online shopping කරලත් ඉවරයි

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    online shopping කරලත් ඉවරයි

    බලහන් කෝ dollar එක නගින විදිය ගිය මාසේ phone එකක් ගත්තා එකට ගේව්වේ 1usd-147.05 ගානේ දැන් බලහන් කෝ 149.08 වගේ වෙනවා :no:

    r1d53b.jpg

    6hlq8o.jpg

    ආනයනය කරන උන්ට බඩු බනිස් නේද
    sampath web card එකේ දැන් rate එක කියද
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මැයි ජූනි ජූලි වෙනකොට ඩොලර් 1 මීට වඩා සෑහෙන ගානකින් වැඩිවෙනවා.. ආර්ථික ඔස්තාර්ලා දැන් හොට බිම ඇනගෙන ඉන්නෙ..
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මැයි ජූනි ජූලි වෙනකොට ඩොලර් 1 මීට වඩා සෑහෙන ගානකින් වැඩිවෙනවා.. ආර්ථික ඔස්තාර්ලා දැන් හොට බිම ඇනගෙන ඉන්නෙ..

    y?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වට්ද පක් යකෝ...:shocked:

    මං මේ එකක් ඕඩර් කරන්න හදුවේ...:growl::growl::growl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මැයි ජූනි ජූලි වෙනකොට ඩොලර් 1 මීට වඩා සෑහෙන ගානකින් වැඩිවෙනවා.. ආර්ථික ඔස්තාර්ලා දැන් හොට බිම ඇනගෙන ඉන්නෙ..

    සිරාවට රුපියලක් හරි දෙකක් හරි තව වැඩි වෙයි
     
    Last edited: