මා දුටු රනිල් වික්‍රමසිංහ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,069
    5,831
    113
    canada
    මා දුටු රනිල් වික්‍රමසිංහ

    රනිල් අපේ අගමැතිතුමා. රනිල් ගැන විවිද අය විවිද අදහස් දක්වනවා. මේ මගේ මතය

    ranil.jpg

    (1) රනිල් ආර්ථිකය පිළිබද විද්වතෙකි
    - පහුගිය අය වැය රනිල්ගේ ආර්ථික කළමනාකරණ හැකියාව පිළිබද හොදම තක්සේරුවයි. පහේ පන්තියේ ළමයෙකුට තේරෙන පරිදි අය වැය බොහෝ දුර්වල එකකි. (රනිල් යනු ධනවදි අන්තවදියෙකි)

    (අ) ආණ්ඩු සේවකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම ( වාහන permit, pension)
    (ආ) ගොවීන්ගේ පොහොර සහනාදරය හිතක් පපුවක් නැතිව එක්වරම කපාහැරිම
    (ඇ) විරුද්දවාදීන් ඉල්ලක කොට ඍජුවම සමහර බදු පැනවීම
    (ඉ) වාහන tax වැඩිකිරීම, (පරිසර හිතකාමී වාහන වලට පවා)
    (ඊ) සමස්තයක් වශයෙන් අදායම් ඉපයීම, අයවැය පරතරය පිරවීම ක්‍රමවේදයන් දුර්වලය

    (2) රනිල් කවදාවත් රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනිසිටිනවා. විපක්ෂයෙන් රට පාවාදෙනවා කියන චෝදනා බොළදයි. අමුලික බොරු.

    මිලනියම් සිටි , සටන් විරාම ගිවිසුම් වල ජනතා විරෝදය සිහි තබාගෙන, පසුගිය අත්වැරදීම් වලින් පාඩමක් ඉගෙන ගත්ත කියල හිතුව. ඉන්දිය්වත් එක්ක ගහන්න යන දේශද්‍රෝහී ගිවිසුමෙන් රනිල්ගේ ලංකාවට හිතැති බව නම් පේනවා. ඒ වගේන රටේ ආරක්ෂාව සම්බන්දයෙන් ක්‍රියා කරන විදිය ගැන සැහීමකට පත් වෙන්න බැහැ. ඉන්දියාව, ඇමෙරිකාව, උතුරේ අන්තවාදී දෙමල පක්ෂ සන්තෝස කරන තත්වයක් පෙන්නේ

    (3) රනිල් විශිෂ්ට ප්‍රජාතන්ත්රවදියෙක් -
    ඉතිහාසයේ කිසිම අගමැතිවයයෙක්, ජනපතිකෙනෙක් මේවගේ මද්යවෙදින්ට ජඩ විදියට බැන්නේ නැහැ. මොලේ අතේද මන්ද. මහින්දගේ වැරදි හරි ගසස්න්න ගෙනාපු මනුස්සය නම් නියමයි. පංකාදුයි. ලංකාව ප්‍රේමදාසගේ කාලේ වගේ අයිත් මර්දනකාරී අඩම යුගයකට යන බව පෙරනිමිති පේනවා.

    (4) රනිල් ලග වංචා දුෂණ නැහැ (Mr Clean)
    මහා බැංකු මුල්‍ය අක්‍රමිකතව - වැඩි විස්තර අනවශයි

    මතක තියාගන්න අපි සංසන්දනය කරන්නේ මහින්දගේ අවුරුදු 10 පාලනය (හෝ slfp අවුරුදු 20 පාලනය) තුල වෙච්ච වැරදි සහ රනිල්ගේ යන්තම් අවුද්රුදු 1 තුල වෙච්ච දේවල් ගැන. මට හිතාගන්න බැහැ අවුරුදු 3,4 හෝ 5ක් ගියොත් ලංකාව කොහොමට හිටීවිද කියල. අනිත් එක රනිල්ට හරි බලයක් නැහැ (බාගයක් විතර MY3 ට තියෙන්නේ) . බලය අවහම කොහොමට තියේවිද?

