ගුවන් අනතුරු සිදුවීම අවම කරගන්නේ කොහොමද?
අනිත් රස්සාවල් වගේ නෙමේ ගුවන් යානා එක්ක වැඩ කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අද මං කියන්න යන්නේ කොහොමද මේ ක්ෂේස්රයට සම්බන්ද පුද්ගලයන් ආරක්ෂා වෙන්නේ කියලා
Ground Safety කියන දේ මේ Aviation වල ගොඩක් වැදගත් දෙයක්.
මිනිස්සු අතින් වෙන සුළු අතපසු වීම හින්ද ලොකු අනතුරු වෙන්න පුළුවන්. පහල තියෙන්නේ ඒවගේ අනතුරු කීපයක්
වෙන්න පුළුවන් නරකම දේ තමා මේක

අනිත් භයානකම දේ තමා FOD (foreign object derbies ) කියන්නේ.
ඒ කියන්නේ ගුවන් යානයේ දාවනයට සුදානම්ව තියෙද්දී ගුවන් යානය මත, ඇතුලත හෝ අවට තිබෙන ආගන්තුක ද්‍රව්‍ය. මේවා හින්ද ලොකු අනතුරු වෙන්න පුළුවන්. පහල තියෙන්නේ FOD
දැන් අපි බලමු කොහොමද මේ ගුවන් යානා එක්ක වැඩ කරද්දී පරිස්සම් වෙන්නේ කියලා
අපිට පුළුවන් PPE ( personnel protection equipment ) පාවිච්චි කරන්න
1. Ear protector
2. Illumination jacket
3. Eye wear
4. Marshalling Bats & Torches
5. Safety shoes
පහල තියෙන්නේ මිනිස්සුන්ව Ground Safety ගැන දැනුවත් කරන්න නිර්මාණය කරපු poster කීපයක්
මොනා හරි අලුත් දෙයක් ගත්තා කියලා හිතනවා. උඹලගේ අදහස් ටිකකුත් එකතු කරමු බලන්න
සිංහල ජාතියට ජය වේවා !!!

Last edited: