ගේම්ස්_හදමු(Amazon_Lumberyard)

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ගේම්ස්_හදමු(Amazon_Lumberyard)

    -Amazon Lumberyard-

    tHudCyL.png


    Hi Elakiriyanzla!:love:

    Game Development කරන කට්ටිය ඉන්නවනේ:D.ඒවගේම තමයි games play කරන game එකක් create කරන්න අසාවෙන් ඉන්න කට්ටියත් ගොඩක් ඉන්නවා.:yes::cool:ඉතින් ඔන්න ඒ වගේ කට්ටියට හොද ආරංචියක් තියනවා
    11.gif


    Game development කරන කට්ටිය දන්නවා ඇතිනේ දැනට තියන game engines මොනාද කියලා:)CRYENGINE,Unreal,UNITY:cool:ඔන්න ඒ අතරට අද ඉදල අලුතෙන් තව කෙනෙනෙක් එකතු වෙනවා.එයා තමයි Amazon Lumberyard
    11.gif


    Introducing Amazon Lumberyard Game Engine



    Nt6gURc.jpg


    ඔයගොල්ලන්ට Amazon Lumberyard use කරලා quality game එකක් create කරන්න පුළුවන්.:yes:ඒ වෙනුවෙන් ඕන කරන පහසුකම් Amazon Lumberyard engine එකෙන් සපයලා තියනවා:yes::)විවේකයක් තියන වෙලාවක try කරල බලන්න.:yes:

    EditorShot_Meadow.png


    vWWWWYL.jpg


    rldy7xs.jpg


    AJtzhne.jpg


    lWefkTA.jpg


    wk3DAjd.jpg


    6f8yu56.jpg


    ඔයගොල්ලන්ට මෙන්න මෙතනින්
    Amazon Lumberyard download කරගන්න පුළුවන්:love:
    11.gif


    6RGUsK6.png


    https://aws.amazon.com/lumberyard/downloads/

    තව ඔයගොල්ලන්ට වැඩිපුර විස්තරයක් Amazon Lumberyard ගැන දැනගන්න පුළුවන් මෙන්න මේ Amazon Lumberyard Official site එකට ගියාම:D

    https://aws.amazon.com/lumberyard/

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේකේ license එක ගැන දන්නවද හරියට ? සමහර engine free දුන්නට අපේ product එකක් සෙල්ල කරද්දී conditions තිනවා
    එනිවේ tfs