තේක්ක වතු/ගස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තේක්ක වතු/ගස් තියෙනවනම් මට පී.එම් එකක් දාන්න. .

    ගස් ප්‍රමානය ප්‍රශ්නයක් නෑ 1000ක් 2000ක් වුනත් ඕ.කේ
    කොලඹට වඩා ගොඩක් දුරින්නම් තියෙන්නේ කැපුම්/ප්‍රවාහන අවසර පත්‍රය ඉඩමේ අයිතිකරු විසින් සාදා දිය යුතුයි.
    අප සියලුම ගස් එකින් එක මැන කියුබික් අඩි ගනන බලා මිලක් නියමකරයි.
    සියලු කාර්යන් ගිවිසුම් ගතව සිදුවේ.
    ගස් කැපීම, පැටවීම, ප්‍රවාහනය ඔබටම කලහැක නොහැකිනම් අපවිසින් එම කාර්යයන් සිදුකරයි.

    ගස්/වතු ඔබ සතුව නැත්නම්, ඔබ අදුරන කෙනෙක් සතුව ඇත්නම් ඒ පිලිබදව දැනුවත් කරන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    save-trees.jpg
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa


    සොහොන;19649553 said:
    බම්ප් මචෝ


    තැන්ක්ස් මචන්ලා :)


    Have

    Call mornings 9-12
    0777 813588

    Navinna area

    නාවින්නේ තේක්ක තියෙනවද!? හෙට කෝල් එකක් දෙන්නම්. :)



    කුඩුදවුලා එහෙම ගන්නේ නැද්ද බන්

    තේක්ක විතරයි මචෝ :)




    එකගයි. නමුත් අපි තේක්ක විතරයි ගන්නේ. .
    තේක්ක වවන්නේ මොකටද ගහෙන් ගන්න පුලුවන් ප්‍රයෝජන හොයලා බලන්න. .
     
    • Like
    Reactions: Amila llll

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    uba ahala nadda kapanna awawana gas thiyenawa kiyala ? :rolleyes:

    ඒක එහෙමයි කියමු. ඒත් කපන ගහකට, ගහක් වවන්නෙ කීයෙන් කීදෙනෙක්ද ලෝකෙ? :(
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගමයා ගෙන් අහලා බලපන්.
    වැඩක් වෙන්න පුළුවන්