USS Nimitz නෞකාවේ ගුවන්යානා මෙහෙයුම් - Part 1

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    USS Nimitz නෞකාවේ ගුවන්යානා මෙහෙයුම් - Part 1

    ගුවන්යානා ගෙනයන USS Nimitz නෞකාවේ ගුවන්යානා මෙහෙයුම් - Part 1

    image089.jpg



    USS Nimitz යනු අමෙරිකානු නාවුක හමුදාවට අයත් විශාලතම ගුවන් යානා ගෙන යන නෞකාවලින් එකකි. මෙම නෞකාව නම් කොට ඇත්තේ දෙවන ලෝක මහා සංග්‍රාමයේදී අමෙරිකානු පැසිෆික් නාවුක බලකායේ අණදෙන නිළධාරීව සිටි අද්මිරාඅල් චෙස්ටර් නිමිට්ස් සිහිවීම සඳහාය. නිමිට්ස් නෞකාවේ විශාලත්වය නිසාම එය වෙනම නෞකා ගණයක් ලෙස (class of ships) නම්කරන ලද අතර එම ගණය නිමිට්ස් නෞකා ගණය (Nimitz Class) ලෙස හැඳින්වේ.

    නිමිට්ස් ගණයේ ගුවන්යානා ගෙනයන නෞකා 10ක් මේ වන විට සේවයේ යෙදී සිටින අතර එම නෞකා ලැයිස්තුව පහත දැක්වේ.

    1. USS Nimitz (CVN-68)
    2. USS Dwight D. Eisenhower (CVN-69)
    3. USS Carl Vinson (CVN-70)
    4. USS Theodore Roosevelt (CVN-71)
    5. USS Abraham Lincoln (CVN-72)
    6. USS George Washington (CVN-73)
    7. USS John C. Stennis (CVN-74)
    8. USS Harry S. Truman (CVN-75)
    9. USS Ronald Reagan (CVN-76)
    10. USS George H.W. Bush (CVN-77)




    1. USS Nimitz (CVN-68)


    NijxX2m.jpg




    2. USS Dwight D. Eisenhower (CVN-69)

    uss-dwight-d-eisenhower-cvn69.jpg




    3. USS Carl Vinson (CVN-70)

    16_uss_carl_vinson_cvn_70.JPG




    4. USS Theodore Roosevelt (CVN-71)

    head+roose.jpg




    5. USS Abraham Lincoln (CVN-72)


    6oqu6rr.jpg




    6. USS George Washington (CVN-73)

    USS%20George%20Washington%20(CVN%2073).JPG




    7. USS John C. Stennis (CVN-74)


    6346792177_acdabfdc2d_z.jpg




    8. USS Harry S. Truman (CVN-75)

    USS-Harry-S_-Truman-CVN-75.jpg




    9. USS Ronald Reagan (CVN-76)


    USSArizonaCVN76.jpg




    10. USS George H.W. Bush (CVN-77)

    carrier146014.jpg




    ටොන් 100,000ක් බරැති USS Nimitz Class නෞකා , ගුවන්යානා 90ක් ගෙනයා හැකි දැවැන්ත පාවෙන ගුවන්හමුදා කඳවුරකි. මෙම නෞකා 10ය එක්ව ගත්කල විවිධ වර්ගයේ යුධ ගුවන් යානා 900ක් ලොව ඕනෑම පෙදෙසකට යැවීමේ හැකියාව අමෙරිකන් නාවුක හමුදාවට ලැබී ඇත.


    මේකට ගිය Data ටික ගැනවත් හිතලා bump එකක්වත් දාපල්ලා :dull:



    සිංහල ජාතියට ජය වේවා !!!



    up+down+anim.gif

    149xct10.gif

    A1TUtiA.gif
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,570
    28,478
    113
    හෙළයන්ගේ වැඩ බැලුවහම ඕව මොනවද :lol:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ෆෝටෝස් නම් ලොකු වැඩි බොල.

    ඉස්සර ඔය වගේ නැව්වල ධාවන පථයේ ආනතියේ අවුලක් තිබිලා අනතුරු වුනා කියන්නේ ඇත්තද?

    මේවා ඔක්කොම න්‍යෂ්ඨික බලයෙන්ද වැඩ කරන්නේ?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ෆෝටෝස් නම් ලොකු වැඩි බොල.

    ඉස්සර ඔය වගේ නැව්වල ධාවන පථයේ ආනතියේ අවුලක් තිබිලා අනතුරු වුනා කියන්නේ ඇත්තද?

    මේවා ඔක්කොම න්‍යෂ්ඨික බලයෙන්ද වැඩ කරන්නේ?

    hambechcha photos thamaa bola damme :angry:

    ehema une Russian evage :yes:

    ow okkoma Nuclear Power :yes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    රුසියාවට මේ වර්ගයේ නැව් නෑ නේද වැඩිය.උන්ට ඒ ගැන උනන්දුවක් නැද්ද නැත්තම් වෙන අවුලක්ද

    Kuznetsov-class aircraft carrier thama Russian unge tiyenne. katapol naha unge evage.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    A. සිරියා

    thank you machan podi photos 2k hoyala dunnata

    eth vadak na ban monson patha photo 1k daalane
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ෆෝටෝස් නම් ලොකු වැඩි බොල.

    ඉස්සර ඔය වගේ නැව්වල ධාවන පථයේ ආනතියේ අවුලක් තිබිලා අනතුරු වුනා කියන්නේ ඇත්තද?

    මේවා ඔක්කොම න්‍යෂ්ඨික බලයෙන්ද වැඩ කරන්නේ?

    me eka nawak wada karanne nikan saban kaallak size uranium kallakin ban .:yes:
    e size kallak 20 years walata athilu mulu nawakma balaganwanna . :dull::dull:
     

    Irfaath

    Member
    Jul 24, 2012
    140
    29
    0
    bump
    You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again
     
    Last edited: