කෝච්චියෙන් හෝර්ටන් තැන්නේ

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කෝච්චියෙන් හෝර්ටන් තැන්නේ

    යාලුවෝ Set එකත් එක්ක හෝටන් තැන්නේ යන්න හිතන් ඉන්නවා. කෝච්චියේ තමයි යන්න හිතන් ඉන්නේ. ;) වාහනේක නැතුව ගිහින් කෙළ වෙයිද​? පට්ටිපොලින් බැහැල නේද යන්න ඕනි? මේ කාලේ යන්න හොඳද​? පට්ටිපොළින් වාහනයක් අරන් යනව නම් කීයක් වගේ වෙයිද​? පොඩ්ඩක් උපදෙස් ටීකක් දීපල්ලකෝ. :)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පට්ටිපොලෙන් නෙමේ මචන් ඔහියෙන් බහින්න ඕනේ. එතනින් බැහැලා ත්‍රී වීල් එකකින් යන්න. වීල් එකේ නොම්බරේ ඉල්ලන් ආයේ එනකොට බදුල්ලෙන් එන කෝච්චිය අල්ලලා ටයිම් හදාගෙන යන්න.
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    Three wheel thiynawa. station 1n bahala tikak yaddi kada peliyak thiynawa. ethanin ganna puluwan, 1500/= wuna apita(2015 wala). 4 denek giya api. godak yanwanm wahanyak katha karan yana eka laba wei.

    three wheel mans api enakam innawa park eke. u dala yanna neme 1500 gatte.
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    පට්ටිපොලෙන් නෙමේ මචන් ඔහියෙන් බහින්න ඕනේ. එතනින් බැහැලා ත්‍රී වීල් එකකින් යන්න. වීල් එකේ නොම්බරේ ඉල්ලන් ආයේ එනකොට බදුල්ලෙන් එන කෝච්චිය අල්ලලා ටයිම් හදාගෙන යන්න.

    එහෙමද මචන්, නුවරඑළියට ගිහින් එනවා නම් නුවරඑළියෙ ඉඳන් කොහොමද පුලුවම්, ඔය වට පිටාවේ තව යන්න තියන තැන් මොනවද​?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Three wheel thiynawa. station 1n bahala tikak yaddi kada peliyak thiynawa. ethanin ganna puluwan, 1500/= wuna apita(2015 wala). 4 denek giya api. godak yanwanm wahanyak katha karan yana eka laba wei.

    three wheel mans api enakam innawa park eke. u dala yanna neme 1500 gatte.

    පැය කීයක් වගේ හිටියද බන්?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එහෙමද මචන්, නුවරඑළියට ගිහින් එනවා නම් නුවරඑළියෙ ඉඳන් කොහොමද පුලුවම්, ඔය වට පිටාවේ තව යන්න තියන තැන් මොනවද​?

    නුවරඑළියේ ගිහින් යනවා නං නුවරඑළිය නානුඔය පාරේ යන්න ඕනේ. එතනින් ටික දුරක් ගියාම අඹේවෙල පාර හම්බුවෙනවා. ඒ පාර ගොඩක් දුරයි. වාහනයක්ම ඕනේ. කෝච්චියේ යනවා නං ඔහියෙන් බැහැලා එතනින් වාහනයක් සෙට් කරගන්න පුළුවන්. එතන කඩවල් දෙකක් තියනවා එයාලා උදව් කරනවා හෝර්ටන් බලන්න යන අයට. ;)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පැය කීයක් වගේ හිටියද බන්?

    මුළු වටේම බලලා එන්න පැය 4ක් 5ක් වගේ යයි මචන්. පුංචි ලොකාන්තේ, ලෝකන්තේ, බේකර්ස් ඇල්ල තමයි බලන්න තියෙන්නේ.