    මේ මනුස්සය ඔය ඉංග්‍රීසි පත්තරවලින් පුම්බල තියෙනවා විශිෂ්ට ප්‍රජාතන්ත්රවදියෙක්, ආර්ථිකය පිළිබද විද්වතෙක් කියල. නමුත් යථාර්තය නම් කටුකයි

    සිංහල type කරාට හරියට පෙන්නේ නැහැ
     
    Last edited:
    තව කාරණයක්...රනිල් කියන්නේ නිකම් ම නිකම් නිති උපාධි දාරියෙක් විතරයි...අඩුම ගානේ උසාවියකවත් කතා කරල නැ......
    ඒ නිසා පට්ට ආර්ථික මොලයක් කියල හිතන එක කොහොමත් මෝඩයි

    මිනිහා ලංකාෙව් කැම්පස් ඒකකටම ගිහින් ඊට පස්ෙස් පාර්ලිෙම්න්තු අාව ෙකෙනක්......මුට ෙකාෙහොමද ජාතයන්තර සබඳතා තියෙන්නේ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තව කාරණයක්...රනිල් කියන්නේ නිකම් ම නිකම් නිති උපාධි දාරියෙක් විතරයි...අඩුම ගානේ උසාවියකවත් කතා කරල නැ......
    ඒ නිසා පට්ට ආර්ථික මොලයක් කියල හිතන එක කොහොමත් මෝඩයි

    මිනිහා ලංකාෙව් කැම්පස් ඒකකටම ගිහින් ඊට පස්ෙස් පාර්ලිෙම්න්තු අාව ෙකෙනක්......මුට ෙකාෙහොමද ජාතයන්තර සබඳතා තියෙන්නේ?

    Kristiyani :baffled:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,069
    5,831
    113
    canada
    තව කාරණයක්...රනිල් කියන්නේ නිකම් ම නිකම් නිති උපාධි දාරියෙක් විතරයි...අඩුම ගානේ උසාවියකවත් කතා කරල නැ......
    ඒ නිසා පට්ට ආර්ථික මොලයක් කියල හිතන එක කොහොමත් මෝඩයි

    මිනිහා ලංකාෙව් කැම්පස් ඒකකටම ගිහින් ඊට පස්ෙස් පාර්ලිෙම්න්තු අාව ෙකෙනක්......මුට ෙකාෙහොමද ජාතයන්තර සබඳතා තියෙන්නේ?

    මේ හැමදෙයක්ම පුම්බල තියෙන්නේ. එකනේ අවුරුදු 20 විපක්ෂයේ ඉන්න උනේ. වෙන එකෙක් දම්මල තමයි බලය ගන්න උනේ
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මහින්ද හොරා නම් රනිල්ට රට ගැන හැගීමක් නැත්නම්
    විකල්පය මොකක්ද ?

    මේ නාකි ඩබල් දෙකමද ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,069
    5,831
    113
    canada
    මහින්ද හොරා නම් රනිල්ට රට ගැන හැගීමක් නැත්නම්
    විකල්පය මොකක්ද ?

    මේ නාකි ඩබල් දෙකමද ?

    විකල්පය තමයි ඔය අගමැති පුටුවේ ඉන්නේ

    ලංකාවේ විශාලතම විනිමය අක්‍රමිකත්වයක් වෙච්ච මහා බැංකු සිද්දිය මතක් උන
    :rofl::rofl::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,884
    2
    115,927
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    රනිල්ගෙයි UNP එකෙයි අතීතය(අවුරුදු 20ක් පරණ) ගොඩක් අය දන්නෙ නෑ අලුත් ඉන්ටනෙට් පරපුර එහෙම,සිංහලයන්ට සතියෙන් ඔක්කොම අමතක වෙනව කියල ප්‍රභාකරන්ම කිව්ව නිසා ඒකෙ අරුමයකුත් නෑ,රනිල්ට තනියෙන් ඡ්න්දෙ ඉල්ලල දිනන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ ඒ උනත් පැරදි පැරදි පෙරේතය වගේ නායකකමේ එල්ලිල හිටිය,මුලින්ම සරත් ෆොන්සේක අවුස්සල ගොඩ යන්න හැදුව හරිගියේ නෑ(අන්තිමට ඉල්ලුව ඡන්දෙන් ෆොන්සේකලගෙ පවුලෙ කවුරුත් දින්නෙ නෑනෙ)ඊට පස්සෙ රනිල් රාජිත,වපර ඇන්ටි වගේ අය එක්ක එකතුවෙලා සිරිසේනව අවුස්සල පස්සෙ කොහොමහරි අගමැති කම ගත්ත..මම දේශපාලණයට නෑ නමුත් ප්‍රේමදාස,චන්ද්‍රිකා,රනිල් ඉවර නොකරපු කරුම යුද්දෙ අවසන් කරල රටට දැනෙන වෙනසක් කරපු නිසයි මහින්ද,ගෝඨාට කැමති. :)
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,992

    :yes::yes:
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman

    :yes::yes::yes::yes::yes::yes:
     
    :yes::yes::yes: