මෙවර යහපාලන කිරුළ හිමිකරගන්නේ ....!!

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මෙවර යහපාලන කිරුළ හිමිකරගන්නේ ....!!

    මුලින් තිබුණු පාලනය පෙරළලා මෛත්‍රි මහත්තයාව පත්කරගත්තේ හොරුන්ව, දූෂිතයන්ව අල්ලලා හිරේ දාන්න කියලා. ඒත් දැන් එදා කියපුවා කළඳක්වත් සිදුවෙලා නෑ. ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා සිරිසේන මහත්තයයි, රනිල් මහත්තයයි කියපු මේ දේවල් වෙලා නැති එක අපිට පට්ට අවුල්.

    මේ අවුල් මැද්දේ මට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. . හක්ක පත්තුවේ - බොක්ක මට්ටු වේ කිව්වලු!!!

    1.පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වඳුරඹ වේදිකාවට ගිනි තියපු අයට විරුද්ධව ඔබතුමා මොනවද කළේ?

    2.ලසන්ත ඝාතනය ගැන අවුරුද්දක් තිස්සේ මොනාද කළේ?

    3.2015 ජනවාරි 8 පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද පැරදුණු වෙලාවෙදී පාන්දරම අරලියගහ මන්දිරයේදී කෙරුවා කියන පට්ට කුමන්ත්‍රණයට උඩ ගෙඩි දීපු අයට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග මොනාද කියන්නකො මහත්තයෝ?

    4.මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රචාරණ වැඩවලට ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේ ගුවන් කාලය අත්තනෝමතික විදියට පාවිච්චි කරපු එකට ගත්ත ක්‍රියාමාර්ග මොනාද කියලත් කියන්නකෝ?

    5.මෛත්‍රිපාල සිරිසේන මහතා සහ චමිලා කියන කාන්තාව අතර සම්බන්ධයක් තිබුණා කියලා නිවුස් හදලා මීඩියාවල දාපු තක්කඩි හැතිකරේට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග ගැනත් තරහ නොවී පොඩ්ඩක් කියන්න පුළුවන්ද?

    6.අධිවේගී මාර්ග හදද්දි බොක්ක රත්වෙන ප්‍රමාණයේ මහා පරිමාණ අල්ලස් අරගත්ත අයටයි, දාර සයිස්
    දූෂණ කරපු අයටයි විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග මොනාද සිරිසේන උතුමාණනි?
    7. තාරුණ්‍යයට හෙටක් සහ නිල් බළකාය සංවිධානය රජයේ මුදල් අයථා විදියට පරිහරණය කරලා මහින්දට කැම්පේන් කරපු සීන් එකට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග මොනාද මහත්තයෝ?

    8. සමෘද්ධි නිලධාරීන්ව ගස් බැඳපු මර්වින් සිල්වාට දීපු දඬුවම මොකක්ද?

    9. රූපවාහිනි සංස්ථාවට ඇවිල්ලා කාර්යමණ්ඩලයේ අයට තර්ජනය කරපු මර්වින් සිල්වාගේ වැඩවලට එරෙහිව මොනාද කළේ?

    10. ආදරණීය සිරිසේන මහත්තයෝ... ගිය රජයේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රජයට පක්ෂපාතී විදියට අවිධිමත් ආකාරයෙන් තම තනතුරේ වැඩ කරලා රටේ ආර්ථිකය සෙත්තපෝච්චි කිරීමට දායක වෙච්ච එකට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොනාද?

    11. චන්ද්‍රිකා මැඩම් නිරුවතින් දුවනවා බලන්න ආසයි කියලා කියපු එස්.බී. මහත්තයාට විරුද්ධව ගත්ත විනය ක්‍රියාමාර්ග මොනාද කියලා කියන්නකො?

    12. තමන් ජනාධිපතිවරණයෙන් පැරැදුණොත් තමන් සහ තමන්ගේ පවුලේ අය දැන් ඉන්නේ අඩි 6ක් පොළොව යට කියලා ජනාධිපතිතුමා කිව්වා. ඉතින් හත් ඉලව්වේ... තමන්ව සහ තමන්ගේ පවුලේ අයව මරලා වළලන්න කුමන්ත්‍රණය කරපු අයට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොකක්ද කියලත් කියන්නකෝ?

    13. ආදරණීය සිරිසේන ජනාධිපතිතුමනි, රාජපක්ෂ පවුලේ අය අයථා විදියට ලංකාවට ගෙන්වපු ලැම්බෝගිනි රථවලට මොකද වුණේ සහ ඒවා ගෙන්වපු අයට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොනාද?

    14. හොර පාස්පෝර්ට් පාවිච්චි කරපු විමල් වීරවංශට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොනාද මහත්තයෝ?

