දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

    දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීම සදහා මහා ජනතා උද්ඝෝෂණයක්

    වසා තැබීම නිසා මහනුවර පරිසර දුෂණයට ප්‍රධාන හේතුවක් වී ඇති මල්වත්ත මහනායක හිමියන් පවා විවෘත කල යුතු යයි ප්‍රකාශ කර ඇති මෙම ඒ 26 මහාමාර්ගය විවෘත කරගැනීම සදහා මහජනතාවගේ අවශ්‍යතාව පෙන්නුම්කිරීමේ මහා උද්ඝෝෂණයක් 2016 පෙබරවාරි මස 19 සිකුරාදා දින පස්වරු 12.30 ට මහනුවර මහියංගන පාරේ මහනුවර නර්සින් හෝම් ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.

    අනාදිමත් කාලයක සිට මහනුවර සිට විවීධ ප්‍රදේශ වලට යාමට මහජනතාව විසින් භාවිතා කර ඇති මෙම මාර්ගය විවෘත කිරීම මගින් දළදා වහන්සේට කිසිදු අගෞරවයක් සිදු නොවන බව සක්සුදක් සේ පෙනෙන අතර මහජනතාව ඉතාම දුෂ්කර තත්වයන්ට පත්කරමින් මෙම මාර්ගය වසා තබා ගෙන සිටීම බුද්ධ භාෂිතයට ද එකග නොවන බව ඉතාම පැහැදිලිව පෙනෙන කරුණකි.

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    kandy වල කට්ටියගේ අදහස නම් මොකද්ද කියන්න මම දන්නේ නෑ . news 1කක් විදිහටයි post කරේ .
     
    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    වෙන රටවල පුජනිය තැන් වලට කරන ගරු කිරීම දැක්කම අපේ උන් ගැන දුක හිතනවා .
    පුජනිය තැන් වලට ස්ථානීය වටිනකමක් දෙන්ට ඕනි .
    ඔය දේනම් කරන්ට එපා .අපිත් නුවර තාම ..:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් නුවර නෙමෙයි..
    ඒත් මේකට උත්තරයක් දෙන්නම හිතෙනවා.
    හරි දැං ඇයි ඕක විවෘත්ත කරන්නෙයි කියන්නේ? මොකද්ද හේතුව? පරිසර දූෂණය වෙන්නේ කොහොමද?
     
    • Like
    Reactions: gameman

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    මම නම් නුවර නෙමෙයි..
    ඒත් මේකට උත්තරයක් දෙන්නම හිතෙනවා.
    හරි දැං ඇයි ඕක විවෘත්ත කරන්නෙයි කියන්නේ? මොකද්ද හේතුව? පරිසර දූෂණය වෙන්නේ කොහොමද?

    නැ බන් ඔවාගේ ඇත්ත හේතු ඕව නෙවයි .
    ඔවා පස්සේ වෙන දේවල් තියනවා .
    මිනිස්සු හිතන්නේ ඒ මිනිස්සුන්ගේ පහසුව විතරයි .
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන රටවල පුජනිය තැන් වලට කරන ගරු කිරීම දැක්කම අපේ උන් ගැන දුක හිතනවා .
    පුජනිය තැන් වලට ස්ථානීය වටිනකමක් දෙන්ට ඕනි .
    ඔය දේනම් කරන්ට එපා .අපිත් නුවර තාම ..:(:(

    ට්‍රැෆික් එක අඩු වේවි කියලනේ කියන්නේ. ලොවෙත් එහෙම වෙන්නේ නෑ.. ට්‍රැෆික් එකේ කියන තරම් අඩුවක් වෙන්නේ නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැ බන් ඔවාගේ ඇත්ත හේතු ඕව නෙවයි .
    ඔවා පස්සේ වෙන දේවල් තියනවා .
    මිනිස්සු හිතන්නේ ඒ මිනිස්සුන්ගේ පහසුව විතරයි .

    :yes:
    උඹ නුවර නම් මට වඩා හොඳට දන්නවා ඇති මම කියන දේවල්. ඔය ට්‍රැෆික් එක දවසේ පැය කීයක් තියෙනවද මචං? ඒක වෙනුවෙන් ඔය පාර විවෘත කරන්න ඕනිද? :sorry: :sorry:
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    හිතන්නෙපා ශ්‍රී දලදා මාලිගාව තාමත් ආරක්ශිත්යි කියල.. යුද්දෙ ඉවර උනාට උන් තාමත් තරහින් ඉන්නෙ. අවස්තාවක් ලැබුන ගමන් ආයෙත් බෝම්බ පුපුරවන්න ඉඩක් නැත්තෙමත් නැ..
    ට්‍රැෆික් එක නිසා මේ පාර අරින එක නම් අනුමත කරන්න බැ.
     
    • Like
    Reactions: gameman

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන රටවල පුජනිය තැන් වලට කරන ගරු කිරීම දැක්කම අපේ උන් ගැන දුක හිතනවා .
    පුජනිය තැන් වලට ස්ථානීය වටිනකමක් දෙන්ට ඕනි .
    ඔය දේනම් කරන්ට එපා ...:(:(
     
    • Like
    Reactions: gameman

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔතන කලිනුත් උත්ඝෝශනය කරා ඕක විවෘත්ත කරන්න කියලා. වයසක නාකි ඩයල් සැට් එකක් ඉන්නවා දහ පහලොස් දෙනෙක්. උන්ට තමා අමාරුව තියෙන්නේ ඕක ඇර ගන්න.
    කලින් එහෙම කරනකොට ඊට වඩා ලොකු පිරිසක් ගිහිල්ලා එපා කියලා උත්ඝෝශනය කලා.. ලොල්
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    :yes:
    උඹ නුවර නම් මට වඩා හොඳට දන්නවා ඇති මම කියන දේවල්. ඔය ට්‍රැෆික් එක දවසේ පැය කීයක් තියෙනවද මචං? ඒක වෙනුවෙන් ඔය පාර විවෘත කරන්න ඕනිද? :sorry: :sorry:

    මල්වත්ත මහනායක හිමියන් විවෘත කල යුතුයි කියන්නේ , උන්වහන්සේගේ පන්සල අවට විෂ දුම තියන නිසා . සමීක්ෂණයකින් හොයාගෙන තියනවා වැව රවුම අවට අයට ශ්වසන රෝග ඇතිවීමට ප්‍රදානම හේතුව වැව රවුම අවට වාහන තද බදයයි .

    school time වලට වැව රවුමේ මාර traffic. කාලයක් මාලිගාව ඉස්සරහින් සැහැල්ලු වාහන 1ක පැත්තකට පමණක් දාවනය අවසර දුන්න . දැන් පාර මුලුමනින්ම වහලා.
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    අර ACBT එක ලගින් තියන උඩට තියන පාර(නම මතක නෑ බන් ) හදලා, වැව රවුමේ තියන පාර ONE WAY කරා නම් හරි, අනිවා traffic අඩුවෙනවා.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හිතන්නෙපා ශ්‍රී දලදා මාලිගාව තාමත් ආරක්ශිත්යි කියල.. යුද්දෙ ඉවර උනාට උන් තාමත් තරහින් ඉන්නෙ. අවස්තාවක් ලැබුන ගමන් ආයෙත් බෝම්බ පුපුරවන්න ඉඩක් නැත්තෙමත් නැ..
    ට්‍රැෆික් එක නිසා මේ පාර අරින එක නම් අනුමත කරන්න බැ.

    naha ehema bomba pupurawanna awashyathawayak ena ekak naha.
    prabakaranta karanna bariwechcha dewal tika dan inna anduwa karala denawane.
     
    • Like
    Reactions: gameman

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    oka maligawata godak kittuwen yna paark. eka whala thiyna thrmta hndai. bodunuwnge mudun malkadata thiyna gawurwaya adu nowenna.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මල්වත්ත මහනායක හිමියන් විවෘත කල යුතුයි කියන්නේ , උන්වහන්සේගේ පන්සල අවට විෂ දුම තියන නිසා . සමීක්ෂණයකින් හොයාගෙන තියනවා වැව රවුම අවට අයට ශ්වසන රෝග ඇතිවීමට ප්‍රදානම හේතුව වැව රවුම අවට වාහන තද බදයයි .

    school time වලට වැව රවුමේ මාර traffic. කාලයක් මාලිගාව ඉස්සරහින් සැහැල්ලු වාහන 1ක පැත්තකට පමණක් දාවනය අවසර දුන්න . දැන් පාර මුලුමනින්ම වහලා.

    දැං ඔය පාර ඇරියාම ඒ ට්‍රැෆික් එක අඩු වෙනවද? එතකොට ඔය පාරයි වැව රවුමයි අතර සෑහෙන්න දුරක් තියෙනවද? ඔය පාරෙන් ගියාම වාහන වල සයිලන්සර් දුම පිට වෙන්නේ නැද්ද? ඔය පාර බ්ලොක් වෙන එකක්ම නැද්ද?
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    වෙන රටවල පුජනිය තැන් වලට කරන ගරු කිරීම දැක්කම අපේ උන් ගැන දුක හිතනවා .
    පුජනිය තැන් වලට ස්ථානීය වටිනකමක් දෙන්ට ඕනි .
    ඔය දේනම් කරන්ට එපා ...:(:(
    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දැං ඔය පාර ඇරියාම ඒ ට්‍රැෆික් එක අඩු වෙනවද? එතකොට ඔය පාරයි වැව රවුමයි අතර සෑහෙන්න දුරක් තියෙනවද? ඔය පාරෙන් ගියාම වාහන වල සයිලන්සර් දුම පිට වෙන්නේ නැද්ද? ඔය පාර බ්ලොක් වෙන එකක්ම නැද්ද?

    :rofl::P මොකක්ද දන්නේ නෑ ඔතන ඇත්ත ප්‍රශ්නේ.....?? :rolleyes: