Dialog per day tv, hai karaganna danna kenek nedda

Anushka123

Active member
  • Aug 25, 2008
    225
    74
    28
    Gampaha
    dialog per day tv ekak hai karaganna ona.location eka Athurugiriya.danna kenek help karnna.ganak denna kenek hari set karala denna please
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Podi Silva - පොඩි සිල්වා;19692154 said:
    සැට් ෆයින්ඩර් ඇප් එක දාගෙන
    ඒකෙන් ඉන්ටෙල් සැට් 12 සර්ච් කරලා
    ඒ පැත්තට ඕක අල්ලපන්
    වැඩේ හරි

    wagakiwa yuthu pudagalykge upades pita kaloth hoda ndda oka
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    oya uda kiyala tiyenawa wage karala balapang,anee manda bn,mama nam oya mukuth ma kale na,ape gewal maru karanakota satalite ekath maaru karaganna onee nisa dialog ekat kiwwa,un yako rs.2500k illuwa sinhalu,yako aluthin connection ekak gattath rs.4000i ne yanne,mona labbak da kiyala mama danna kollek ekka thaniyen wade kalaa bng,oya apps anam manan mukuth onee une na,mehemai,uba poddak gewal patte balapang hama dialog satalite ekakama face eka ekama side ekakta tiyenne,ape patte nam sea side,ubalage patte kohomada danne na,ehaa gedaraka ekaage dialog satalite eka gahala tiyena widihatama eh pattaama hai karanna tiyenne bng,gamak na,poddak balapanko hodata,anika tv eken penawa ne kohomada hodata signal enne kiyala,eka mehema balaaganin,

    WncKJGq.jpg


    mama nam danna tharamin oya kou tika okkoma nam pirenne na,eth oya wage eka kotuwak nathuwa anith okkoma pirena widihata hadaaaganin,direction eka balaaganin ubalage gewal patte gahala tiyena dialog tv dish walin,echara deyak na bng,thaniyen karaganna puluwan ;)
     
    Last edited:

    Mozilla

    Well-known member
  • oya uda kiyala tiyenawa wage karala balapang,anee manda bn,mama nam oya mukuth ma kale na,ape gewal maru karanakota satalite ekath maaru karaganna onee nisa dialog ekat kiwwa,un yako rs.2500k illuwa sinhalu,yako aluthin connection ekak gattath rs.4000i ne yanne,mona labbak da kiyala mama danna kollek ekka thaniyen wade kalaa bng,oya apps anam manan mukuth onee une na,mehemai,uba poddak gewal patte balapang hama dialog satalite ekakama face eka ekama side ekakta tiyenne,ape patte nam sea side,ubalage patte kohomada danne na,ehaa gedaraka ekaage dialog satalite eka gahala tiyena widihatama eh pattaama hai karanna tiyenne bng,gamak na,poddak balapanko hodata,anika tv eken penawa ne kohomada hodata signal enne kiyala,eka mehema balaaganin,

    WncKJGq.jpg


    mama nam danna tharamin oya kou tika okkoma nam pirenne na,eth oya wage eka kotuwak nathuwa anith okkoma pirena widihata hadaaaganin,direction eka balaaganin ubalage gewal patte gahala tiyena dialog tv walin,echara deyak na bng,thaniyen karaganna puluwan ;)

    හා හා උබත් ව්හ් VH1 බලන්නේ නේද?
    මාත් මේ ගෙන ඉන්නේ.ඇමෙරිකන් idol යන්නේ කීයටද බන් අපේ වේලාවෙන්?ඊයේ ගිය බාගයක් බැලුවේ
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    හා හා උබත් ව්හ් VH1 බලන්නේ නේද?
    මාත් මේ ගෙන ඉන්නේ.ඇමෙරිකන් idol යන්නේ කීයටද බන් අපේ වේලාවෙන්?ඊයේ ගිය බාගයක් බැලුවේ

    http://tv.burrp.com/channel/Vh1/80/2016-02-10 00:00:00

    ada nam yanne na wage ne,mama raata balanne na bng vh1 :D
    music videos sure na ne,koi welaaawe mokak yayda kiyala danne na ne :P
    time table eke tiyena widihata nam heta raa 10 ta nam yanawa,amaricaawe de nathuwa ape de agayapang :P
    Sirasa superstar balapang sinhalu :P
     
    Last edited:

    Mozilla

    Well-known member
  • http://tv.burrp.com/channel/Vh1/80/2016-02-10 00:00:00

    ada nam yanne na wage ne,mama raata balanne na bng vh1 :D
    music videos sure na ne,koi welaaawe mokak yayda kiyala danne na ne :P
    time table eke tiyena widihata nam heta raa 10 ta nam yanawa,amaricaawe de nathuwa ape de agayapang :P
    Sirasa superstar balapang sinhalu :P

    අපේ ඒවා බලන්න ලජ්ජා හිතෙනවා ජාති බ්‍රෝ ජාති :lol:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Podi Silva - පොඩි සිල්වා;19692154 said:
    සැට් ෆයින්ඩර් ඇප් එක දාගෙන
    ඒකෙන් ඉන්ටෙල් සැට් 12 සර්ච් කරලා
    ඒ පැත්තට ඕක අල්ලපන්
    වැඩේ හරි

    අනේ මචො කියහන්කො ඔකෙන් ටියුන් කරගන්න විදිය පැහැදිලිව...
     
    අනේ මචො කියහන්කො ඔකෙන් ටියුන් කරගන්න විදිය පැහැදිලිව...

