මූන කෙට්ටු කරගමු
සමාවෙන්න කුකුලනි
ත්‍රෙඩ් එක දාන්න කල් ගත්තට
කලින් දාපු ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1724988
මුලින්ම කියන්න ඕන මේ කොහෙන්වත් උස්සල rep ගන්න දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි
තනියම දන්නදේවල් වලින් කියවපු දේවල් වලින් තමයි ලියන්නෙ. මේ හැමදෙයක්ම මන් කරලා ප්‍රතිපල තියන නිසයි දාන්නෙ
හරි දැන් කතාවට බහිමු
හරි මෙහෙමයි දැන් අපිට තියන ලොකුම දැවෙන ප්‍රශ්නයක්නෙ මූන මහත් වීම
සමහරු කියනව ඇග මහත් වෙද්දී මුණ මහත් වෙනවලු. මුණ කෙට්ටු වෙන්න නම් ඇගත් කෙට්ටු වෙන්න ඕනලු
ඒ බොරු බන් උන් කටුස්සො වගේ ඉදන් උබලව කෙට්ටු කරන්න ඉරිසියාවට කියන කතා ඒවා
මුණ මහත් වෙන්නෙත් බඩ එනවා වගේමයි බන්. බඩට හති වැටෙනකල් දිව්වම බඩ බහිනව
බඩට නම් එක්සයිස් කරලා තෙල් ටික පුච්චවාගෙන කෙට්ටු වෙන්න පුළුවන්
ඒත් මුනට එක්සයිස් කරන්න පුලුවන්ද ?
පුළුවන් බන්
මූනත් බඩ වගේම තමයි බන්
සමහරු බොඩිබිල්ඩින් කරන්න සප්ලයිමන්ට් ගහන්න ගිහින් මුණ විතරක් මහත් කරගෙන ඉන්නව
ලංකවේ හදන ජරාවල් ගැහුවම ඔහොම තමා මුනයි පුකයි විතරයි ඒවාට මහත් වෙන්නෙ
ඒක නිසා ජරාව බොන්න එපා
.
එළනේ
එහෙනම් දැන් බලමු මුනට කරන්න පුළුවන් එක්සසයිස් ටිකක්
එක්සසයිස් 50ක් විතර තියනවා
ඒවගේම ආහාර පාලනයෙන් ආහාර වේල වෙනස් කිරීමෙන් drugs භාවිතයෙන් කරන ක්‍රමත් තියනව ඒවා පස්සෙ දාන්නම් 
පලවෙනි එක කම්මුලට කරන එක්සයිස් එක
කොහොමද එක කරන්නෙ
මෙන්න පියවර ටික
1. කට වහන්න
දැන් තොල් දෙක නිකන් සූප්පුවෙන් කුක්කු බොනව වගේ උල් කරගන්න
තේරෙන්නේ නෑ බන් උබලට එහම කිව්වට පොඩ්ඩක් ඉදපන් ගුගල් කරලා පික් එකක් දාන්නම්
මෙන්න මේ වගේ 
හරිනෙ
2. දැන් උඩු තොලේ හුලන් පුරවගන්න ටිකක්
ෆොටෝ නෑ යකෝ හැම එකටම 
3. හරි දැන් ඒ උඩු තොලට ගත්ත හුලන් ටික වම්පත්තේ කම්බුලට(කම්මුල)ට යවන්න මෙන්න මේ වගේ
4. එහෙම යවපු හුලන්ටික ඒ පැත්තේම තප්පර 10ක් තියාගන්න
5. තප්පර 10 කින් ඒ හුලන් ටික දකුණු පැත්තට යවන්න. එකත් තප්පර 10ක් තියන් ඉදල අයෙත් අනිත් පැත්තට
6. ඒ වගේ 10-15 අතර වාර ගානක් ඒක මාරුවෙන් මාරුවට කරන්න
සැලකිය යුතුයි
: වැඩියෙන් කරා කියල වැඩියෙන් කෙට්ටු වෙන්නෙ නැත පණ්ඩිත කමට වැඩියෙන් කරන්න ගිහින් මුනෙ හම එල්ලා වැටෙන ගානට ආවොත් මම වගකියන්නෙත් නැත 
හරි දැන් අපි ඊලග එක්සසයිස් එක බලමු
දෙවෙනි එක කම්මුලට කරන එක්සයිස් 2
අයියෝ කඩවලේ

කරන්ට් එක ගියා බන් UPS එකේ බැටරිය සවුත්තු වෙලා මන් කරන්ට් එක ආපු ගමන් ඉතුරු ටික UPDATE කරන්නම්

. එළනේ
එහෙනම් දැන් බලමු මුනට කරන්න පුළුවන් එක්සසයිස් ටිකක්
එක්සසයිස් 50ක් විතර තියනවා
ඒවගේම ආහාර පාලනයෙන් ආහාර වේල වෙනස් කිරීමෙන් drugs භාවිතයෙන් කරන ක්‍රමත් තියනව ඒවා පස්සෙ දාන්නම් 
පලවෙනි එක කම්මුලට කරන එක්සයිස් එක

කොහොමද එක කරන්නෙ
මෙන්න පියවර ටික 1. කට වහන්න
දැන් තොල් දෙක නිකන් සූප්පුවෙන් කුක්කු බොනව වගේ උල් කරගන්න
තේරෙන්නේ නෑ බන් උබලට එහම කිව්වට පොඩ්ඩක් ඉදපන් ගුගල් කරලා පික් එකක් දාන්නම්
මෙන්න මේ වගේ 
හරිනෙ
2. දැන් උඩු තොලේ හුලන් පුරවගන්න ටිකක්
ෆොටෝ නෑ යකෝ හැම එකටම 
3. හරි දැන් ඒ උඩු තොලට ගත්ත හුලන් ටික වම්පත්තේ කම්බුලට(කම්මුල)ට යවන්න මෙන්න මේ වගේ

4. එහෙම යවපු හුලන්ටික ඒ පැත්තේම තප්පර 10ක් තියාගන්න

5. තප්පර 10 කින් ඒ හුලන් ටික දකුණු පැත්තට යවන්න. එකත් තප්පර 10ක් තියන් ඉදල අයෙත් අනිත් පැත්තට

6. ඒ වගේ 10-15 අතර වාර ගානක් ඒක මාරුවෙන් මාරුවට කරන්න
සැලකිය යුතුයි
: වැඩියෙන් කරා කියල වැඩියෙන් කෙට්ටු වෙන්නෙ නැත පණ්ඩිත කමට වැඩියෙන් කරන්න ගිහින් මුනෙ හම එල්ලා වැටෙන ගානට ආවොත් මම වගකියන්නෙත් නැත 
හරි දැන් අපි ඊලග එක්සසයිස් එක බලමු

දෙවෙනි එක කම්මුලට කරන එක්සයිස් 2

අයියෝ කඩවලේ

කරන්ට් එක ගියා බන් UPS එකේ බැටරිය සවුත්තු වෙලා මන් කරන්ට් එක ආපු ගමන් ඉතුරු ටික UPDATE කරන්නම්

Attachments
Last edited: