වසර විස්සකින් බඩුමිල ඉහල නොගිය රට

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වසර විස්සකින් බඩුමිල ඉහල නොගිය රට

    මේ ලිපිය ටිකක් පරණ එකක් 2007 දී ලියපු එකක් මේ රට මහතීර් මොහොමඩ් නමැති අතිදක්ෂ නියමුවා විසින් සකසපු රටක් 2008 ආර්ථික පසුබෑම නිසා බඩු මිල පොඩක් එහෙමෙහෙ වෙලා තිබ්බ ,එත් මේ ආර්ථික සැකසුම ඉතා වැදගත් මොකද අපිට වඩා ගොඩක් පහලින් හිටපු රටවල් අපි නිදහස ලබද්දී ,

    මේ විෂයන් ඉගෙන ගන්න කැමති අය මෙතනට එකතු වෙන්න

    A/L Econ and BS club
    http://www.elakiri.com/forum/showthread.php?t=1726160

    1 කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධි
    http://www.elakiri.com/forum/showthread.php?t=1726146


    ආර්ථික විද්‍යාව ගැන ලියපු ලිපි කීපයක එකතුවක් මෙතනින් කියවන්න පුළුවන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1673359
     
    Last edited:
    Oct 31, 2013
    121
    13
    0
    lAk`@vn~ gQy apt nm| cWn @h`~ m#@l~ a`h`rvl kQsQm rsyk~ @n`q#@n~. lENR @n`m#wQv k$mt ovRhR pRr#qE vW sQtQn nQs` e~v` apt rsvw~ n#w. ym|wm| @h`~ apt smWp a`h`r a#w~@w~ @qmL kdvly. qQnk~ mm @qmL kdykn~ rQMQtQ 2.50 k @w~ bW rQMQtQ 10 k @k`Lyk~ qEnQmQ. @v@Ln~q` iwQrQ mRql qEn~@n~ rQMQtQ 5 ky. iwQrQ rQMQtQ 5 ohR vAc` k@L~ y#yQ eqQn @n`sQwO@vmQ. wvw~ qQ@nk em kd@yn~m rQMQtQ 2.20 k @w~ bW gNn vQmsR vQt kLQn~ @v@Ln~q`m @d`lr\ 2.20 bv kWy. vQ@q~XQkyn~ rvt` a{Qk mQl gNn~ gn~n` @vL[En.

    SIRAWATA :yes::yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    m#@l~sQy`@v|qW qEtR pRqEm wOnk~
    vsr vQs~skQn~ bdR mQl ihL @n`gQy rt

    m#@l~sQy`@v| k~v`l`l`m|pRr\ ngr@y~ ap gw kl qQn qhy wOl pRqEm wOnk~ qEtR@vmQ. ehQ kpRtn~ n#w. qd`v@w~ yn bl~ln~q n#w. hrkOn~q n#w. ILM awOr# pRqEmy nm| wYWvWl~q @n`m#wQvWmyQ. e@s~m v`hnvl @h`~n~ Xb|qq asn~nt n#w.
    jRnQ 3 vn qQn ap m#@l~sQy`v bl`gQ@y~ er@tQ 50 vn nQqhs~ u@Ll @vnR@vn~ sAvQ{`ny kr wQbR @b_q~{ kl` h` sAs~k^wQk u@Llt shx`gW vWm pQNQsyQ. cQwY h` nr\wn XQl~pW kN~d`ymk~ @ls ap ehQ gQ@y~ qQn phk~ wQs~@s~ p#v#wQ j`w&n~wr kl` h` sAs~k^wQk u@Ll @vnR@vnQ. cWny, in~qEnWsQy`v, w`yQln~wy, in~qQy`v, tQ@btQ @q~Xy h` XYW lAk`v v#nQ a`sQy` rtvl~ smRhyk kl`kr#@v`~ h` a`gmQk n`ykyn~ It shx`gW vRh.
    ap gw kL qQn 10 wOL m#@l~sQy`v pQLQb[v kQsQym| aqhsk~ a#wQkr g#nWmt h#kQvR awr e~ s$m avs~}`vkm ap@g~ rt pQLQb[v a#wQvR@y~ @X`~k jnk sQwOvQl~lkQ. ap nQqhs lb`gw~@w~ 1948 qWy. m#@l~sQy`v nQqhs~ vR@y~ 1957 qWy. ovRn~ 50 vn nQqhs~ u@Ll smrn vQt ap avRr#qE 60 k~ wQs~@s~ @g`s~ a#w~@w~ iqQrQyt @n`v ps~st bv sQwOnRv`r ann~wy. m#@l~sQy`@v| a#wQ mh` m`r\gvlt smkL h#kQ ekm m`r\gyk~vw~ adR gN@n~ kQ@l`~ mWtr\ kQhQpyk~vw~ lAk`@v| @n`m#wQ bv iw` kNg`tR@vn~ s[hn~ kL yRwOv a#w.
    ovRn~ @m| qQyRNRv lb` a#w~@w~ psRgQy avRr#qE 20 awrwOrqWy. It @pr m#@l~sQy`v aptw~ vd` @n`qQyRNR qQLQqE rtk~ vW wQbRNQ. mhwWr\ @m`@h`md| mhw`@g~ pYwQsAs~krN wOL ovRn~ awQ vQX`l qQyRNRvk~ lb` a#wQ bv b#lR b#l~mt @p@n~. k~v`l`l`m|pRr\ ngry awQ sRn~qr @ls @g`d ng` a#w. ovRn~@g~ gOvn~ @w`tR@p`L @l`v @h`[m gOvn~@w`tR@p`LyQ. @l`v usm @g`dn#gQl~l a#w~@w~q @m| ngr@y~y. q~vQw~v kOUNR @ls nm| kr a#wQ @mm @y`~{ @g`dn#gQl~@l~ hQmQkr#v` a`nn~q kYQs~nn~ nm| @qmL v&`p`rQky`y. ngr@y~ s$m w#nkm ekm s#l#s~mkt s`qn lq wtQtR 20-25 @g`dn#gQlQ a#w. e~v` ekk pvRl~ 100 pmN jWvw~vn wtQtR nQv`s @v|. ngr@y~ pQrQsQqE x`vy iw` vQXQ;~Ty. bl~ln~t nQq#l~@l~ h#sQ@rn~nt @m| ngr@y~ @n`h#k. mQnQsRn~t avX&nm| @gvl~ wOL bl~ln~ a#wQ kL h#k. It amwrv qd`v@w~ yn bl~ln~ h` hrkOn~ @m| ngryt avX& n#w. jr`vt pw~ kONR k`nR h` kONR @g`dvl~ @n`m#w. e~ nQs` kpRtn~q n#w. ngr@y~ pmNk~ @n`v kQ. mW. 200 a$w @p@qs~vl pv` ww~w~vy ey vQy.
    m#@l~sQy`v jn jWvQwy iw` srly. jWvn brk~ wmn~t @n`m#wQ bv jnw`v pvswQ. ovRhR vQX`l v#tRpk~q @n`lbwQ. s`m`n& km|kr#@vkO@g~ v#tRp rQhQtQ 1000 kQ (rQhQtQ 1 k~ ynR r#pQyl~ 30 kQ. @d`lryt rQhQtQ 3 kQ.) ey jWvw~ vWmt @h`qtm pYm`Nvw~ bv ovRhR pvswQ. ehQ a`r\}Qk ww~w~vy @mvn~ mtQtmk pvwQn~@n~ em r@tQ nQ;~p`qny ihL ww~w~vyk pvwQn nQs`y. ap r@tQ @mn~ pQtrt a`{`r @h`~ pQtrt x`N~dvlQn~ y#pWmk~ ehQ n#wQ wrm|y. bdR mQl mwk a#wQ k`lyk ihl @g`s~ n#wQ bv mQnQs~sR kQywQ. ek~ a@ykO kW@v| avRr#qE 20 kQn~ bdR mQl v#dQ vW n#wQ bvyQ. ngr@y~ s$m v#sQ@ykOtm p`@h~ v`hnyk~ a#w. p`rvl v#dQpRrm q#kQy h#k~@k~ k`r\y. mgW bs~ gmn` gmny iw` adRy. ehQ @wl~ mQlq iw` adRy. ey @mhQ @mn~ swQ@yn~ swQy v#dQ vn~@n~ n#w.
