VPN SOFTWARES වලින් හොඳම VPN SOFTWARES 5ක්

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    VPN SOFTWARES වලින් හොඳම VPN SOFTWARES 5ක්

    promo.png



    අපි දන්නවා internet භාවිතා කරන අපි හැමෝටම අපේ internet connection එකට IP address එකක් දීල තියනවනේ ..අපි සමහර වෙබ් සයිට්ස් වලට යද්දී එයාල අපිව අපේ IP address එක මගින් තමා හඳුනාගන්නේ ..එත් එක එක හේතු නිසා එම වෙබ් සයිට්ස් අපේ IP address එක එයාලගේ වෙබ් සයිට් එකෙන් ban කරන්න පුළුවන්..ඒ කියන්නේ අපිට අය ඒ වෙබ් සයිට් එකට යන්න බැරි වෙන්න අපිව block කරනවා ...

    ඒ වගේම අපි දන්නවා අපිට යන්න බැරි වෙන්න block කරපු වෙබ් සයිට්ස් තියනවා ,ඒ අපේ වැරද්දක් හින්ද නෙමෙයි එක එක රටවල් වල නීති හින්ද එහෙම වෙනවා ,දැන් අපි හිතමුකෝ facebook වෙබ් සයිට් එකට ලංකාවේ අයට යන්න දෙන්නේ නැතුව block කරනවා කියල ..එතකොට ලංකාවේ IP address තියන කාටවත් බෑ facebook එකට යන්න ..

    අන්න ඒ වගේ වෙලාවට අපිට කරන්න පුළුවන් දෙයක් තම බොරුවට අපි අපේ IP address එක මාරු කරගන්නවා වෙන රටක IP address එකකට ..එතකොට වෙබ් සයිට්ස් වලට යද්දී අපිව පෙන්නන්නේ වෙන රටක ඉඳන් එයාලගේ වෙබ් සයිට් එකට ඇතුල් වන කෙනෙක් විදිහටයි.
    VPN software එකක් කියන්නේ මම කලින් කිව්වා වගේ අපේ IP address එක වෙන රටක IP address එකකට මරු කරලා දෙන software එකකටයි.

    දැන් ගොඩක් ය fiverr එකේ online සල්ලි හොයනවනේ..fiverr එකේ register වෙද්දී අපෙන් අපේ රට මොකක්ද කියලා එයාල අහන්නේ නෑනේ..එයාල අපේ රට නිකන්ම අපේ IP address එක මගින් හොයාගන්නවා ..එත් fiverr එකේ ගොඩක්ම ඉන්නේ වෙන රටවල් වල අයනේ ..එයාල කැමති නෑ ලංකාව වගේ රටවල් වල අයට orders දෙන්න..බලන්නකෝ හොඳට fiverr කරන කෙනෙක් නම්..USA,UK ඔන්න ඔය වගේ රටවල් වල ඉන්න අයට නම් orders එනවා එපා කියද්දී.ඒ වගේ හේතු නිසා ගොඩක් ශ්‍රී ලාංකිකයෝ VPN එකක් භාවිතා කරලා අපේ IP address එක USA වගේ රටකට මාරු කරලා තම fiverr එකේ register වෙන්නේ ..
    ඒ වගේම සමහර රටවල් වල google වෙබ් සයිට් එක පවා රජයේ නීති වලට අනුව block කරලයි තියෙන්නේ
    අන්න ඒ හින්දම VPN කියන්නේ ගොඩක් වැදගත් software එකක් වෙන්නේ ..

    tunnelbear

    okayfreedom

    hotspotshield

    cyberghostvpn

    securitykiss


    රෙප් භාරගනු ලැබේ.​

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    සමහර රටවල වීපිඒන් ඉන්ස්ෙටා්ල් කරන්නවත් බැහැ. ඒ්කට ෙමාකද කරන්ෙන්
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    එල මචන්. මාත් පොඩි විස්තරයක් එකතු කරන්නම්.
    දැනට තියන හොදම free VPN service එකක් තමයි OpenVPN කියන්නේ.
    ඔය ලිමිට් අනන් මනන් නැ. කිසි කරදරයක් නැතුව වැඩ ටික කරගන්න පුළුවන්.

    මමත් OpenVPN එක auto connect වෙන්න පොඩි software එකක් හැදුවා. කැමති අය පාවිච්චි කරලා බලන්න. මේක පාවිච්චි කරන්න නම් OpenVPN client software එක install කරලා තියෙන්න ඕන.

    https://sourceforge.net/projects/openvpn-autologin

    තව browser එකට VPN add-on/extension තියනවා. මේ මාර්ගයෙනුත් ලේසියෙන්ම VPN එකක් හදා ගන්න පුළුවන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1722040
     
    Last edited:
    • Like
    Reactions: CoolBro