නව ජාතික කොඩියක්?

Glass Killerz

Member
Jan 5, 2016
171
52
0
නව ජාතික කොඩියක්?

ric7sm.jpg

මෙය ජාතික කොඩිය විකෘති කිරීමක් නොවෙයි. ජාතික ගීය දෙමලින් ගැයීම මෙන් ඉදිරියේදී සිදුවිය හැකි දෙයක් ගැන සියලු දෙනාගේ අවධානය යොමු කිරීමට කළ දෙයකි.
 
Last edited:

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,905
    4,501
    113
    ado paraya thoge patu deshapalana adahas wenuwen Jathika Kodiya Wanasanna epa!

    Reported~!
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    අපි මෙ තරුණයා මතු කරන අදහස තේරුම් ගත යුතුය්.....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,905
    4,501
    113
    පටු දේශපාලනය වෙනුවෙන් ජාතික කොඩිය විකෘති කරපු තොගේ ඇට කුණුවේවා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    2017 වෙන්න ඔනේ නැනේ මචන්, උබම කරලනේ තියෙන්නේ.. කවුරුහරි දෙමල මුස්ලිම් එකෙක් ඔක කරන්න හිතාගෙන හිටියනම්, උබ තැටියේ දාලා පුදලා ඉවරයි. ඉතින් ඒක හිතන් ඉන්න එකාද චාටර් උබද චාටර්?? "ලු" "වෙයි" වගේ ප්‍රත්ය වලින් ඉවරවෙන වාක්ය වලට රැවටිලා උබ කරලා තියෙන්නේ, උබේ අදහසට ප්‍රතිවිරුද්ද සම්පූරන උබේ හතුරන්ගේ ඔනැකම.. ටිකක් හිතපන්..
     
    දාපු එකේ අදහස තේරුම් ගනින්. බයිල වැඩක් නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දාපු එකේ අදහස තේරුම් ගනින්. බයිල වැඩක් නෑ.
    මොකක්ද උබ කියන අදහස. අවන්කවම පැහැදිලි නැ.. කොඩිය වෙනස් කරන කියලා කවුරුහරි යොජනාවක් ගෙනල්ලද?
     
    Glass Killerz

    Member
    Jan 5, 2016
    171
    52
    0
    මොකක්ද උබ කියන අදහස. අවන්කවම පැහැදිලි නැ.. කොඩිය වෙනස් කරන කියලා කවුරුහරි යොජනාවක් ගෙනල්ලද?

    වෙන්න පුළුවන් දෙයක් ගැන මේකෙන් කියැවෙන්නෙ. රටේ තොටේ මිනිස්සු මෙහෙම වෙයි කියල අදහස් පළ කරපු නිසයි මේක මෙතන දැම්මෙ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වහල්ලුම කොටි කොඩියක් හදාගෙන උන්ම කෑගහනව කොටි එනෝ කොටි එනෝ කියල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ජාතික කොඩි හදන්න කලින් සිංහල අකුරු හරියට ලියන්න ඉගෙනගෙන වරෙන්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පටු දේශපාලනය වෙනුවෙන් ජාතික කොඩිය විකෘති කරපු තොගේ ඇට කුණුවේවා..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වහල්ලුම කොටි කොඩියක් හදාගෙන උන්ම කෑගහනව කොටි එනෝ කොටි එනෝ කියල.

    මරාගෙන මැරෙන ඇදුම් කොළඹට ප්‍රවාහනය කරන්න සුදානම්ව තිබියදී අල්ලයි[Exclusive]

    යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය(12kg) අඩංගු බෑග් 3ක්, මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන තිබෙනවා.

    තව දුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මේවා වැල්ලවත් ප්‍රදේශයට ගෙන යමින් සිටි බවයි. ගංජා ප්‍රවාහනය කරන්නේ යයි සැක පිට පරීක්‍ෂා කිරීමේදී මේවා හමුවී ඇතැයිද සඳහන්ය.

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඩ වතුර තරුවලට..
    මැද වතුර පටිවලට..
    මඩ වතුර පොඩි අපට..
    කොටි ගහල මදි තොපිට.. :angry::angry:

    Last edited: