ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට


    මම කලින් දැම්ම ෆුක කහනවට කියල ත්‍රෙඩ් වගයක්. ෆොටෝ විතරයි දැම්මේ විස්තරයක් නැතුව. උඹලගේ කුතුහලේ අවුස්සලා තියන්න. ඉතිං ඊයේ වැඩේ ඉවර කළා (almost). ඔන්න දැන් එකේ ඇත්තම විස්තරේ කියන්න හදන්නේ.



    පටු පාරවල් වල තනියම යද්දී අයින් කරන්න සෙට් උනොත් කානුවක වැටීමේ සම්භාවිතාවක් තියනවනේ වම් පැත්තේ රෝදේ. අනිත් එක පාරේ අයින් කරන්න යද්දී රෝදේ පේමන්ට් ගත්තේ වදිනවද කියල බලන්න ක්රමෙකුත් නෑනේ. දකුණු පැත්ත නම් ඔලුව එලියට දාල බලන පුළුවන්. එත් තනියම යනකොට වම පැත්ත බලන්න ක්‍රමයක් නෑනේ. කොහොමද රැක පටුපාරක තනියම යද්දී වමට අයින් කරන්න ගිහිල්ල රෝදේ කානුවක දාගත්තම තියන ආතල් එක.

    අනිත් එක තමා කාර් එකේ ඉස්සරහ ලඟම පෙන්නේ නැති එක. අපි වාහනේ තව වහනයක් පිටි පස්සේ නවත්තනකොට කොච්චර ලං උනාද කියල දැනට බලන්නේ ඇහේ මිම්මෙන් නේ. සහ වාහනේ ඉස්සරහට ගන්න කොට සත්තු, පොඩි උන් එහෙම ඉන්නවද කියල පෙනෙත් නෑනේ. එක නිසා ඉස්සරහටත් කැමරා එකක් ඕන.

    එක නිසා කාර් එකේ සයිඩ් කන්නාඩි වලටයි ඉස්සරහ ළඟ බලන්නයි කැමරා ටිකක් දාන්න බැලුවේ. රිවර්ස් කැමරා එකක් කොහොමත් තිබ්බ කාර් එකේ. ඉතිං ඔක්කොම කැමරා 4ක් වෙනවා. මේ ටික දැනට තියන සෙට් එකේ ඩිස්ප්ලේ එකට ගන්නයි ඕන කලේ.

    කඩෙන් ගිහින් ඇහුවා කියක් ගන්නවද කියල මෙහෙම එකක් දාල දෙන්න. (පොඩි පොඩි තැන් 2-3 ක් සහ PETCO & sunlanka) අඩුම කිව්වේ 35000යි. පෙට්කෝ නම් කිව්වා 40ක් ඕන කියල. මේ වගේ සිස්ටම් එකක් ගහල දෙන්න.

    එච්චර සල්ලි නෑනේ බං :sorry: , ඒ නිසා මම ම එකක් හද ගත්තා. ඔක්කොට ම ගියේ 15ක් වගේ, 20ක්-25ක් ලාබයි මට. මම එත් කලපනා කලේ කොච්චර ලාබයක් මුන් හොයනවද කියල මේවා විකුණලා.:shocked: ඇයි බං මටම 25000ක් වගේ ලබයි නේ. වාහනේට හොඳ සිට් කවර සෙට් එකක් අලුතෙන්ම දාගන්න පුළුවන් 25000 කට :D

    එක නිසා මම දඟලල හැදුව කාර් එකට 4 way කැමරා සිස්ටම් එකක්. ඉස්සරහ , පිටිපස්ස සහ දෙපැත්ත පෙන විදියට.

    දැන් කරදරයක් නැතුව ඉස්සරහ රෝද කාණුවේ යනවද කියල ඉස්සරහ ඉඳන්ම බලන්න පුලුව. පිටිපස්සේ රෝද නම් කොහොමත් සයිඩ් මිරර් පහත් කලාම පේනවා නේ.

    ස්විච් එකෙන් කැමරා 4 මාරුවෙන් මාරුවට බලන පුළුවන්. රිවර්ස් කාමර එකත් මේකටම දීල තියෙන්නේ. රිවර්ස් කරන කොට එක ඔටෝ වැටෙනවා. සහ රිවර්ස් කරන ගමන් දෙපැත්ත බලන්නත් පුළුවන්.

    කඩේ ගන්න තියන සිස්ටම් වලට වඩා මගේ අයිටම් එකේ ෆන්ක්ෂන් වැඩි. රිලයබිලිටි එකත් වැඩි.(චයිනිස් ජරාව වගේ නෙවේ ඔන්න :yes:)

    ඉතිං හැමපැත්තෙන්ම ලාබයි.

    මේක හදල විකුනන්න කල්පනාවක් තියනවා. උඹලටත් ඕන නම් දෙන්නම් එහෙම උනොත්. කඩෙන් චයිනිස් ජරාව ගන්න ගානට වඩා අඩුවට. :cool:

    ඔන්න ඔහොමයි උනේ :eek:

    ෆුක එක හොඳ එක !!!!!!!!!!! :lol:


    ඔක්කොම වැඩ ටික කරපු හැටි පහල ෆොටෝ වලින්



    j0fubn.jpg


    29n821z.jpg


    2rf8nsg.jpg


    2jch9v6.jpg


    9qib6x.jpg


    282j5mv.jpg


    mjq1kk.jpg


    2ujql4p.jpg


    1qqyoh.jpg


    r71uuu.jpg


    vhtiq8.jpg


    21ootnr.jpg


    2447e9t.jpg


    2mmwvbl.jpg


    zufsrb.jpg


    2mn4np.jpg


    dvliwz.jpg


    2kx08.jpg


    jkak45.jpg


    2cmngac.jpg


    2dsdziu.jpg


    fd7z8j.jpg


    2ep4orn.jpg


    124y3xw.jpg


    raq4nc.jpg


    WP_20160214_12_53_18_Pro.jpg


    WP_20160214_12_53_29_Pro.jpg


    WP_20160214_12_53_37_Pro.jpg


    WP_20160214_12_54_20_Pro.jpg


    WP_20160214_12_54_37_Pro.jpg


    WP_20160214_12_54_55_Pro.jpg



    2hnqhj8.jpg


    14udjdv.jpg
     
    Last edited:

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    maru item eka. sirawata hodata penawa, eth macho kaluware side cameras walata light kohomada? reverse cam ekatanam reverse light tiyanawa but side cam ekata?
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    එල මචන්
    වටිනා ත්‍රඩ් එකක්.+++++++

    උඹ මචන් කෙට්ටු උස අඩි 5.3-5.6 වගේ වෙන මුහුණ ත්‍රිකෝණාකාර වගේ කෙනෙක් නේද?:)

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,930
    113
    කියල වැඩක් නෑ උඹේ ත්‍රෙඩ් ටික.. සුපිරි
    රෙප් දුන්නෙ නැත්තං අපි මේවට, වැඩක් නෑ ;)
    10+
     
    • Like
    Reactions: Pixel Art

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    maru item eka. sirawata hodata penawa, eth macho kaluware side cameras walata light kohomada? reverse cam ekatanam reverse light tiyanawa but side cam ekata?



    හෙඩ් ලයිට් එක වැදිලා රිෆ්ලෙක්ට් වෙන ලයිට් එකෙන් රෑටපේනවා. ඊයේ රෑ බැලුව. ටිකක් නොයිස් වැඩි බට් පේනවා. තව ටෙස්ට් කරලා බලන්න ඕන. මදි උනොත් එකටත් මොකක් හරි හදන්න ඕන. :lol:

    එල මචන්
    වටිනා ත්‍රඩ් එකක්.+++++++

    උඹ මචන් කෙට්ටු උස අඩි 5.3-5.6 වගේ වෙන මුහුණ ත්‍රිකෝණාකාර වගේ කෙනෙක් නේද?:)


    මගේ ෆොටෝ එක මගේ ප්‍රොෆයිල් එකේ තියනවා. බලපන් මැච් වෙනවද කියල :nerd:
     
    • Like
    Reactions: King_cobra

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    එල වැඩක්නෙ බන්
    උඹ සයිඩ් මිරර්ස් වලට කැමර එක සෙට් කරල තියෙන්නෙ කොහොමද. තව කැමර එක ස්විච් කරන්නෙ කොහොමද? අර පොඩි බට්න් එකෙන්ද?