පක්ෂද? විරුද්ධද? හේතුව සමග
මේක ටිකක් වෙනස් විදියේ නූලක්. මේකේදි කරන්න තියෙන්නේ මෙච්චරයි, කවුරු හරි කෙනෙක් යම් මාතෘකාවක් ගැන දානවා, ඊට පස්සේ අනෙක් අයට තියෙන්නේ තමන්ගේ පැත්තෙන් බැලු කල ඒක හරිද, වැරදිද/ඒකට පක්ෂද ,විරුද්ධද/ඒක හොදද නරකද කියලා හේතුවත් එක්ක තමන්ගේ මතය පෝස්ට් කරන එකයි.
උදාහරණයට, මේ දවස් වල ජනප්‍රියම මාතෘකාවක් තමයි CEPA/ETCA. කෙනෙක් මේ මාතෘකාව දානවා, ඊට පස්සේ අනෙක් අයට තියෙන්නේ මේක තමන්ගේ පැත්තෙන් බැලුවම ඒක හරිද, වැරදිද/ඒකට පක්ෂද ,විරුද්ධද/ඒක හොදද නරකද කියලා තමන්ගේ මතය ප්‍රකාශ කරන්නයි හේතුවත් එක්ක.
දාන්න ඕනේ ෆෝමැට් එක මේකයි.
බඩියා ඇවිත් කියනවා :
CEPA/ETCA එක ගැන උබලා හිතන්නේ මොකක්ද.
වයිට් වෝකර් :
CEPA/ETCA එකට මම පක්ෂයි. ඒකෙන් ඉන්දියන් කොම්පැනි ලංකාවට එනවා, එතකොට ලංකාව ආර්ථික වශයෙන් දියුණු වෙනවා.
ජේසා :
CEPA/ETCA එක වැරදියි. ඉන්දියන් කාරයෝ ලංකාවට එන්න ගත්තම අපේ උන්ට ජොබ් නැති වෙනවා. වැඩේ සම්පූර්ණයෙන්ම වැරදියි. මම එකග නෑ.
ඊට පස්සේ තව කවුරු හරි ඇවිත් වෙන මාතෘකාවක් ගැන දානවා, කට්ටිය ඒක ගැන අදහස් පළකරනවා , මේ වගේ දිගින් දිගටම වැඩේ කරගෙන යන්න. පිළිවෙලටම දාන්න ඕනේ නෑ.
මේ වගේ ඕන මාතෘකාවක් ගැන දාන්න ,අදහස් පළකරනකොට හේතුවත් දාන්න ඒකත් එක්කම.
: නදිශගේ සිල්බිදගත්ත වීඩියෝව හරිද වැරදිද?
: සර්වාගමික සහජීවනයට පක්ෂද, විරුද්ධද?
: රනිල්ගේ ආණ්ඩුව හොදද නරකද?
: පෞද්ගලික විශ්ව විද්‍යාල වලට පක්ෂ , විරුද්ධද? එහෙම නැත්නම් ඒවා හොදද නරකද?
: මහින්දගේ ආණ්ඩුව දැන් ආණ්ඩුවට වඩා හොදද ,නරකද?
මේ වගේ ඕනම මාතෘකාවක් විවුතයි.

Last edited: