වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    dry-ginger-776994.jpg





    යාලුවනේ,
    එළකිරි මිතුරන්ට පොඩි අවස්ථාවක් දෙන්න හිතුවා.
    අපි වියළි ඉඟුරු මිලදී ගන්නවා.
    14%ක ජල ප්‍රතිශතයක් තියෙන ඒවා.

    ලංකාවේ දැනට ඉඟුරු වැඩිම මිලට ගන්නේ එලිෆන්ට් හවුස් සමාගම.
    ඔවුන් වියළි ඉඟුරු කිලෝ එකකට රුපියල් 600ක් ගෙවනවා.

    මට එළකිරි එක හරහා PM කරලා සම්බන්ධ වෙන යාළුවන්ට විතරක් මම කිලෝවකට රුපියල 1000ක් ගෙවනවා.
    ඔව්.රුපියල් 1000ක් ගෙවනවා.:yes:
    :yes:ඉඟුරු තොගය ඉතාමත් හොඳ මට්ටමේ නම් මීටත් එහා ගානක් කතා කරලා අරන් දෙන්නම්.

    හැබැයි කිලෝ පහ දහය නම් අමාරුයි.
    ටිකක් ලොකු තොගයක් හොයාගන්න.

    තමන් ජීවත්වන ප්‍රදේශයේ තියෙන ඉඟුරු එකතු කරලා දුන්නත් ඔයාලට පාඩුවක් නෑ.
    තියෙන තරමක් තොග අපි ගන්නවා...


    පුළුවන් අය BUMP කරලා යන්න.ඉඟුරු තියෙන අය PM කරන්න..
     
    • Like
    Reactions: slx and awjas2621

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    amu inguru nam dennam kilo500k .oka weelanne kohmada ban


    ඔව්.මම කියලා දෙන්නම්.
    මට සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් එවලා තියන්න.

    ඔයා දන්නවාද අමු ඉඟුරුවල මේ වෙද්දි වෙළඳපොල මිල..?
    දන්නවා නම් තේරෙනවා ඇති නේද මම මේ කියන මිල කොච්චර ලොකු ලාභයක්ද කියලා..?:yes:
    :yes:
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    ඉගුරු bump.
    හම්බවුනොත් කියන්නන් සහෝ......
    පුලුවන් නම් එකතු කරන්න.
    කිලෝඑකකින් රුපියල් තුන්සීයකට වැඩිය ලාභයි ඔයාට.
    කිලෝ දාහක්..?
    ලක්ෂ තුනක්...
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    Kohomada machan mechchara wedi milakata ganne? market value eka ita wada aduwen thiyeddith? Monawatada milata ganne?

    සරළයි බං.
    මම ඉන්නේ ඉඟුරු රට යවන ආයතනයක මානව සම්පත් අංශයේ.
    ඉතින් මම දන්නවා අපේ එවුන් අපිට ඉඟුරු දෙන අයට (අතරමැදියන්ට) ගෙවන කොමිස් එක.
    මම මේ කරන්නේ ඒක කෙලින්ම එළකිරියේ ගොඩ යන්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්ට හරවලා දෙන එක.
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    amparen ekathu karanta heki !
    kohamada 14% welanne ?
    transport facility kohamada ?

    උඹ එකතු කරන තොගය ලොකු නම් අපි ඇවිත් අරන් යනවා.
    14%ක් කියන්නේ වේලිච්ච ඉඟුරුවලට.
    වැඩි විස්තර කියන්නම්.මට සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් PM කරන්න..