතුලත පැසෙන්ජර්ස්ලා සහා ලගේජ් අතර ගැටලු විසදන්න විතරයි පුලුවන්.. ගොඩක්ම ටෙරරිස්ට් ඇටක්. ඊට අමතරව සුලු සුලු බීලා නටපු නාඩගම් කේසුත් තියනවලු පැසෙන්ජර්ලා. පැසෙන්ජර්ලා අත් අඩන්ගුවට අරගෙන ලැන්ඩින් එයාර්පොට් එකේ පොලිසියට බාරදෙන්න මෙයාලට බලය තියනවා..
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මම දන්න හැටියට නම් ඇමෙරිකාවේ විතරයි ඉන්නෙ, අනික් එවලත් ඉන්නවද දන්නේ නැ. මේ අය ඒවියේශන් ට්‍රිනින් ගත්තු අය නෙමෙයි. මෙයාලට ෆ්ලයිට් කන්ට්‍රොල් කරන්න හො කොක්පිට් එක ඇතුලට යන්න අවසරයක් නැ.. ප්ලේන් එක ඇතුලත පැසෙන්ජර්ස්ලා සහා ලගේජ් අතර ගැටලු විසදන්න විතරයි පුලුවන්.. ගොඩක්ම ටෙරරිස්ට් ඇටක්. ඊට අමතරව සුලු සුලු බීලා නටපු නාඩගම් කේසුත් තියනවලු පැසෙන්ජර්ලා. පැසෙන්ජර්ලා අත් අඩන්ගුවට අරගෙන ලැන්ඩින් එයාර්පොට් එකේ පොලිසියට බාරදෙන්න මෙයාලට බලය තියනවා..

    එතකොට බන් air marshal දාන්නේ පොලිස් දෙපාර්තුමේන්තුවෙන්ද? නැත්නම් ...... ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට බන් air marshal දාන්නේ පොලිස් දෙපාර්තුමේන්තුවෙන්ද? නැත්නම් ...... ?
    ලන්කාවට වඩා ලො ඉන්ෆොස්මන්ට් එක යුඇස්වල වෙනස්. ප්‍රාන්ත වලටනේ බලය තියෙන්නේ.. පොලිස් ඩිපාර්ට්මන්ට් එක එක ලො ඉන්ෆොර්ස්මන්ට් එකක් විතරයි. ඊට අමතරව ෆෙඩරල් කරෙක්ශන් කියලා එකකුයි, ප්‍රිසන් කියලා තව බොඩර් කන්ට්‍රොල් එවයි ගොඩක් තියනවා.. මේකත් වැටෙන්නේ ඒ වගේ ට්‍රාන්ස්පොටේශන් සෙකියුරිටි වලට. ලන්කාවේ කොච්චියේ ආරක්ශ සේවාව කියලා එකක් තියෙන්නේ. අන්න ඒ වගේ..
     
    • Like
    Reactions: HarshaLulzSec