

.ඒත් කසුන්ගෙ සමහර ගීත වල අර්තය තේරුම් ගන්න ටිකක් අපහසුයි..
.. උදාහරණයක් විදියට "සද සද වගේ" ගීත.
...ඉතින් කට්ටිය කසුන් කල්හාරගෙ තමන් කෑමති ගීත සහ තමන් දන්නා ගීත වල අර්ථය / ඒ ගීත ගෑන තමන් ගේ අර්ථ දෑක්වීම් / තමන් කොහොමද ඒ ගීත රසවින්දෙ වගේ දේවල් අපිත් එක්ක බෙදාගන්න 
ඉස්සර එලකිරියෙ තිබුනා "සුන්දර ගීයක ඈරඹුම" කියලා නූලක්...ඒකෙ ගොඩක් අය තමන් දන්නා ලස්සන ගීත වල අර්තය ගෑන කතා කලා.. දෑන් ඒක අප්ඩෙට් වෙන්නෙ නෑ...

පහලින් දාලා තියෙන්නෙ කසුන් කල්හාරගෙ දෑනට ඈවිත් තියෙන ඈල්බම් තුනක්....ඕන අය බාගන්න
Last edited:

