Kohomada bande? $35 i auction price eka lol. Ape rate $35 kata gon karaththayak wath ganna ba ne... 
ekath ekkama mekath balapalla.. bala bala adapalla

edit: anika.. USA, Canada walatath 25 years old vehicles import karanna denakota ai meheta beri hoda condition eke ewa genna?

ekath ekkama mekath balapalla.. bala bala adapalla

edit: anika.. USA, Canada walatath 25 years old vehicles import karanna denakota ai meheta beri hoda condition eke ewa genna?

Last edited:

යෙන් 5000ට ටොයොටා ක්‍රෙසෙඩා එකක් තියනවලු ජපානෙ මගෙ යාලුව ඉන්න අපාට්මන්ට් එකට ඉස්සරහ නාකියෙක් ගාව. මොකෙක්වත් ගන්නෙ නැතිලු. ඌට ඒක කනත්තට අරන් යන්නත් ඒ ගානම තෙල් ගහන්න ඕනෙ සීන් එකක්ලු තියෙන්නෙ.