දළදා මාලිගාව ඉදිර්පිට පාර:මහා සඟ රුවන දැයŢ
''දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීම සදහා මහා ජනතා උද්ඝෝෂණයක්
වසා තැබීම නිසා මහනුවර පරිසර දුෂණයට ප්‍රධාන හේතුවක් වී ඇති මල්වත්ත මහනායක හිමියන් පවා විවෘත කල යුතු යයි ප්‍රකාශ කර ඇති මෙම ඒ 26 මහාමාර්ගය විවෘත කරගැනීම සදහා මහජනතාවගේ අවශ්‍යතාව පෙන්නුම්කිරීමේ මහා උද්ඝෝෂණයක් 2016 පෙබරවාරි මස 19 සිකුරාදා දින පස්වරු 12.30 ට මහනුවර මහියංගන පාරේ මහනුවර නර්සින් හෝම් ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.''
ඔය උද්ගෝෂණය කරන්නේ මිනිස්සුන්ට සල්ලි දීලා.... ආණ්ඩුව පත් වෙච්ච ගමන් ඕක අරින්න ගියා එතැනදී දම්මරක්කිත හාමුදුරුවෝ විරුද්ධ වෙනවා... ඊටපස්සේ හාමුදුරුවෝ අපවත් වෙනවා...

ඊටපස්සේ....
2015-04-12
දැන් ඉන්න මහනායක හාමුදුරුවෝ ගැන මම මුකුත් කියන්නේ නෑ...

කියලා මට උඩ බලාගෙන කෙලගහගන්න බෑ..

2/09/2015 දින පුවතක්
මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට වසා තිබෙන මහා මාර්ගය ඊයේ (8 වැනිදා) උදැසන විවෘත කිරීමට පිරිසක් විසින් බලහත්කාරයෙන් ගන්නා ලද උත්සාහයක් අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්�ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ විරෝධයෙන් ව්‍යර්ථ වී ගොස් තිබේ.
වසා තිබෙන මාර්ගය විවෘත කිරීමට ඊයේ (8 වැනිදා) උදැසන පියවර ගන්නා බව මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පොලිසියෙන් දැනුම් දීමක් කර තිබේ.
මාර්ගය නැවත විවෘත කිරීම කෙරෙහි දිගින් දිගටම විරුද්ධත්වය පළකරමින් සිටින අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ මෙම උත්සාහයටද දැඩිසේ විරුද්ධත්වය පළකර තිබේ.
ඊයේ (08 වැනිදා) පෙරවරුවේ තමන් වහන්සේ බැහැදැකීමට ගිය ආරක්‍ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්‌නායක මහතාට පොලිසිය පාර විවෘත කිරීම සම්බන්ධයෙන් කළ දැනුම්දීම ගැනද මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කර ඇත.
තමන් වහන්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්ද ඒ පිළිබඳව විමසීමක් කළ විට ජනාධිපතිවරයා එවැනි පාර විවෘත කිරීමකට අවසර දී නොමැති බව දැනගන්නට ලැබුණු බවද මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පවසා ඇත.
මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රකාශය සම්බන්ධයන් අදහස් පළ කළ ආරක්‍ෂක ලේකම් බී. එම්. යූ. ඩී.බස්‌නායක මහතා කියා සිටියේද පාර විවෘත කිරීමකට තම අමාත්‍යාංශය අවසර දී නොමැති බවයි.
සැමගේ බුද්ධිය පහල වේවා.... 

2015-01-25

ඊටපස්සේ....
2015-04-12
දැන් ඉන්න මහනායක හාමුදුරුවෝ ගැන මම මුකුත් කියන්නේ නෑ...

කියලා මට උඩ බලාගෙන කෙලගහගන්න බෑ..
Last edited: