දියවැල් දියසුළි

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දියවැල් දියසුළි

    මේ මාතෘකාව ගැන ලියවිච්ච ත්‍රෙඩ් එකක් තියෙනවා දැක්ක එළකිරියේ... ගොඩක් වටිනවා... ඒ ගැන බලද්දී අහම්බෙන් හම්බ උනේ මේ වීඩියෝ ටික යුටියුබ් එක බලද්දී... ඔයාලත් බලන්න...









    දිය සුලියක් හැදෙන හැටි බලන්න...





    පනින්න පෙර සිතා බලනු වගේම වතුරට බහින්න පෙර කිහිප විටක් සිතා බලනු... වීර කම් පෙන්වන කෙනා ඉක්මනින් ජීවිතෙන් සමු ගන්නවා... බය ගුල්ල ජිවත් වෙනවා... ඒ දේත් මතක තියාගන්න....

    තව කෙනෙක්ට බලන්න බම්ප් එකක් දාගෙන යන්න... නොදන්නා කෙනෙක් දැනුවත් කරලා, තව ජිවිතයක් රැකගනිමු....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    TFS mcn..
    11.gif
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රට වටේම තියෙන්නේ මුහුද,ගංගා විතරක් එකසිය ගාණක් තියෙනවා,ඇයි ඇළදොළ,වැව්.ඒ වැඩිහරියක් උන් මැරෙන්නේ දියේ ගිලිලා. :lol:

    කණ පැලෙන්න බීලා ලොකුකම් පෙන්නන්න නොදන්න තැන්වල පීනන්න යන උන් නම් මේ බලන්නේ නෑ.බැලුවත් ඉතින් ඒ වෙලාවට ඕවා මතකද :P

    Thanks for sharing !
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රට වටේම තියෙන්නේ මුහුද,ගංගා විතරක් එකසිය ගාණක් තියෙනවා,ඇයි ඇළදොළ,වැව්.ඒ වැඩිහරියක් උන් මැරෙන්නේ දියේ ගිලිලා. :lol:

    කණ පැලෙන්න බීලා ලොකුකම් පෙන්නන්න නොදන්න තැන්වල පීනන්න යන උන් නම් මේ බලන්නේ නෑ.බැලුවත් ඉතින් ඒ වෙලාවට ඕවා මතකද :P

    Thanks for sharing !

    ගොඩක් දෙනෙක් යන්නේ කෙල්ලෙක් එහෙම පේන්න ඉන්නවා නම් වැඩ පෙන්වන්න එක්ක වතුරට බහින්නේ...
    ඒත් අන්තිමට දන්නේ නැහැ පිහිනන්න සුදුසු පරිසරයකද ඉන්නේ කියලවත්...
    අපිට කරමලක් නැති නිසා වතුර යට ඉන්න අමාරු බව දන්නා අය සීමාවකට පමණක් වෙන් වෙනවා... අනිත් අය අපෙන් වෙන් වෙලා වෙන ලෝකෙකට යනවා...
    ඇළ දොළ ගංගා තිබුනට, දිය සුළි දිය වැල් ඇති වෙන හැටි ගැන නොදන්නා කෙනෙක් දැනගනීවි...
    ඝනත්වය අඩු නිසා ගොඩක් වෙලාවට ඇළ දොළ වල නාන්න ගිහින් මැරෙනවා...
    ඒ නිසා නොදන්නා ස්ථානයක නාන්න කලින් දෙපාරක් හිතන එක තමයි වඩාත් හොඳ...