    හරි
    අපි මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය

    1.ඩයලොග් කාරයන්ට ගිනි ගානක් දී ගත් රොටි පුච්චන තැටිය සහ මෙලෝ රහක් නැති ඩෙකෝඩර් පෙට්ටිය සහ රිමෝටය
    2.TV එකක් (මෙය භාවිත තත්වයේ තිබිය යුතුය)
    3.android phone එකක් (App install කිරීමට හැකි විය යුතුය. Data, GPS, Compass භාවිත තත්වයේ තිබිය යුතුය)
    4.Current තිබිය යුතුය
    5.වහලට නැගීමට ඉනිමගක්
    6.වහල හිල් කිරීමට ආම්පන්න
    7.කටර් අඩු, ඉස්කුරුප්පු, ටෙස්ටර්, මිටි හා සවි කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය
    8.අවශ්‍ය නම් Drill එකක්
    9.තව අවශ්‍ය යැයි සිතෙන සියලු දෑ තිබිය යුතුය

    හරි දැන් අපි බහිමු වැඩේට

    පියවර 1
    පෙට්ටිය කඩා අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න

    පියවර 2
    මේ App එක Install කරගන්න
    SatFinder

    පියවර 3
    App එකෙන් IntelSat12 Select කර කරකවා හරියට තැන් ස්ථානගත කරගන්න

    පියවර 4
    දැන් ඉතින් අර තැටිය ගානට එතනට ස්පොට් කරලා Remote එකෙන් SAT Button එක ඔබලා Signal Quality බලලා වැඩිම තැනට තියලා සවි කරගන්න

    පියවර 5
    TV එකෙන් රූප පෙනේ නම්
    පොඩි සිල්වා හට රෙපක් ලබා දෙන්න

    නොපෙනේ නම් නැවත් අමතන්න

    ස්තූතියි
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Podi Silva - පොඩි සිල්වා;19693112 said:
    හරි
    අපි මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය

    1.ඩයලොග් කාරයන්ට ගිනි ගානක් දී ගත් රොටි පුච්චන තැටිය සහ මෙලෝ රහක් නැති ඩෙකෝඩර් පෙට්ටිය සහ රිමෝටය
    2.TV එකක් (මෙය භාවිත තත්වයේ තිබිය යුතුය)
    3.android phone එකක් (App install කිරීමට හැකි විය යුතුය. Data, GPS, Compass භාවිත තත්වයේ තිබිය යුතුය)
    4.Current තිබිය යුතුය
    5.වහලට නැගීමට ඉනිමගක්
    6.වහල හිල් කිරීමට ආම්පන්න
    7.කටර් අඩු, ඉස්කුරුප්පු, ටෙස්ටර්, මිටි හා සවි කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය
    8.අවශ්‍ය නම් Drill එකක්
    9.තව අවශ්‍ය යැයි සිතෙන සියලු දෑ තිබිය යුතුය

    හරි දැන් අපි බහිමු වැඩේට

    පියවර 1
    පෙට්ටිය කඩා අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න

    පියවර 2
    මේ App එක Install කරගන්න
    SatFinder

    පියවර 3
    App එකෙන් IntelSat12 Select කර කරකවා හරියට තැන් ස්ථානගත කරගන්න

    පියවර 4
    දැන් ඉතින් අර තැටිය ගානට එතනට ස්පොට් කරලා Remote එකෙන් SAT Button එක ඔබලා Signal Quality බලලා වැඩිම තැනට තියලා සවි කරගන්න

    පියවර 5
    TV එකෙන් රූප පෙනේ නම්
    පොඩි සිල්වා හට රෙපක් ලබා දෙන්න

    නොපෙනේ නම් නැවත් අමතන්න

    ස්තූතියි

    පියවර 3 අවුල් බන්,
     
    පියවර 3 අවුල් බන්,

    උබ App එක Install කරාද
    එහෙනම් ඒකෙන් IntelSat12 තෝරපන්
    මේකට උබ කැමති SatFinder App එකක් ගනින්
    ඒක අවුලක් නෑ
    ඊට පස්සේ
    Camera එක On වෙයි
    ඒකෙන් ඊතල දාල පෙන්නයි Satellite එක තියෙන තැන
    ඒ පැත්තට Phone එක හරවලා බලපන්
    එතකොට ගානට Satellite එක තියෙන තැන මීටර් කරගන්න පුලුවන්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Podi Silva - පොඩි සිල්වා;19693205 said:
    උබ App එක Install කරාද
    එහෙනම් ඒකෙන් IntelSat12 තෝරපන්
    මේකට උබ කැමති SatFinder App එකක් ගනින්
    ඒක අවුලක් නෑ
    ඊට පස්සේ
    Camera එක On වෙයි
    ඒකෙන් ඊතල දාල පෙන්නයි Satellite එක තියෙන තැන
    ඒ පැත්තට Phone එක හරවලා බලපන්
    එතකොට ගානට Satellite එක තියෙන තැන මීටර් කරගන්න පුලුවන්

    අඩො ඊසි ගෙමකට නෙද යකො මෙ ඩයලොග් කරයොන්ට 2000,3000 දුන්නෙ . උබට පින් බන් කියල දුන්නට. එලකිරි එකටම එන්න ඔන ඉතින් ..
     
    අඩො ඊසි ගෙමකට නෙද යකො මෙ ඩයලොග් කරයොන්ට 2000,3000 දුන්නෙ . උබට පින් බන් කියල දුන්නට. එලකිරි එකටම එන්න ඔන ඉතින් ..

    දැන් උබේ පේනවද :rolleyes: :rolleyes: