මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    hsurl4.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද කාලේ නම් මල්සරාට සොඳුරු පපුවක් හො‍යන එක ලේසි නෑ......:oo:
    මිනිස්සු කරන බොරු වලට පොරත් අහුවෙලා හිතෙන හිතෙන විදි‍යට ඊතල විදිනවද කොහෙද.......:lol:

    ලස්සන අදහසක් අක්කේ......:yes: Rep+
     
    • Like
    Reactions: Dewrangi

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඉස්සර වගෙ නොව ප්‍රෙමයද අවතැන්ය.............. :lol::lol::lol::lol: එක සහතික ඇත්ත............ :yes::yes::yes::yes:
    ලස්සනයි අක්කි........... :):):) rep ++
     
    Last edited:
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මානසික අසහන කාරයොත් ඉන්නවා නේද අක්කේ මේකේ.

    දැනුයි ටැග් එක දැක්කේ. ඔයා නොකිව්වා නම් දකින්නෙත් නැහැ. රෙපුත් කපල තියෙන්නේ. ආසාවනේ ඉතින්. කොහොමත් දේශපාලන නූල් වැඩිපුර යද්දී මම නිර්මාණ දාන්නේ නැහැ. ඒකයි පහු ගිය කාලෙත් නැවැත්තුවේ. ඒ කාලෙට මේකේ ඉන්නේ ඔක්කොම මොලේ අමාරු කාරයෝ. ඕව ඔහොම තමයි මල්ලි.
     
    Last edited: