මොනදේ කලත් හරියට කරපල්ලා
බැංකු මංකොල්ලකරුවන් පිරිසක් මංකොල්ලයක් අතරතුරේදී කලබල වූ බැංකු සේවකයන්ට කෑ ගසමින් මංකොල්ල නායකයා "දගලන්න එපා. සල්ලි අයිති රජයට ඒත් ඔහෙලාගෙ ජීවිත අයිති ඔහෙලාට" කියා කීවාලු. බැංකුවේ සියලු සේවකයන් සංසුන්ව මංකොල්ලකරුවන්ට ඉඩදෙන්නට වුනාලු. - මේකට කියන්නෙ ගතානුගතිකව සිතන විදිහ වෙනස් කිරීම කියලා.
කලබලවුනු බැංකුවේ සේවාදායක කාන්තාවක් කෑ ගසනකොට එක් මංකොල්ලකරුවෙක් කාන්තාව අමතමින් "නෝනා, පොඩ්ඩක් සංවර වෙන්න. මේක මංකොල්ලයක් මිසක් ස්ත්රී දූශණයක් නෙවේ" කීවාලු. මේකට කියන්නේ ව්රතීයමය නිපුණත්වය කියලා. තමන් කරන දේ ගැන විතරක් අවධානය යොමු කිරීම.
මංකොල්ලකරුවන් මංකොල්ලයෙන් පසු තිප්පලට ගියහම නවක මංකොල්ලකරුවෙක් (උපාධිදාරී) අවුරුදුගානක අත්දැකීම් තියෙන තවත් මංකොල්ලකරුවෙක්ට (8 සමත්) කිව්වලු "බොස්, අපි කොච්ච්රක් ගෙනාවද ගණන් කරල බලමු" කියලා. අත්දැකීම් තියෙන මංකොල්ලකාරයා පෙරලා කිව්වලු "ඔච්ච්ර මෝඩවෙන්න එපා මල්ලි, අද රෑ නිවුස් වලට ගාන හරියටම කියයි. ඇයි අපි නිකන් වාත වෙන්නෙ කියලා". මේකට කියන්නෙ අත්දැකීම කියලා. අත්දැකීම සමහර වෙලාවට උගත්කමට වඩා වැදගත් වෙනවා.
මංකොල්ලෙන් පස්සෙ බැංකු මැනේජර් සුලු සේවකයෙක් අමතා "ඉක්මනට පොලීසියට කතාකරන්න" කිව්වහම සුලු සේවකයා කිව්වලු "දැන්ම එපා, අපි ඩොලර් මිලියන 10ක් අපිට අරගෙන අරගෙන ඒක කලින් අපි හොරකම් කරපු මිලියන 70 ට එකතු කරමු" කියලා. - මේකට කියන්නෙ" කළු වලාවක රිදී ඉරක් දැකීම" කියලා, අවසනාවන්ත සිදුවීමක් තමන්ට වාසිසහගත විදිහට සකස් කර ගැනීම.
සිද්ධියෙන් පස්සෙ බැංකු කලමණාකරු ඇමතූ සුලු සේවකයා කිව්වලු "හැම සතියෙම බැංකුව මංකොල්ල කනවනම් හොදයි නේද සර්" - මේකට කියන්නෙ ආත්ම තෘප්තිය රැකියාවට වඩා වැදගත් කියලා.
පහුවෙනිදා පුවත්පත් ඩොලර් මිලියන 100ක බැංකු මංකොල්ලය ගැන වාර්තා කලාට පස්සෙ ගාන ගැන සැක හිතිලා මුදල් ගණන් කරපු මංකොල්ලකාරයන් දැනගත්තලු ඔවුන් සතුව තියෙන්නෙ මිලියන 20ක් විතරයි කියලා. ඉවසගන්න බැරිව මංකොල්ල නායකයා කෑගැහුවලු "අපි මිලියන 20කට අපේ ජීවිත අනතුරේ දානකොට මැනේජරයා මොනවත් නොකර මිලියන 80ක් ගත්තා" කියලා. - මේකට කියන්නෙ දැනුම රත්තරංවලටත් වඩා වටිනවා කියලා.
මංකොල්ලෙන් පස්සේ බැංකු මැනේජර්ට කොටස් වෙලදපලේ වුනු අලාභය පියවගෙන සතුටින් ඉන්න පුලුවන් වුනාලු. මේකට කියන්නෙ අවස්තාවන් තමන්ගෙ වාසියට හරවගෙන ඒකෙන් වාසි ගැනීම කියලා.
තමන් මොනදේ කලත් කමක් නෑ ඒක හරියට කරනවනම්.
කතාවෙන් දෙයක් ගත්ත නම් බම්ප් එකක් දාලා පලයල්ලා. කඩ්ඩෙන් තිබ්බ කතාවක් පරිවර්තනය කර කර කෙටුවෙ අමාරුවෙන්, ගත්තෙ මෙතනින් : http://www.nairaland.com/1322371/real-robbers-kindly-read

Last edited: