ආනපාන සති භාවනාව
ආනපාන සති භාවනාව යනු
වර්තමාන මොහොතේ තමන්ගේ සිතට එන අරමුණු හේතුථල ධර්මයට අනුව බහා ගලපා බලා එය ඇසුරු කල යුතු දෙයක්නම් (ඉන් අලෝභ අද්වේශ අමෝහ සිතක් ඇතිවේනම් ) ඇසුරු කිරීමත්, බැහැර කළ යුතු දෙයක්නම් ( රාග දේශ මෝහ වර්ධනය වන ආකාරයේ අරමුණක්නම් )එය බැහැර කිරීමත් ආනපානසතියයි.මෙය බුදුන් වදාල සැබෑ ආනපාන සති භාවනාවයි. ( අපි අද සම්මතයෙන් සිදුකරනු ලබන හුලන් පිම්බීම පිටකිරීම බඩ පිම්බීම හැකිලීම පසුකලෙක බුද්ධාගමට එකතුවූ අනාර්ය්ය ප්රාණයාම භාවනාවකි. එමගින් ද්යාන ලබා අසඥ්ඥ බ්රහ්ම තල වලට යා හැකි උවත් මග ථල ලැබිය නොහැකිය. ) ආනාපාන සතිය වඩන විට සතර සතිථට්ටානය ඉබේම වැඩෙන්න පටන්ගනියි. සතර සතිථට්ටානය වැඩෙන විට සත් තිස් බෝධි පාක්ශික ධර්ම වර්ධනය වී නිවන් මග විවෘත වේ.

Last edited: