unicode problem chrome

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ මේ ලඟදි දවසක ඉඳලා ගුගල් Chrome වල මෙන්න මේ වගේ අවුලක් වෙනවා
    සිංහල යුනිකෝඩ් වල

    MZxFCs2.jpg


    "ක්‍රීඩා" කියලා ටයිප් කරාට වදින්නේ "ක්රීඩා" කියලා
    "ප්‍රශ්න" කියලා ටයිප් කොලොත් වදින්නේ "ප්රශ්න" කියලා

    සයිට් වල වෙන අය ටයිප් කරපුවත් පෙන්නේන්නේ අවුල් විදියට


    තව ලෙඩක් තියෙනවා එළකිරි එකේ දාල තියෙන YouTube Video වල ප්ලේයර් එකේ Control Bar එක පෙන්නනෙ නැහැ

    90b8JVQ.png

    කොහොමද මෙහෙම හයිඩ් වෙන්නේ

    එළකිරි කොල්ලෝ දෙන්න පොඩි සප් එකක්


     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් සහෝ ඔය ප්‍රශ්නේ තියනවා පේනවානේ දැනුත් ටයිපින් අවුල්

    ෆයර් ෆොක්ස් එකෙන් ටයිප් කරලා බලන්න ඕනේ
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මටත් ඔය ප්‍රශ්ණය තියෙනවා.හැබැයි IE වල නැහැ.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;19679539 said:
    ඔව් සහෝ ඔය ප්‍රශ්නේ තියනවා පේනවානේ දැනුත් ටයිපින් අවුල්

    ෆයර් ෆොක්ස් එකෙන් ටයිප් කරලා බලන්න ඕනේ
    උඹෙත් තියෙනවද මේ අවුල
    එහෙනම් කොමන් ඉශු එකක් වගේ :sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    man hithuwe mata witarai kiyala :P uninstall karalath demma ban den dawas dekakata kalin...chrome wala witarai aula. .FF weda

    හෙනම් අවුලක් නැ ෆයර් ෆොක්ස් යනවා

    මේ දැන් මම පෙලේ කරා එලකිරියෙන් වීඩියෝවක් අවුලක් නම් නැ
    :yes:

    uvjVcQ1.png
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඔව් දැන් ටික දවසක ඉදලා ඔය අවුල තියෙනවා.බ්‍රව්සර් එකෙන් රිපෝට් එකක් නම් දැම්මා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    man hithuwe mata witarai kiyala :P uninstall karalath demma ban den dawas dekakata kalin...chrome wala witarai aula. .FF weda
    මමත් ඔය ටිකම කරා බන්
    හරි ගියේ නැහැ රීසෙට් කරා ෆොන්ට් චේන්ජ් කරලා බැලුව
    සෙම් අවුල්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;19679575 said:
    හෙනම් අවුලක් නැ ෆයර් ෆොක්ස් යනවා

    මේ දැන් මම පෙලේ කරා එලකිරියෙන් වීඩියෝවක් අවුලක් නම් නැ
    :yes:

    uvjVcQ1.png
    මගේ ටියුබ් එක ඔය වගේ එන්නේ නේ එළකිරි විතරයි අවුල :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගුගල් කෘමි වල එළකිරි යූටියුබ් අවුලක් නැහැ වැඩ බන්
    ෆයර්ෆොක්ස් එකේ තමා අවුල මට පෙන්නේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ක්‍රොම් යුස් කරන්නේ නෑ බන්.
    මම ෆයර්ෆොක්ස් යුස් කරන්නේ.
    මට නම් අව්ලක් නෑ.