    ngry wOL vRvw~ mh` m`r\gvl gmn~ @v|gy p#yt kQ. mW. 100 @v|. wnQ awt gmn~ krn {`vn p} 3 k~ @h`~ 4 k~ s$m m`r\gykm a#wQ nQs` rQyqErn~t nQqh@s~ wm v`hny pqv`@gn gQy h#k. e@mn~m rQyqErn~@g~ vQny gr#k x`vyq agy kL yRwOy. ovRn~ kQsQ@vk~ nl` hVvmQn~ v`hny @n`pqvwQ. m`r\g, nWwQ nQsQ prQqQ rkQmQn~ gmn~ krnvQt @h`~n~ avX& n#w. sAZ` eLQ asl v`hn nwr krn vQt hrQytm adQ 20 prwry a#wQv v`hn n#v#w~vWm qr\XnWy qsRnkQ. p`rvl~vl v`hn hsRr#vn @p`lQs~ nQL{`rWhR @n`@vwQ. @mm qQn qhy wOLm ap qEtR@v| @p`lQs~ nQL{`rWn~ @q@q@nkQ. e~q v`hnyk gmn~ krq~qWy. rQyqErn~@g~ s~vyA p`lny, nWwQ gr#kx`vy wOL @p`lQs~ nQL{`rWn~t v#d adR vW a#w. ngry awQXyQn~ nQhVy. @v@Ln~qn~@g~ @G`~;`k`rW Xb|q n#w. nmRw~ ngry alEwQn~ @g`dngn vQt prN ngry @vLq`@mn~ h` jny`@gn~ pQrW wvmw~ ek~ w#nk a@p~ pQt@k`tRv @mn~ pvwQn bvq @mhQl` s[hn~ kL yRwOy.
    b#rQyr\ @n`m#wQ vWmq wvw~ x`g&mw~ sLkONkQ. rjR@g~ m`LQgy asltm mhjnw`vt y` h#k. hQwOmw@y~ C`y`r$p gw h#k. rjR h` p`lkyn~ bQ@yn~ @w`rv @mhQ jWvw~ @vwQ. m#wQ a#m#wQvr#n~ vt` a`rk;k vLlEq @n`m#w. ehQ p#vwQ jnv`r\gQk yRq~{y ovRn~ mn`v vQsq`@gn a#w. q#n~ sQyU j`wWn~ smgQv v`sy krwQ.
    ngr@y~ a#wOU p`rvl~ b#rQyr\ a#w. e~ @p_q~glQk a`ywn vQsQn~ ndw~wO krn em p`rvl gmn~ krn v`hn vlQn~ bqE ay kQrWmty. eyq krqrk`rW b#rQyr\ @n`@v|. wm v`hn@y~ gmn~ krn gmn~m qErs~} p`lkyk~ mgQn~ dQjQtl~ w`k;N@yn~ bqE @gvQy h#k. em nQs` kQsQqE pYm`qykOw~ sQqE@n`@v|. k~v`l`l`m|pRr\ ngr@y~ sQt kQ.mW. 200 k~ a$wQn~ pQhQtQ mlk~k`vt y`mt apt gw vR@y~ p#y 2 kQ.
    m#@l~sQy`@v| jnghn@yn~ bhRwry m#@l~ j`wQkyn~ vn awr ovRhR is~l`m| xk~wQk@y`~y. ILM bhRwr jnghny cWn vn awr ovRn~ pYm`N@yn~ m#@l~ j`wQkyn~t @qvn vn~@n~ sRU sAK&`vkQ. cWn jnw`v @b_q~{yn~y. wOn~vn jn bhRwry @qmL j`wQkyn~y. sQAhl pvRl~ sQtQn~@n~ 3000 k~ pmNy. cWn h` @qmL j`wQkyn~ cWn@yn~ h` y`pn@yn~ h` qkONR in~qQy`@vn~ @g`s~ pqQAcQvRvn~y. vr\wm`n@y~ ehQ jWvw~vn~@n~ mWt vsr 100 kt 50 kt ihw ehQ @g`s~ pqQAcQ vRvn~@g~ mRnRbRr# prm|pr`vn~y. sQAhlyn~q e@s~my. a#w#m| sQAhlyQn~t lAk`@v| wm gm| pY@q~Xyvw~ mwk n#w. wmn~@g~ sWyl` lAk`@v| jWvw~ vR bv pmNk~ ovRn~ qn~n` awr wm Z`wWn~ g#n kQsQvk~ @n`qnQwQ. epmNk~ @n`v ovRhR sQAhl x`;`vq @n`qnQwQ. ovRn~ k}`krn~@n~ iAgYWsQ@ynQ. ovRn~ sQyl~lm p`@h~ @b_q~{ nQs` sQAhl sAs~k^wQk`Ag nm| mRUmnQn~m ovRn~ @vwQn~ gQlQhW n#w.
    e@s~ vRvw~ cWn h` @qmL j`wQkyn~ wm x`;`v @h`~ sAs~k^wQy awh#r @n`m#w. cWn j`wQkyn~ cWn a`h`r anRxv krn awr @qmL j`wQkyn~ @qmL a`h`r anRxv krwQ. sQAhlyn~ cWn, @qmL, m#@l~ yn a`h`r vr\g wOnm anRxv krmQn~ iAgYWsQ@yn~ k}` krwQ.
    lAk`@vn~ gQy apt nm| cWn @h`~ m#@l~ a`h`rvl kQsQm rsyk~ @n`q#@n~. lENR @n`m#wQv k$mt ovRhR pRr#qE vW sQtQn nQs` e~v` apt rsvw~ n#w. ym|wm| @h`~ apt smWp a`h`r a#w~@w~ @qmL kdvly. qQnk~ mm @qmL kdykn~ rQMQtQ 2.50 k @w~ bW rQMQtQ 10 k @k`Lyk~ qEnQmQ. @v@Ln~q` iwQrQ mRql qEn~@n~ rQMQtQ 5 ky. iwQrQ rQMQtQ 5 ohR vAc` k@L~ y#yQ eqQn @n`sQwO@vmQ. wvw~ qQ@nk em kd@yn~m rQMQtQ 2.20 k @w~ bW gNn vQmsR vQt kLQn~ @v@Ln~q`m @d`lr\ 2.20 bv kWy. vQ@q~XQkyn~ rvt` a{Qk mQl gNn~ gn~n` @vL[En~ m#@l~sQy`@v|q sQtQn bv mt e@v@l~ v#thRNQ. m` l`AkQk@yk~ bv pvs` nQym mQl gn~n` @ls kW vQt ohR It vd` wOn~ gONyk~ adR@vn~ (@d`lryt rQMQtQ 3 kQ.) psRv mRql~ gw~@w~y. ohR kvr j`wQk@yk~q#yQ psRv mm vQmsR@vmQ. a@q`~m#yQ_ ohR XYW l`AkQk@ykQ.
    srsvQ sQsRvQyk vn ek~ cWn q#rQyk@gn~ a#y hq`rn p`Tm`l`v vQmsR@vmQ. cWn x`;`@vn~ v&`p`r a{&`pny i@gn gn~n` a#y awQ@r\k vQ;y @ls m@n`~ vQq&`v hq`rn bv p#vsWy. v&`p`r a{&ny smg m@n`~ vQq&`v g#l@pn~@n~ @k@s~q#yQ m` vQmsR vQt a#y kW@v| v&`p`ryk~ p`lny kQrW@m|qW jnw`v sQwn pQLQ@vl ovRn~@g~ r#cQ ar#cQkm| @mn~m ax&n~wr @@cwsQky h[En`g#nWm v#qgw~ bvyQ. e~ rt a{&`pny @kwrm| s#lsRm| shgwq#yQ mt sQwOnQ.
    m#@l~sQy`@v| @b_q~{ pY@b`~{y iw` ihl mtQtmk pvwQn bv ap shx`gW vR @b_q~{ kl` h` sAs~k^wQk u@Ll a#sRrQn~ av@b`~{ krgw h#kQ@v|. k~v`l`l`m|pRr\ ngr@y~ pY{`n pn~sl~ @qkk~ a#w. @sn~tRl~ vQh`ry h` bQYk~pWl~d| vQh`ry e~ @qkyQ. @mm pn~sl~ @qkm @m@hy vn~@n~ XYW l`AkQk sQAhl hQmQvr#n~ vQsQnQ. bhRwr cWn @b_q~{yn~ @mm pn~sl~vlt sm|bn~{v ktyRwO krwQ. @mm XYW l`AkQk xQk;Rn~ vhn~@s~l`@g~ k#pvWm h` @m@hvr iw` ihl bv kQv yRwOy. @b_q~{ kl` u@L@l~ sm sx`pwQvr# @ls ktyRwO k@l~ mh`y`nQk cWn hQmQ nmk~ h` XYW srNAkr - @sn~tRl~ pn~s@l~ n`yk sQAhl s~v`mWn~ vhn~@s~y. @my apt mhw~ a`dm|bryk~ vR bvq s[hn~ kL yRwOy.
    ap mlk~k`@v| @k_wOk`g`ryt gQy vQt q#kgn~nt l#bR@n~ kQY. v. 1300 k~ @mpQt iwQh`sy pmNQ. m#@l~sQy`v pRr`N @b_q~{ r`j&yk~v wQbRNR awr em awWwy @hlQqrv| @n`kQrWmt vw~mn~ p`lk m#@l~ j`wQkyn~ ktyRwO krn a`k`ry @myQn~ @p@n~. mRs~lQm| a`gmQk p`ln iwQh`sy pmNk~ hRv` q#k~vWm wOLQn~ ovRn~ m#@l~sQy`@v| s#b$ iwQh`sy vsn~kr a#wQ bv @p@n~. nmRw~ @k_wOk`g`r@y~ ek~ w#nk @b_q~{ ntbRn~ @qkk~ q#kgw h#kQ vQy. gl~ k#tym| mkr r$py in~ ekkQ. eyQn~ ehQ @b_q~{ iwQh`sy m#nvQn~ qw h#kQy.
    m#@l~sQy`@v| @mwrm| qQyRNRvt pw~v a#w~@w~ @mhQ nQl{`rWn~ h` m#wQ a#m#wQvr# @h`rkm| @n`krn nQs`q#yQ ap ehQ m$wk @g`s~ sQtQn sQAhl wr#Nyn~ pQrQsk@gn~ pYX~n k@LmR. ovRn~ kW@v| @m@hw~ @h`rkm| krnv`. nmRw~ lAk`vt vd` @vns vn~@n~ @m@h @h`rkm| krn~@n~ v#@d| is~wrm| vQqQyt krl`... nmRw~ lAk`@v| is~wrm| vQqQht krn~@n~ @h`rkm pmNyQ." @m| ovRn~@g~m vcnyQ.
    c`l~s~ qy`nn~q

