ඉන්දික තොටවත්ත පිස්සෙක්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    මනසින් යූටුබ් යන සමයන් කියවන ඉන්දික තොටවත්ත පිස්සෙක්. අභියෝග කර නෝන්ඩි වීමෙන් පසු ප්‍රතිකාර නොමිලේ කිරීමට වෛද්‍යවරයෙක් ඉදිරිපත් වෙයි
    :lol::lol::lol::lol:

    12661781_958694710910573_7284590967150924725_n.jpg

    thanx DooA :cool::lol:

    මේක බලපන් ඕකා බලු වෙනවා. නැති වෙන්න. පව් ඉතින් බොරු කරලා කන්න බොන්න හොයන මිනිස්සු.

    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,221
    113
    Porata hakiyawak thiyenawa, naththe naha. Eth uge kiyawilla wadi. Godak dewal kiyanne sambhawithawata anuwai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මුගෙ දක්ශතා හරි අදක්ශකම් හරි ගැන නම් දන්නෙ නැ, ඒත් ආබාදිතයෙක් මෙහෙම සමච්චලයට ලක් කිරිම අනුමත කරන්ඩ බැ,මේ මනුස්සය මනසින් යු ටියුබ් යනව කියුවනම් ඒකට හිනා වෙන්ඩ එපා,ඒ මනුස්සයට මනස ඇරෙන්ඩ ඇස් පේන්නෙ නැ.
     
    • Like
    Reactions: dj gamaya

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol:

    ඕක තමයි ඉතින් සිංහල මෝඩයන්ව අන්දන සූත්තරෙ ... බලහන් ඕක යන එනමන් නැතුව හිටියෙ ... රිවිර කියන තක්කඩි පත්තරෙන් තමයි ඕකව කරලියට ගෙනාවෙ
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මම මුගෙ දක්ශතා හරි අදක්ශකම් හරි ගැන නම් දන්නෙ නැ, ඒත් ආබාදිතයෙක් මෙහෙම සමච්චලයට ලක් කිරිම අනුමත කරන්ඩ බැ,මේ මනුස්සය මනසින් යු ටියුබ් යනව කියුවනම් ඒකට හිනා වෙන්ඩ එපා,ඒ මනුස්සයට මනස ඇරෙන්ඩ ඇස් පේන්නෙ නැ.

    samaweyan mcn matat eka comment eka dammata passe mitar wune sira kiyanne :sorry::sorry::sorry::(
     
    • Like
    Reactions: erozan

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම මුගෙ දක්ශතා හරි අදක්ශකම් හරි ගැන නම් දන්නෙ නැ, ඒත් ආබාදිතයෙක් මෙහෙම සමච්චලයට ලක් කිරිම අනුමත කරන්ඩ බැ,මේ මනුස්සය මනසින් යු ටියුබ් යනව කියුවනම් ඒකට හිනා වෙන්ඩ එපා,ඒ මනුස්සයට මනස ඇරෙන්ඩ ඇස් පේන්නෙ නැ.

    :yes::yes:

    මොනවා උනත් ඩොකාට සැහෙන්න රිදෙන්න දෙයක් වෙලා තියනවා කියලා පේනවා. තොටවත්තට අසාමාන්‍ය දැනුමක් තියනවා කියල මත පිලි ගන්නවා. පොත පතින් ඇස පේන මනුස්සයෙකුට ඔය වයසේදී ගන්න පුළුවන් දැනුමට වඩා දැනුමක් මිනිහට තියනවා.

    ඇත්ත නැත්ත කෙසේ වෙතත් අහපු කතාවක් තියනවා නියම දැනුම ගන්න පුළුවන් අද්යනයට වඩා ද්යානයෙන්. කොහොම උනත් මනුස්සයෙක් නැති තැන පලු ගෙයි වලන් බිදිනවා වගේ වැඩ කරන එක නම් කැතයි.

    අනික පොර තවම සිරසේ උදේ වැඩසටහන් වලට එනවද කොහේදෝ. මම ලගදි දැක්කා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජෝතිශ්‍ය කාරයො දැන් හැමෝම රෙදි ගලෝගෙන ඉන්නෙ. කේන්දර බොරුවක් කියල පැහැදිළිවම ඔප්පු වෙලා ඉවරයි. ඒත් මුන් තාම ලැජ්ජ නැතුව මාධ්‍යට එනව. මුන් ගාවට යන හරක් ටිකකුත් තාම ලංකාවෙ ඉන්නව. මේ රට කවද දුයුණු වෙයිද?:angry:
     
    මිනිහ කරන්නෙ එක එක මගුල් එකට දාල කියවන එක නෙ බන්. මොකක් හරි අහපුවම කෙලින් උත්තර දෙන්නෙ නෑ පල් හෑලි කියවන්නෙ. මේ දොස්තර කියන එක හරි :yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes:

    මොනවා උනත් ඩොකාට සැහෙන්න රිදෙන්න දෙයක් වෙලා තියනවා කියලා පේනවා. තොටවත්තට අසාමාන්‍ය දැනුමක් තියනවා කියල මත පිලි ගන්නවා. පොත පතින් ඇස පේන මනුස්සයෙකුට ඔය වයසේදී ගන්න පුළුවන් දැනුමට වඩා දැනුමක් මිනිහට තියනවා.

    ඇත්ත නැත්ත කෙසේ වෙතත් අහපු කතාවක් තියනවා නියම දැනුම ගන්න පුළුවන් අද්යනයට වඩා ද්යානයෙන්. කොහොම උනත් මනුස්සයෙක් නැති තැන පලු ගෙයි වලන් බිදිනවා වගේ වැඩ කරන එක නම් කැතයි.

    අනික පොර තවම සිරසේ උදේ වැඩසටහන් වලට එනවද කොහේදෝ. මම ලගදි දැක්කා.
    :yes::yes::yes: ඒ මනුස්සය ආබාධිතයෙක්නෙ පව් ඉතින් ඒ මනුස්සය ආබාධිතයෙක් විදිහට ඇවිල්ල තියෙන තැන ගැන අගය කරනව මිසක් පහර ගහන්ඩ හොද නැ,එයා කියන දේවල් හරි හො වැරදි ඒක අදාල නැ.
     
    බොරුව බොරුයි කියල කියන්න තැනක් අදාල නෑ. අද විද්‍යාවෙන් ලෝකෙ මෙච්චර දියුණු වෙලා තියෙද්දි ගෝත්‍රික මගුල් පස්සෙ යන මෝඩයින්ට ඔහොම නැතුව කොහොම කතා කරන්නද? ඔය අත්භූත දේවල් නෑ කියල් ඔප්පු කරල ඉවරයි. දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් abraham t kovoorගෙ පොත් කියවන්න කේන්දර කාරයින්ගෙ බයිල අහන්නෙ නැතුව
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    ජෝතිශ්‍ය කාරයො දැන් හැමෝම රෙදි ගලෝගෙන ඉන්නෙ. කේන්දර බොරුවක් කියල පැහැදිළිවම ඔප්පු වෙලා ඉවරයි. ඒත් මුන් තාම ලැජ්ජ නැතුව මාධ්‍යට එනව. මුන් ගාවට යන හරක් ටිකකුත් තාම ලංකාවෙ ඉන්නව. මේ රට කවද දුයුණු වෙයිද?:angry:

    ඔව් බන් සමහරු හිතන්නෙ මූ පට්ට පඩිවරයෙක් කියල පල් හෑලි කියවනව අර මන්ඩුකයා වගේ. පරිකල්පන මෙව්ව කෑලි දාල වාක්‍ය බෙදනව. අර විමල් වීරවන්සත් මේ වගේ පොරක් තමා. මෙලෝ මගුලක් දන්නෙ නෑ හැබැයි වචන සෙට් එකක් හදන් පට්ට මීටරයක් වගේ පෙනී සිටිනව. :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :yes::yes::yes: ඒ මනුස්සය ආබාධිතයෙක්නෙ පව් ඉතින් ඒ මනුස්සය ආබාධිතයෙක් විදිහට ඇවිල්ල තියෙන තැන ගැන අගය කරනව මිසක් පහර ගහන්ඩ හොද නැ,එයා කියන දේවල් හරි හො වැරදි ඒක අදාල නැ.
    ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු ලංකාවෙ ඉන්න හින්ද ඒ වගේ අයට ඔය වගේ තැන් වලට එන්න පුලුවන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    :yes::yes::yes: ඒ මනුස්සය ආබාධිතයෙක්නෙ පව් ඉතින් ඒ මනුස්සය ආබාධිතයෙක් විදිහට ඇවිල්ල තියෙන තැන ගැන අගය කරනව මිසක් පහර ගහන්ඩ හොද නැ,එයා කියන දේවල් හරි හො වැරදි ඒක අදාල නැ.

    යකෝ ආබාදිත උන පලියට කරන දේ හරිද වැරදිද කියන එක ප්‍රශ්නයක් නෑ කියනව නම් ඒක ආබාධිත අයටම කරන නිගරුවක්නෙ. :lol::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ආබාදිත උන පලියට කරන දේ හරිද වැරදිද කියන එක ප්‍රශ්නයක් නෑ කියනව නම් ඒක ආබාධිත අයටම කරන නිගරුවක්නෙ. :lol::confused:
    ඇස් පේන මිනිස්සු මේ රටේ කරන විගඩම් වල හැටියට ඔය නොපෙනෙන අහින්සකය කියන ඒව ගනන් ගන්ඩ එපා බන්.