    15. රත්තරන් මහත්තයෝ, පාර්ලිමේන්තුවේ ඉන්නවා කියපු කුඩු රජවරුන්ට එරෙහිව මොකද කළේ?

    16. අම්මට සිරි වෙන්න මෙගා ඩීල් ගැහුවයි කියපු කාලකණ්ණි පොරවල්වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග මොනාද කියලත් පොඩ්ඩත් කියන්න අපිට... ආසයි දැනගන්න?

    17. එල්.ටී.ටී.ඊ. එකෙන් අරගත්ත මහා පරිමාණ රත්තරන් රාජපක්ෂ පවුලේ අය හංගගෙන ඉන්නවා කිව්වා. දැන් ඒවා කෝ රත්තරන් මහත්තයෝ?

    18.රජයේ මුදල් ගෝඨාභයගේ ගිණුමක දාගෙන හිටිය කියලා යටිගිරියෙන් කෑගහපු යහපාලන ආණ්ඩුව, ඒකට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග මොනාද කියලා චුට්ටක් කියන්නකෝ?

    19.වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ව හොය හොයා ඝාතනය කරන්න අණ දීපු අයට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොනාද බුදු සිරිසේන මහත්තයෝ?

    20.තමන්ගේ පෞද්ගලික ගමන් සහ පෞද්ගලික දේශපාලන වැඩවලට රජයේ මුදල් වැය කරමින් හෙලිකොප්ටර් භාවිත කරපු රාජපක්ෂ මහත්තයා සහ එයාගේ හිතවතුන්ට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොනාද රත්තරන් සිරිසේන ජනාධිපතිතුමනි?

    21. දිවි නැඟුම ව්‍යාපෘතියෙන් සල්ලි මංකොල්ල කෑවා කියපු අයට විරුද්ධව මොකද කළේ ආදරණීය ජනාධිපතිතුමනි?

    22.කලාකරුවන්ට ගහපු, ධීවරයන්ව මරපු, රතුපස්වලදී යකා නටපු සිද්ධිවලට එරෙහිව මේ යහපාලන ආණ්ඩුව මොකද කළේ?

    23. තරහා අවසර ජනාධිපතිතුමනි... මේ මහින්ද රජයේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් විනාශ වන ආකාරයේ තීරණ ගත්ත නිලධාරීන්ට එරෙහිව ගත්ත විනය ක්‍රියාමාර්ග ගැනත් කියන්න පුළුවන්ද?


    24. අවසාන වශයෙන් මට රත්තරන් සිරිසේන ජනාධිපතිතුමාගෙන් අහන්න තියෙන්නෙ කොටදෙණියාව පොලිසිය සහ ඇඹිලිපිටිය පොලිසිය අතරින් හොඳම පොලිසිය මොකක්ද කියලා...?

     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    නැත්තේ මොකද බං..උගේ එහෙයියෝ එනවා.මම දාපු නූලකට ඇඩ්මින්ට ලියුම් එවලා තිබුනා නඩු දානවා කියලා..:yes::yes:
    :shocked::shocked::shocked:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    Y9qTJ9d.jpg

    කොස්තාපල් ජාන පෝලිමක් සෙට් වෙච්ච කවලමෙක්ට කේන්ති ගිහින් ඕකට මොකුත් කියන්න හොඳ නැහැ පීතෘ සෙනෙහස නේ​
     
    • Like
    Reactions: fakerandi

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    නැත්තේ මොකද බං..උගේ එහෙයියෝ එනවා.මම දාපු නූලකට ඇඩ්මින්ට ලියුම් එවලා තිබුනා නඩු දානවා කියලා..:yes::yes:

    එහෙමද? දැනගන්න ලැබුනු එක ලොකූ දෙයක්. tfs mcn.:yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    Y9qTJ9d.jpg


    කොස්තාපල් ජාන පෝලිමක් සෙට් වෙච්ච කවලමෙක්ට කේන්ති ගිහින් ඕකට මොකුත් කියන්න හොඳ නැහැ පීතෘ සෙනෙහස නේ
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    රොෂේන් චානකව මැරුවේ මහින්ද.
    රතුපස්වල කොල්ලව මැරුවේ මහින්ද.
    හැබැයි යුද්ධේ කරේ රණවිරුවොයි සරත් ෆොන්සේකයි...
    ඇඹිලිපිටියේ බඩ දරුවෙක් එක්ක අම්මා කෙනෙක් අනාථ කරේ පොලිසිය.ජනාධිපති නෙමෙයි...
    කොටදෙනියාවේ කොල්ලව ගෙනිහින් උගේ චරිතේ දුෂණය කරලා වෙන එකෙක්ට දස වද දීලා ඌව සමාජෙන් කොන් කරලා දැම්මේ පොලිසිය.ඒක කරේ ජනාධිපති නෙමෙයි...
    කැම්පස් වල කොල්ලෝ කෙල්ලොන්ට ටවුන් හෝල් එක මැද බැටන් පොලු වලින් ගැහුවේ පොලිසිය.ජනාධිපති නෙමෙයි...
    එක්නැලිගොඩ කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනි නැහැ..
    ෆොන්සේකා හිරේ දැම්මේ සුදු කොඩි නඩුවකින් මුළු හමුදාවම පාවලා දෙන්න හදපු නිසා කියලා මතක් කරලා දෙන්න ඕනි නැහැ...
    තාජුදින් කියන එකා බිලා කෙළගෙන වාහනේ හප්පගත්තා.අදටත් ඌව මැරුවා කියලා ඔප්පු කරගන්න බැරි උනා.හැබැයි උඹ ඔය සියල්ල ගැන හෙන දුකෙන් ඉන්නවා.උඹ සියල්ල දත් එකා...
    උඹ ඇස් දෙකෙන් දැකලා ඔක්කොම..
    මාරයි බන්.
    තාමත් ෆේස්බුක් එකේ උන් ගොසිප් වල උන් උඹට මවා පාලා දීපු ලෝකය තාම නැති වෙලා නැහැ නේද අවුරුදු එකහමාරක් සත 5 ක දෙයක් ඔප්පු කරගන්න බැරි වෙලත්?
    මේකද බන් උඹේ චින්තනය?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    රොෂේන් චානකව මැරුවේ මහින්ද.
    රතුපස්වල කොල්ලව මැරුවේ මහින්ද.
    හැබැයි යුද්ධේ කරේ රණවිරුවොයි සරත් ෆොන්සේකයි...
    ඇඹිලිපිටියේ බඩ දරුවෙක් එක්ක අම්මා කෙනෙක් අනාථ කරේ පොලිසිය.ජනාධිපති නෙමෙයි...
    කොටදෙනියාවේ කොල්ලව ගෙනිහින් උගේ චරිතේ දුෂණය කරලා වෙන එකෙක්ට දස වද දීලා ඌව සමාජෙන් කොන් කරලා දැම්මේ පොලිසිය.ඒක කරේ ජනාධිපති නෙමෙයි...
    කැම්පස් වල කොල්ලෝ කෙල්ලොන්ට ටවුන් හෝල් එක මැද බැටන් පොලු වලින් ගැහුවේ පොලිසිය.ජනාධිපති නෙමෙයි...
    එක්නැලිගොඩ කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනි නැහැ..
    ෆොන්සේකා හිරේ දැම්මේ සුදු කොඩි නඩුවකින් මුළු හමුදාවම පාවලා දෙන්න හදපු නිසා කියලා මතක් කරලා දෙන්න ඕනි නැහැ...
    තාජුදින් කියන එකා බිලා කෙළගෙන වාහනේ හප්පගත්තා.අදටත් ඌව මැරුවා කියලා ඔප්පු කරගන්න බැරි උනා.හැබැයි උඹ ඔය සියල්ල ගැන හෙන දුකෙන් ඉන්නවා.උඹ සියල්ල දත් එකා...
    උඹ ඇස් දෙකෙන් දැකලා ඔක්කොම..
    මාරයි බන්.
    තාමත් ෆේස්බුක් එකේ උන් ගොසිප් වල උන් උඹට මවා පාලා දීපු ලෝකය තාම නැති වෙලා නැහැ නේද අවුරුදු එකහමාරක් සත 5 ක දෙයක් ඔප්පු කරගන්න බැරි වෙලත්?
    මේකද බන් උඹේ චින්තනය?

    :yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,132
    8,175
    113
    රූකඩ රාජ්ජේ


    සිරාගේ හක්ක පත්තුවේ - බොක්ක මට්ටු වේ කිව්වලු

    :lol::lol::lol::lol::lol::lol::lol:


    එහෙමද? දැනගන්න ලැබුනු එක ලොකූ දෙයක්. tfs mcn.:yes:



    සිරාගේ හෙන්චයියෝ මේකට බලන්න එනවා. දන්නවනේ ඉතින් :D.ඇඩ්මින්, Dennied දාපු ත්‍රෙඩ් එක close කරලා තිබුනා.සිරා අවුරුද්දේ පාලනේට හදපු සින්දුවට චාටර් උන සීන් එක ඒ ත්‍රෙඩ් එකේ තිබුනේ.


     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මොකුත් කියන්න හොඳ නැහැ පීතෘ සෙනෙහස නේ