Sinhala Subtitle එක්ක ඔන Movie එකක්

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    Sinhala Subtitle එක්ක ඔන Movie එකක්

    මචංලා මට tv එකෙ බලන්න පුලුවන්විදියට Movie එකට sinhala sub add කරගන්න ඔන මොනවද තියන software convert කරගන්න පුලුවන් දන්න අය link post කරන්න ලොකු help එකක්. හැමොටම help එකක් වෙයි මෙ thread එක
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රය සමඟ බැලීමට.
    අලුත් රූපවාහිනි යන්ත්‍රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්‍රමය නිසා ඔබට දැන් අප ලබාදෙන සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රයෙන්ද නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්‍රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් අප ලබාදෙන සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමා WinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.
    මෙම මෘදුකාංගය මෙතැනින් ලබාගන්න. ස්ථාපනය කිරීමේ උපදෙස් සඳහා, බාගත කරගත් පසු ලැබෙන “ReadMe” ගොනුව කියවන්න. (මෙය හරියාකාරව ස්ථාපනය කරගත නොහැකිනම් මෙම මෘදුකාංගයේම පැරණි සංස්කරණයක් ස්ථාපනය කර බලන්න.)
    මේ මෘදුකාංගයේම තවත් කොපියක්. (ඉහත ඒවා නිවැරදිව වැඩ නොකරයි නම් මෙය උත්සාහ කර බලන්න)
    මෙම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කල පසු එය රෙජිස්ටර් කරගත යුතුයි. ඒ සඳහා උපදෙස් ඔබ බාගත් ෆයිල් ගොනුවේ ඇති උපදෙස් අනුව කටයුතු කරන්න. නිවැරදිව ස්ථාපනය කර ගන්න හැටි මෙන්න මේ වීඩියෝවේ තියනවා.
    උපසිරැසි ඇතුලත් කරගන්නා ආකරය මෙතනින් බලන්න.

    baiscope eken issuwe
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Winavi Video Converter එක හොදයි
    මාත් පාවිච්චි කරනවා
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    MAMA WINAVI SOFT EKEN CONVERT KALA SINHALA SUB EKA VIDEO EKATA ADD WENAWA ELAKRI WAGE ETH FILM EKA IKAMANATA CONVERT WENAWA ETHOKOTA FILM EKEN BAGAYAI CONVERT WENE MACHANLA EKATA HETHUWA MOKAKDA MACHANLA