මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම ශොප් එකක් පටන්ගන්න

    මම ශොප් එකක් පටන්ගන්න හදන්නේ මේ මාසෙ අන්තිමට මහරගම හයිලෙවල් පාරේ...උබලගෙ ෆෝන් අන්ලොක් තියේ නම් ගෙනපිය.....චයිනීස් පතයො නම් එපාය...බැටරි. කෑල්ලේ ඉදලා ස්ක්‍රෙච් පෑඩ් කෑලි දක්වා විකුනනවා...මුල් තැන දෙන්නේ අන්ලොක් වලට

    නම- අයි වොශ්

    මහරගම හරහා යන උන් දකීවි මේ මාසෙ අන්තිම වෙනකොට බෝඩ් එක......එතකොට මතක් වේවි මේ අහින්සක මල්බෙරියව
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    කඩේ බෝර්ඩ් එක බලල අපිත් යනවාය, i-wash කරන්නට අපහට i-phone නැතිවාය ;)
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කඩේ බෝර්ඩ් එක බලල අපිත් යනවාය, i-wash කරන්නට අපහට i-phone නැතිවාය ;)


    ඒ උනාට තියන සම්සුන් එකේ ග්ලාස් එක ගියාම වරෙන්...එවෙලෙ දාල දෙන්නම්..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කඩේ ඉමේජ් එකක් නම්බරේ එහෙම එළකිරියේ දාන්න කොල්ලන්ට ප්‍රයෝජනයක් වෙයි
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මේකයි බන් රහස-මම ශොප් 3 ක් කරනව එකට එක තැන.....අඩි 10 කෑලි 3ක් එක පෙලට තියනව.ඇතුලට අඩි 30ක් තියනව....මේක මම පලවෙනි ශොප් එක දාන්නේ සෙලියුලර් අන්ලොක් කරන තැනක්.....අනික ගිෆ්ට් අයිටම්ස්,,,,..තුන්වෙනි එක ලොන්ඩ්‍රි එකක්....මම කොහොමත් තෑනක් බල බල හිටියේ...හුගක් තැන් අස්ප ගනන්..මේ මුලු ඔක්කොටම 60000 මාසෙකට..
     
    • Like
    Reactions: ^Buddhika^

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    bump..ubata call kara answer kare na.. :growl:


    සමාවෙයන් බන්...බිසී සීන් එකක ඉන්න ඇති....ඒවෙලාවට ටෙxට් එකක් දාපන්,,....ටාර් ගාල කෝල්බැක් කරන්නම් වෙඩි වගේ.......