පෙබරවාරි 04 සමරන නොලද නිදහස.බුද්ධිමතුන්ටය&#353

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    පෙබරවාරි 04 සමරන නොලද නිදහස.බුද්ධිමතුන්ටයš

    පෙබරවාරි 04 සමරන නොලද නිදහස
    අතිෂයින්ම බුද්ධිමතුන්ට(උගතුන්ට / නූගතුන්ට නොවේ.)පමණයි..

    atmdu.png


    nl3akj.png


    11vqrns.png


    120tr80.png

    මූලාශ්‍ර-1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
    උඩරට ගිවිසුම -ඩබ්.ඒ.අබේසිxහ
    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

    ඇතුලු ලේඛණ රාශියකිනි.කිරියේ මිතුරන් සදහාම ටයිප් කර
    ෆොන්ට්ස් ගැටලුවක් නිසා ඉමේජ් 04ක් ලෙස දමන ලදි.
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇත්ත මචන්.
    ඔය සිද්දිය ඇත්තටම කියල පොඩි කලේ sir කෙනෙක්.
    ඉස්සර තිබ්බ රුපියලක් මතකද දන්නේ. රැජිනගේ ඔටුන්න තිබ්බේ. හැට ගණන් වල රුපියලක්.
    ඔය ඔටුන්නට ඇත්තටම පයින් ගැහුවේ 1972 කියලා.

    සුද්දා ඇත්තටම නිදහස කියල එකක් දුන්නේ ලෝක යුද්දේන් පස්සේ වලේ වැල් නැතුව හිටපු නිසා මිසක් අපිට අදරේකට නෙමෙයි.
    සුද්ද එදා යුද්දෙකට පැටලුනේ නැත්තම් අදත් අපි යටත් විජිතයක්. :baffled:
    මොනවා උනත් 1948 නාමික නිදහසක් හරි ගන්න සටන් කරපු මිනිස්සු මතක් කරන්න ඕනේ.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පෙබරවාරි 04 සමරන නොලද නිදහස
    අතිෂයින්ම බුද්ධිමතුන්ට(උගතුන්ට / නූගතුන්ට නොවේ.)පමණයි..

    atmdu.png


    nl3akj.png


    11vqrns.png


    120tr80.png

    මූලාශ්‍ර-1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
    උඩරට ගිවිසුම -ඩබ්.ඒ.අබේසිxහ
    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

    ඇතුලු ලේඛණ රාශියකිනි.කිරියේ මිතුරන් සදහාම ටයිප් කර
    ෆොන්ට්ස් ගැටලුවක් නිසා ඉමේජ් 04ක් ලෙස දමන ලදි.


    most people don't know anything about these things, thanks to remembering these facts which were ignored by the time