    බැදුම්කර හොරකම සැපද තාම? උබේ ආර්ථික විද්‍යාවට අනුව දැන් මිනිස්සුන්ට කන පැලෙන්න සල්ලි හම්බෙනවා නේ, මහින්දගේ කාලේ වගේ නෙමෙයි, දැන් හිගන්නොත් ගන්නේ මරුටි..

    ඔහොම යමන්... ඉන්දියාවට තව චූ...ට්ටයි දුර...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බැදුම්කර හොරකම සැපද තාම? උබේ ආර්ථික විද්‍යාවට අනුව දැන් මිනිස්සුන්ට කන පැලෙන්න සල්ලි හම්බෙනවා නේ, මහින්දගේ කාලේ වගේ නෙමෙයි, දැන් හිගන්නොත් ගන්නේ මරුටි..

    ඔහොම යමන්... ඉන්දියාවට තව චූ...ට්ටයි දුර...
    දේශපාලනේ නවතාපන් මේ ගැන ලිපි දානවා ,ඉන්දියාව තරහ කරන් අපිට ඉස්සරහට යන්න බැ ,එහෙම කියල ලංකවේ ආර්ථිකේ බිලි දෙන්නත් බැ,තව චන්ද 2ක් තිනවා ,
    http://www.elakiri.com/forum/showthread.php?t=1726146
    මේක බැලුවම බේබිලා කරපු හපන්කම් පෙනෙයි ,
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දේශපාලනේ නවතාපන් මේ ගැන ලිපි දානවා ,ඉන්දියාව තරහ කරන් අපිට ඉස්සරහට යන්න බැ ,එහෙම කියල ලංකවේ ආර්ථිකේ බිලි දෙන්නත් බැ,තව චන්ද 2ක් තිනවා ,
    http://www.elakiri.com/forum/showthread.php?t=1726146
    මේක බැලුවම බේබිලා කරපු හපන්කම් පෙනෙයි ,

    වෙනස සැපයි බේබි.... බැදුම්කර හොරකම සැපා...යි...

