පළමු ලෝක යුද්ධයේ ජර්මන් සබ්මැරීනයක්
යූ බෝට්(U-boats) හෙවත් ජර්මන් සබ්මැරීන යනු පළමු ලෝක යුද සමයේ මිත්‍ර පාර්ශ්වකයන් බිය ගැන්වූවකි.එම කාලයේ භාවිතා කල ජර්මන් සබ්මැරීන දඬයමේ ගියේ රංචු වශයෙනි.ඒවා සතුරු නෞකාවක් පිටුපස දවල් කාලයේ හඹාගෙන ගොස් රාත්‍රියේදී කණ්ඩායම විසින් වටකරගෙන ජලය මතුපිටට විත් පහර දෙයි.දෙවන ලෝක යුද සමයේ ජර්මනිය විසින් සබ්මැරීන 1162ක් නිපදවා තිබේ.ඒවා Unterseeboot / undersea boat යන නමින් හඳුන්වා තිබේ.1917 අප්‍රේල් වන විට ජර්මනියේ සබ්මැරීන මගින් මිත්‍ර පක්ෂයේ යුද සහ සිවිල් නෞකා 430ක් පමණ ගිල්වා දමා ඇත.පහත දැක්වෙන්නේ 1918 දී ගිල්වා දැමූ ජර්මන් UB-110 නම් සබ්මැරීනයයි.
UB-110 සබ්මැරීනය ඇතුලත කපාට ක්‍රියාත්මක කරන උපකරණ
ඉන්ධන ටැංකියේ මිනුම් ගන්නා උපකරණය සහ තවත් උපකරණ
වායු පීඩනය සහ එන්ජිමේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට තිබූ කොටස්
සබ්මැරීනය ඇතුලත තවත් කොටස්
සබ්මැරීනයේ ඉලෙක්ට්‍රොනික කොටස් පාලනය වන කාමරය
යාත්‍රාවේ තවත් ප්‍රදේශයක්
ටෝර්පිඩෝ කාමරය
UB-110 සබ්මැරීනය ගිල්වා දැමුවේ එංගලන්ත මුහුදේදීය.ඒ 1918 ඔක්තෝම්බර් මස 4 දාය.බ්‍රිතාන්‍ය නෞකාවක් වන HMS Garry විසින් සිදුකල ප්‍රහාරයෙන් පසුව එය ජර්මානු නාවිකයන් 23 දෙනෙක් සමග මුහුදුබත් විය.
හයිඩ්‍රෝපෝනයක් මයික්‍රෝෆෝන් දෙකකින් සමන්විතය.ඒවා මගින් නෞකාවල අවරපෙති ඇතිකරන ශබ්දයට සවන්දෙයි.ඒ ඔස්සේ නෞකාව,යුද නැවක්ද,වෙළඳ නැවක්ද යන්න නිගමනය කල හැකියැයි කියවේ.නමුත් හයිඩ්‍රෝපෝන් ඔස්සේ නෞකාවක පිහිටීම,එයට තිබෙන දුර,එය ගමන් කරන දුර ආදිය කිව නොහැකිය.ඊට කි.මී.100ක් දුරින් ගමන් කරන නෞකාවක් පවා අනාවරණය කර ගත හැකියැයි සඳහන් වේ.නමුත් උපරිම සඵලතාවයක් අත්කර ගැනීමට U-boat සබ්මැරීනය සම්පුර්ණයෙන්ම ජලයේ ගිල්වා එන්ජින් අක්‍රීය කර හයිඩ්‍රෝපෝන්වලින් මිනිත්තු කිහිපයක් සවන් දියයුතුය.
Source:Businessinsider.com
-HarshaLulzSec-

ඉදිරිපසින් පෙනෙන්නේ UB-110 සබ්මැරීනයේ තිබූ ටෝර්පිඩෝ නිකුත් කරන නල හතරයි.
UB-110 සබ්මැරීනය ඇතුලත කපාට ක්‍රියාත්මක කරන උපකරණ
ඉන්ධන ටැංකියේ මිනුම් ගන්නා උපකරණය සහ තවත් උපකරණ
වායු පීඩනය සහ එන්ජිමේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට තිබූ කොටස්
සබ්මැරීනය ඇතුලත තවත් කොටස්
සබ්මැරීනයේ ඉලෙක්ට්‍රොනික කොටස් පාලනය වන කාමරය
යාත්‍රාවේ තවත් ප්‍රදේශයක්
ටෝර්පිඩෝ කාමරය
UB-110 සබ්මැරීනය ගිල්වා දැමුවේ එංගලන්ත මුහුදේදීය.ඒ 1918 ඔක්තෝම්බර් මස 4 දාය.බ්‍රිතාන්‍ය නෞකාවක් වන HMS Garry විසින් සිදුකල ප්‍රහාරයෙන් පසුව එය ජර්මානු නාවිකයන් 23 දෙනෙක් සමග මුහුදුබත් විය.
ගිලී ගිය ප්‍රදේශය
හයිඩ්‍රෝපෝන්ස්

Hydrophone
Source:Businessinsider.com
-HarshaLulzSec-