AXIO hybrid - Swich off කලාම එන්ජින් එකෙන් අමුතු සද්දයක්
ඔන්න මචන් අමාරුවෙන් ඉතුරු කරලා කරලා ගත්තා Axio hybrid 2013 එකක්. මචන් එකේ එන්ජින් එක ඔෆ් කලාම විනාඩි දෙක තුනක් අමුතු සද්දයක් එනවනේ එන්ජින් එකේ යට පැත්තෙන්.
මචන් දන්න එකෙක් කියපන්කො ඒක නොර්මල් සීන් එකක්ද කියල. මොකක් හරි කේස් එකක් ද කියල බයයි බන්. එලකිරියේ ගොඩකට axio තියනවනේ යහ පාලනේට පින් සිද්ද වෙන්න...