    තමන් ඉගෙනගත්තු දේත් බල්ලට දාලා කාලකන්නින්ට කඩේ යන උන්... තුහ්..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වෙනස සැපයි බේබි.... බැදුම්කර හොරකම සැපා...යි...

    තමන් ඉගෙනගත්තු දේත් බල්ලට දාලා කාලකන්නින්ට කඩේ යන උන්... තුහ්..
    මම ඒගෙන ගත්ත දේ බල්ලට දැම්මේ නැ .රිදුනම් සොරි ,එයාට නම් ගැලවිල්ලක් නැ ,7 1/2 කට බඩු ,(චෝදනා ඔප්පු උනොත් )ඒවගේම නාවික හමුදා නීති ත් එයට බලපායි ,හොරකමක් කරනවනම් තාක්ෂන්‍ය අනුව කරන්න ඕනේ ,අනික් අය කරපු දේවල් අල්ලන්න බැ මේ ගොනා ගම කපු පාටක් තියෙන්නේ
    බැදුම් කර ගැන මම දාපු ලිපිය බලපං මන් ඔය එක බල්ලෙකුට වත් කඩේ යන්නේ නැ
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම ඒගෙන ගත්ත දේ බල්ලට දැම්මේ නැ .රිදුනම් සොරි ,එයාට නම් ගැලවිල්ලක් නැ ,7 1/2 කට බඩු ,(චෝදනා ඔප්පු උනොත් )ඒවගේම නාවික හමුදා නීති ත් එයට බලපායි ,හොරකමක් කරනවනම් තාක්ෂන්‍ය අනුව කරන්න ඕනේ ,අනික් අය කරපු දේවල් අල්ලන්න බැ මේ ගොනා ගම කපු පාටක් තියෙන්නේ
    බැදුම් කර ගැන මම දාපු ලිපිය බලපං මන් ඔය එක බල්ලෙකුට වත් කඩේ යන්නේ නැ

    ඔය ආවේ එලියට... ආර්ථික විද්‍යාව ඉස්සරහට දාගෙන, පඩි වැකි කිව්වේ මොකටද කියල දැන් උබේ කමෙන්ට් එකෙන්ම පේනවා...

    උබේ ආර්ථික විද්‍යාව තියලා වාඩි වෙයන්... මේ රට විනාස කරන්න උදවු කරපු සහ තාමත් කැස කවන උබල වගේ උන්, ආයිත් මේ රටේ ඉපදෙන්නේ නෑ... තමිල්නාඩුවේ දෙමල ගැනියෙක් ලග තමයි උබ නවතින්නේ...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔය ආවේ එලියට... ආර්ථික විද්‍යාව ඉස්සරහට දාගෙන, පඩි වැකි කිව්වේ මොකටද කියල දැන් උබේ කමෙන්ට් එකෙන්ම පේනවා...

    උබේ ආර්ථික විද්‍යාව තියලා වාඩි වෙයන්... මේ රට විනාස කරන්න උදවු කරපු සහ තාමත් කැස කවන උබල වගේ උන්, ආයිත් මේ රටේ ඉපදෙන්නේ නෑ... තමිල්නාඩුවේ දෙමල ගැනියෙක් ලග තමයි උබ නවතින්නේ...
    ඉපදෙන තැන ගැන කාටවත් කියන්න බැ ,පඩි වැකි නෙමේ මින්සුන්ගේ සල්ලි හොරකම් කරපු එවුන්න්ට වෙන දේ දැනගන්න පේත වත්තුව කියවන්න
    පාර්ලිමේන්තුවේ 225 ඉස්සර ඕක කියවන්න ඕනේ ,
    උබලට හොදයි රාජපක්ෂ පරම්පරව මොනදේ කරත් ,හරිදේ හරි කියල වැරදි දේ වැරදි කියපන්
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අනේ මන්දා බන් මොනවා කියන්නද කියලා.
    අපි හරි අවාසනාවන්ත ජාතියක්.