ලංකාව තුල ඔබට සිදුවන අසාධාරනය පිරමීඩ

Jan 10, 2016
221
10
0
ලංකාව තුල ඔබට සිදුවන අසාධාරනය පිරමීඩ

මේ දේවල් ඔයාලට සමහරවිට පේන්නේ නැතුව ඇති මීට වඩා අවුල් රටේ තියනවා කියයි කතා කරන්න වෙන දේවල් තියනවා කියයි..ඒත් මොහොතක් මේ ගැන සිතන්න..

වෙනද වගේම අදත් කතා කරන්න යන්නේ අපේ රටේ පැතිරිලා තියන පිරමීඩ සමාගමක් වන Global Lifestyle Lanka ගැන තවමත් අපේ රටේ පාලකයෝ මේ ගැන නිහඩයි..

යට මට්ටමේ අලුතින් බදවා ගන්නා ජනතාව නිසා දැන් පිරමීඩයේ උඩ සිටින ජනතාව දියුණුවට පත්වෙලා ඉන්නවා හැබැයි අවසානෙට වෙන්නේ ඊට වඩා ජනතාවක් තමන්ගේ මුදල් නැති කරගන්න එක..

ඇත්තටම බලද්දි දැන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රජයේ කැම්පස් එකකට ගිහින් උපාධියක් අරගෙන ජොබ් එකකට ගියත් ඌ අවන්කව මහන්සි වෙලා හම්බකරලා බයික් කට්ටක් ගන්න එක උනත් පට්ට හීනයක්..දැන් ඉතින් ඒ වගේද Global Lifestyle Lanka එකට සෙට් උනා කියන්නේ තමන්ගේ හිතවත්තු යාලුවො ටික පිරමීඩෙට පැටලුවා දියුණු උනා වාහන ගත්තා ගෙවල් හැදුවා සතුටින් ජීවත් උනා..

මම මේ කියන්නේ මේකේ තියන බරපතල කම අනිත් උන් ඕන මගුලක් කරගනින් අපිට මොකෝ කියලා හිටියට මේ පිරමීඩයේ මුල්ම සාමාජිකයෝ පිට රට දෙමල ඩයල් ..ඉතින් හෝ ගාලා අපේ රටේ සල්ලි පිට රටට ඒ කියන්නේ ඒක අපේ රටේ ආර්ථිකයට බලපානවා ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයටත් ඒක බලපානවා..

අනිත් එක Global Lifestyle Lanka කියන්නේ දිව්‍යෙලාකයක් නම් අපේ රටේ කවුරුවත් ඉගෙන ගන්න එපා ආයේ.. කතා කරන්න පුලුවන් වයසේ ඉදලා ගෙදර උන් අල්ලපුගෙදර උන් ගමේ උන් මේකට බැන්දුවා සල්ලි හෙව්වා ආතල් එකේ හිටියා..මේ රටට පාසල් එපා කැම්පස් එපා ජේාබ් අවශයත් නෑනේ උන් කියන විදියට..

ඔයාලට සිදුවන අසාධාරණය බලන් ඉන්න එපා..අවන්කව සාදාරණව රැකියාවක් ඇති හෝ නැති ඔබට ඔබේ පවුලට හිතවතාට මේ රටේ සියලුම ජනතාවට ඔයාලා බලන් ඉන්න තාක් කල් සිදුවන්නේ අසාධාරණයක්.


මේ ජාවාරමට විරුද්ද උන් පැමිනිල්ලක් ඉදිරිපත් කරන්න..

http://www.elakiri.com/forum/showthread.php?t=1720387

 

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    idapan mn gwa okunge record aka tynwa kelawanmko tyala gye nati un ahapan mn dann 80mb tynwa mn aniwa link aka danm mchnla mta time naha elakiri enna mn uplode krapu gman denm hmoma ahapan ahuwemma epa asarayonge salli kana kri ballo okunta henama ghnwa yanna nm epaa kisimaa knk ahuwe a epa mhaaa hina loka pennana apema sinhala baudda un ine apitama kelwana jatiye apema welath kynna lajjai
     
    Jan 10, 2016
    221
    10
    0
    idapan mn gwa okunge record aka tynwa kelawanmko tyala gye nati un ahapan mn dann 80mb tynwa mn aniwa link aka danm mchnla mta time naha elakiri enna mn uplode krapu gman denm hmoma ahapan ahuwemma epa asarayonge salli kana kri ballo okunta henama ghnwa yanna nm epaa kisimaa knk ahuwe a epa mhaaa hina loka pennana apema sinhala baudda un ine apitama kelwana jatiye apema welath kynna lajjai


    මචන් මෙතනට ගිහින් ඕ ජාවාරමට සම්බන්ද සියලු දෙනා සහ උබ දන්න තොරතුරු අනුව පැමිනිල්ලක් ඉදිරිපත් කරන්න..වගකීම ඉශ්ට කරන්න

    http://www.police.lk/index.php/complaint-form
     
    Jan 10, 2016
    221
    10
    0
    http://www.ada.lk/article/139935/පිරමීඩ-යෝජනා-ක්‍රම-ගැන-පරීක්ෂණ-ඉල්ලයි
    මේක බලන්න bro...
    දැන් පරීක්ෂණ කරනවලු අල්ලන්න...



    මමත් ඕක දැක්කා ඒත් මිනිස්සුන්ගේ විරෝධයත් වැදගත් අනිවාරෙන් ඔයාලත් පැමිනිල්ලක් ඉදිරිපත් කරන්න