තාත්තා තාත්තාගේ වැඩක් බලාගන්න‘‘ - යෝෂිත

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
තාත්තා තාත්තාගේ වැඩක් බලාගන්න‘‘ - යෝෂිත

‘‘මාව අත්අඩංගුවට ගන්නවා, තාත්තා තාත්තාගේ වැඩක් බලාගන්න‘‘ - යෝෂිත මහින්දට කී කතාව - වීඩියෝ

10406516_982989951762743_5542922787339320009_n.jpg

කෝ එන්න බලන්න බුමිතෙල් ගෑවිච්ච ගැරඬි පැටව් ටික....
 
Last edited:
  • Like
Reactions: pubudukalhara

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රටේ ජනමතය ගැන අබමල් රේණුවක අවබෝධයක් නැති මේ වියරු මිනිසාට වෙන කල හැකි ලබ්බක් නැත. මේ මව්බිම එහි සුජාත දූපුතුන් සිය දහසක ජීවිතවලින් පිදුම් ලැබ චිරාත් කාලයක් වැජඹෙන රටකි.
සිරිසේන ....නුඹ තව සිරගෙවල් දස දහස් ගනනක් තැනුවද ඒ සියල්ල පිරවූවත් නුඹගේ උවමනාව ඉෂ්ඨ නොවන බව පමණක් සහතික කොට කියමි.

12642954_10208465666183433_4546983715964262432_n.jpg
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඉතින් යොශිත කියපු එක අහලා දැන් තාත්තා තාත්තගේ වැඩක් බලාගෙන ඉන්නවද? ඇහ් යකො කොල්ලව බලන්නවත් යන්නෙ නැද්ද වැලිකඩ? සරත් ෆොන්සෙකට දුන්නු බන්කු කොටෙයි රෙදි කඩ මල්ලයි අන්න තියනවලු.
 
  • Like
Reactions: deanXX

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉතින් යොශිත කියපු එක අහලා දැන් තාත්තා තාත්තගේ වැඩක් බලාගෙන ඉන්නවද? ඇහ් යකො කොල්ලව බලන්නවත් යන්නෙ නැද්ද වැලිකඩ? සරත් ෆොන්සෙකට දුන්නු බන්කු කොටෙයි රෙදි කඩ මල්ලයි අන්න තියනවලු.

    :yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    And with the people around him :yes:

    නරක මිතුරන් ඇසුරු කිරීමේ විපාක. ජනාදිපති කියලා නැ ආශ්‍රය කරන්නේ පජාත උන් නම් තමනුත් ඉබේම ඒ ගොඩට වැටෙනවා.. මම දැක්කා ඊයේ උසාවි ඇවිත් හිටියා කම්බා හොරු ඔක්කොම ටික.. බැසිල් එහෙම දැක්කම පව් කියලා හිතෙනවා. කොහොම හිටිය උන්ද?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉතින් යොශිත කියපු එක අහලා දැන් තාත්තා තාත්තගේ වැඩක් බලාගෙන ඉන්නවද? ඇහ් යකො කොල්ලව බලන්නවත් යන්නෙ නැද්ද වැලිකඩ? සරත් ෆොන්සෙකට දුන්නු බන්කු කොටෙයි රෙදි කඩ මල්ලයි අන්න තියනවලු.
    :rofl: