Adolf Hitler - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Adolf Hitler - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව

    nx80Kra.jpg

    20 වන සියවසේ මැද භාගයේ සිට ලෝකය ඇසුවේ ඒකපාර්ශ්වික විශ්වාස නොකල හැකි කතාවකි.සාමාන්‍යය පවුලකින් පැමිණි චිත්‍රශිල්පියෙක් වීමේ ආශාවන් පසුවූ නමුත් පාලකයෙක් ලෙස නැගී සිටි පිරිමි ළමයෙක්ගේ කතාව.ලැබෙන තෙක් බලා නොසිට ස්ව උත්සාහයෙන් ලබාගත හැකි ඉහළම බලය වෙත ගමන් කල ඔහු ලොව පහළවූ බලවත්ම පුද්ගලයෙක් බවට පත්විය.බහුතරයකට කෲර ඒකාධිපතියෙක් වූ ,ස්වල්පදෙනෙකුට ආරක්ෂකයෙක් ලෙස පෙනුන ඔහු ගැන නොකියූ කතාවයි මේ වාර්තා වැඩසටහනින් ගෙන එන්නේ.

    bBfN6L0.jpg

    TruthWillOut Films ඔස්සේ ඉදිරිපත් කල මෙම වාර්තා වැඩසටහන පැය 6 පුරා දිවෙන ඔබ කිසිදා නොඇසූ දෙවන ලෝක යුද්ධයේ සැඟවූ සත්‍යය එළිදරව් කරයි.පළමු ලෝක යුද්ධය පරාජය වීමෙන් පසුව නැගී සිටිමින් සිටි ජර්මනිය අල්ලා ගැනීමට කොමියුනිස්ට්වාදී දැරූ උත්සාහයන් අතරේ,විරැකියාවෙන්,දුඛිත වී සිටි ජර්මානුවන් සහ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නැගී සිටීම මේ ඔස්සේ දිගහැරේ.හිට්ලර්ගේ පෞද්ගලික ජීවිතය,ඔහු කවුද,ඔහුගේ පවුල් පසුබිම,ඔහුගේ චිත්‍ර ශිල්පිය සහ බලය ලබාගැනීමට අරගල කල අයුරු මින් ඉදිරිපත් කෙරේ.

    සැඟවුණු ඉතිහාසයේ නැවත සලකා බැලිය යුතු තැන්;රූස්වෙල්ට්ගේ පර්ල් වරාය කුමන්ත්‍රණය,සෝවියට් කෲරත්වය,පාවාදීම සහ සියලු පැතිවලින් ද්‍රෝහීවීම.යුද්ධයේ සැබෑ වටිනාකම?​

    3Ms1448.jpg

    අධ්‍යක්ෂණය සහ තිරරචනය: Dennis Wise
    ධාවන කාලය: පැය 5 මිනිත්තු 50​

    පූර්ව ප්‍රචාරක පටය

    මෙම වාර්තා වැඩසටහනට Youtube වෙබ් අඩවියේ වාරණයක් පනවා තිබේ.

    අන්තර්ගතය

    TP4mHpO.jpg

    ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන එළිකිරියේ සුළුතරය වෙනුවෙන්: වැඩසටහනේ වාරණය නොකල සම්පුර්ණ වීඩියෝපට මාලාව නරඹන්න හෝ භාගත කරගන්නට පහත ලින්ක්ස් පාවිච්චි කරන්න.​

    Adolf Hitler-The Greatest Story Never Told (Full 6 hours) - View/Download​

    Watch Adolf Hitler The Greatest Story Never Told Online - View/Download​

    Adolf Hitler The Greatest Story NEVER Told' Parts 1-26 & Bonus (New Version) - View/Download - 1.51GB(mp4)​

    Adolf Hitler: The Greatest Story Never Told (2013) HD - Download​

    Adolf Hitler: The Greatest Story Never Told - English Subtitles​

    *කවුරුහරි පින්වතෙක් සිංහල උපසිරැසියක් හදලා දානවා නම් වටින වැඩක් වෙයි​

    *පළකර තිබෙන ලින්ක් හෝ වීඩියෝපටවල ගුණාත්මකභාවය සහ මතුවන වෙනත් ගැටළු සම්බන්ධව වගකියනු නොලැබේ(අපිට කොයින්ද ඩේටා :( )

    හැකිනම් මෙම වීඩියෝ පට පෙළ නරඹන්න.දෙවන ලෝක යුද්ධයකට මග පෑදූ සැඟවුණු මූලයන් මේ ඔස්සේ ඔබට දැන කියාගැනීමට ලැබේවි.ඔබ විශ්වාස කල යුත්තේ කුමක්ද යන්න ස්වයං අධ්‍යයනයකින් පසුව තීරණය කරන්න.වෙනස්ව සිතන්න.​

    pCBgIVZ.jpg

    Source:Thegreateststorynevertold.tv

    -HarshaLulzSec-
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    TFS machan :D

    machan uba History TV 18 eke giya Hunting Hitler program eka beluwada? Eke widihatanam Hitler suicide karagena na. Miniha uge death eka fake karala Germany wala idan Argentina walata escape wela kiyala tama eke kiwwe.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔවු මාත් අහලා තියෙනවා හිට්ලර් තමන්ගේ රටට වැඩ කරපු මිනිහෙක් කියල...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    TFS machan :D

    machan uba History TV 18 eke giya Hunting Hitler program eka beluwada? Eke widihatanam Hitler suicide karagena na. Miniha uge death eka fake karala Germany wala idan Argentina walata escape wela kiyala tama eke kiwwe.

    එහෙම කතාවක් තියෙනවා තමා. ඒත් ඒක ප්රායෝගික නෑ බන්.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    එහෙම කතාවක් තියෙනවා තමා. ඒත් ඒක ප්රායෝගික නෑ බන්.

    un facts godak pennanawa bn. hitler ge underground bunker eke idan airport ekata secret passge ekak tibila tyanawalu & hitler suicide karagaththa kiyala kiwwata uge body eka kauruwath eheta dekala tibila na. blanket walin warp karapu body ekak tama un petrol daala gini tiala tyenne. Hitler ge kiyala russian karayo hoyagaththa skull eka female ekak lu. Oya wage facts godak pennanwa.

    anika tama FBI eken last year declassify karapu documents wageka tyanawalu un WW 2 eken passeth south america wala hitler wa hewwa kiyala. u meruna kiyala confirm nam hoyanna wadak nane :confused:

    math issllama hituwe na oka aththa kiyala. eth program eka beuwama hitenawa eka aththa wenna athi kiyala. un dena proof godak solid.

    Welawak tyanawanam program eka balapan :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    :yes::yes::yes: ewagema thamayi Hitler laga hitapu engineers and scientist la ganath kisi wistharayak na eaya athurudahan unaa kiyanawa ekath ekka loku kathawak thiyenawa,