බස් කාරයට හරි

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    බස් කාරය රු.5000 දීලා තියන්නේ. :angry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    කැ* ලේලන්ඩ් බල්ලව මරන්න ඕන.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,906
    1
    43,157
    113
    නියමයි. ඕක තමයි DVR හයි කර ගන්න කියන්නේ.

    බයික් වලටත් හයි කරගන්ඩ ඕන.. පයින් යනකොටත් ෆෝන් එකේ කැමරාව හරි දාගෙන යන්ඩ ඕන..:P
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,550
    973
    113
    31
    Colombo
    මාර මිනිහෙක්නේ බන්. බූරු පැටියා..... :D:D:D:D
    අර කාරෙකේ කොල්ලො ටිකක් හිටියේ දීල අදින්නැති.. :lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,906
    1
    43,157
    113
    මාර මිනිහෙක්නේ බන්. බූරු පැටියා..... :D:D:D:D
    අර කාරෙකේ කොල්ලො ටිකක් හිටියේ දීල අදින්නැති.. :lol::lol:

    බස් කාරය හිතුවට වඩා ගැන්සියක් කාර් එක ඇතුලෙ.. :lol:

    හපෝ...යි ගුටි කාල ඉවරයක් නෑ.. ;)
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ගහල වැඩක් නෑ බන්....
    Driving license එක cancel කරන්න ඕන නඩු දාල ආයේ ජීවිතේට බස් drive කරන්න බැරි වෙන්න
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගහල වැඩක් නෑ බන්....
    Driving license එක cancel කරන්න ඕන නඩු දාල ආයේ ජීවිතේට බස් drive කරන්න බැරි වෙන්න

    :yes::yes::yes::yes::yes::yes:
    11.gif