මසෙට 5laks ජොබ් එකක් තියෙ ඔනිද?

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මසෙට 5laks ජොබ් එකක් තියෙ ඔනිද?

    තියෙන්නෙ යූ කේ කම්පැනි එකකට ඇනිමෙශන් කරන්න
    පලවෙනි අවුරුද්දෙ මසෙට ලක්ශ 5 යි ( වැඩෙ ෆට්ට නම් ඉට වැඩි )
    දෙවෙනි එකෙ ඉඳන් 12 යි
    මසෙට විනාඩි 6ක විඩියෝ එකක් තමා වෙන්න ඕනි
    අවුරුදු 3කට කන්ට්‍රැක්ට් එක ගහන්නෙ, ලන්කවෙ ඉඳන් කරන්න පුලුවන්
    මගේ ගේම් දැකල මට කරන්න කියල සෙට් උනේ ( http://www.elakiri.com/forum/search.php?do=finduser&u=146813&starteronly=1 )
    මට කොහොමත් මගේ වැඩත් එක්ක කරන්න ටයිම් නෑ සහ මන් කොහොමත් ෆට්ට කම්මැලි කෙනෙක්
    ලොල්
    ජොබ් එක ඕනි කෙනෙක් ඉන්නව නම් මට අද හවස් වෙන්න කලින් පී එම් එකක් එවන්න මන් සෙට් කරන්නම්
    මෙන්න සාම්පල් එකක්
    https://www.youtube.com/watch?v=1p2_cqNSsFE
    එහෙනම් ජය වේවා

    :D :D :D


    edited : මට එලියට යන්න වෙනවා පී එම් එක දකිද දන්නෙ නෑ, මෙන්න නම්බර් එක, කන්ටෑක්ට් කරගන්න, ගේම්ස් හදන මල්ලි කියන්න දුන්නෙ 077 0030 896
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    modeling misak animationnam godak kalekin kare ne machan.character models tikanam animation ready wenna hodatama hadala denna puluwan :) but wadath ekka thama scene eka
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    bump.gif
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    රත්තරං;19733879 said:
    සුද්දට කතාකරන්න කලින් ඕකට කතා කරල ඉදපන්කෝ.. කතා කරල විස්තර අහපන්

    broker kenek vage u, mata nam vade allanne na.
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    broker kenek vage u, mata nam vade allanne na.

    mmmmm moratuwe ayya kenek, man nam danne na bro kata karala balanna $10 per second gewanne, 3d karana kenekta sadarana ganak mata hitena widihata nam, ow mans broker tama eya haraha tama sambanda wenne UK walata
    fattama waddek nam itin oita wada hoyanna puluwan saha oka karanne nane, eet fattama waddek hoyanawa nam mata kata karanne naene
    mata kohomat idea neti nisa welawat tiyena, talent ekat oka karanna ati wenna tiyena, freelancing karana kenekuta itin chance eka aran denna baluwe

    :D:D:D

    meka metana demma kiyala mata kisima wasiyak na , mata keeyak wat hambennet na hite satuta witarai
     
    • Like
    Reactions: sandaru d

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    broker kenek vage u, mata nam vade allanne na.

    මචන් මට මේ එලකිරියේ පෙන්නන්නම බැරි පජාතිම වැඩේ මොකක්ද දන්නවද..??:angry::angry: මම උබටම නෙමේ කියන්නේ පොදුවේ කියන්නේ. තමන්ට afford කරන්න බැරි මොකක් හෝ දෙයක් මේකේ දැම්මොත් මේකේ සමහර උන් ට්‍රයි කරන්නේ ඒක එහෙම නෙමෙයි, මේක බොරුවක්, මේක ශෝ එකක්, මේක බොරු පානියක් කියල ඔප්පු කරන්න. ඒ වෙන මහන්සිය වෙන්නේ නෑ ඒ දේ ලබාගන්න. ඉතින් සදාකල් ඒ මාසිකත්වේ ඉන්න උන් එක තැන. ඔන්න ඕකයි බන් ලංකාවේ සල්ලි තියෙන උන්ට පට්ට සල්ලි තියෙන උන්ටයි නැති එකාට පුක හෝදන්න සන්ලයිට් බාගයක් ගන්නත් සල්ලි නැති වෙන්නයි හේතුව


    Dragon D කියන්නේ මම කව්ද කියල දන්නවා. ඌ පට්ටෙට සල්ලි තියෙන පව්ලක වෙලත් උගේ මහන්සියෙන් ගොඩ එන්න පුක එපා කියල පුක දෙන එකෙක්.. කාටවත් නෙමේ තමන්ගේ දෛවයට දෙන එකෙක්,...ඌට ගෙදර වාහන වලට තෙල් ගහන සල්ලි ටික ඉල්ලගත්තනම් මේකේ ඉන්න හත් අටසීයක උන් තම තමන් මාසෙකට හොයන ගානට ගානක් හොයාගත්තහැකි:lol: ඌ මේ කියන වචන ටික බලපන් "මට කොහොමත් මගේ වැඩත් එක්ක කරන්න ටයිම් නෑ සහ මන් කොහොමත් ෆට්ට කම්මැලි කෙනෙක් "- ඌ මේ කියන කම්මැලිකම උබලා හිතන කාලා බුදියන කම්මැලිකම නෙමේ.. මේක තමා ස්මාර්ට් වර්කින් වල යතුර...එක තැන පල් වෙන ලක්ශ පහකට මූට පුක කසන එක පාඩුයි උගේ ටාගට් එකට. ඕවා ඇනලයිස් කරලා තේරුම් ගන්නත් ඌ හිතන විදිහට හිතන්න වෙනවා. ඒවා ඕනේ නෑ. මෙතන මේ ටික හරි කීව්වේ ඌට මේ ලක්ශ 5ක් ගැන කියලා උගේ ස්ටේටස් අප් කරගන්න ඌට ඕනේ නෑ කියන්නයි. එහෙමනම් ගේ ඉස්සරහ ඉදන් පොටෝ එකක් දැම්මනම් හොදටෝම ඇති ඌට:):):)

    තරහ වෙන්න එපා මචන් මේ පොදුවේ කිව්වේ
     
    Last edited: