mokakkda bn me cn eka?para parisaraya ekka sambada wenne kohoada?
ඒක තමයි...... මුන් නැති ප්‍රශ්න හදනවා තියෙන ඒවට මදිව..... මාලිගාව ඉස්සරහම ඉදන් මිනිස්සු කෝප කරල ගහගෙන බුද්ධාගමට ගරහන්න හදන්නෙ....... කිම් දෝ මේ වැනස.....mokakkda bn me cn eka?para parisaraya ekka sambada wenne kohoada?
කොහොමද අපේ උපාසකම්මලා ටික ඔතනින්ම බැහැලා දළදා වදින්න යනකොට..... එතකොට ඔයිට වඩා ට්‍රැෆික් හැදෙයි ඔතන..... 
ඔය පාර වහල නිසා කොච්චර නම් නාස්තියක් වෙනවද
නුවර අයට තියෙන ප්‍රශ්නේ නම් දන්නේ නෑ මම.....
ඒත් මට නම් කවදාවත් මහ ලොකුවට නුවර ට්‍රැෆික් එකක් සෙට් වෙලා නෑ.... ඉස්කෝල වෙලාවට නම් ඉතින් කොහෙත් තියෙන්නේ ට්‍රැෆික්.... 
නුවර අයට තියෙන ප්‍රශ්නේ නම් දන්නේ නෑ මම.....
ඒත් මට නම් කවදාවත් මහ ලොකුවට නුවර ට්‍රැෆික් එකක් සෙට් වෙලා නෑ.... ඉස්කෝල වෙලාවට නම් ඉතින් කොහෙත් තියෙන්නේ ට්‍රැෆික්....
![]()









Hawasa 4 5 ta gihin balanna aiya... husma gannath amarui samahara dawas walata...
Para arinawa nam pili welakata karanna oni kollatai ballatai netiwa..
Netnam wena parak danna oni.. ehema ekak nee mama danna tharamin..
Duka Yanu Maligawa issaraha Wesiyo genath Natawaddi mokekutawath amaruwak tibbe nee..![]()


කොහෙද යකෝ දළදා මාලිගාව ඉස්සරහ වේසියො නැටෙව්වෙ උඹට අමු කැවිලද??? නුවර එකෙක් වත් කැමති නෑ පාර අරිනවට දෙමලුයි තම්බියි... පනම් දෙකට ආගම මාරු කරපු එවුනුයි ඇරෙන්න...
නුවර වායු දූෂනයනම් ලොකු ප්‍රශ්නයක් තමයි. ඒකට භූගෝලීය පිහිටීමත් බලපානවා කියල මම අහල තියෙනවා.
ඉස්කෝලේ වෙලාවට traffic එක අඩු කරන්න ඉස්කෝලේ වෙලාවට විතරක් පැය 2ක් විතර පාර ඇරියොත්?![]()
පෞද්ගලිකව මම නම් කැමති නෑ දළඳා මාළිගාව ගාවින් වාහන යනවට. මුල් කාලයෙදි හොන් ගැසීම තහනම් වගේ බෝඩ් ගැහුවට, ටිකක් කල් යද්දි ඔය බෝඩ් කෑලි ගැලවිලා ගිහිල්ලා තවත් එක කලුතර බෝධියක් මාතර බෝධියක් වගේ පත් වෙනවා. ඒ නිසා දළඳා හාමුදුරුවන්ට එඋ ගෞරවය ලැබෙන්න ඕනේ. ඒ වගේ මිනිස්සුන්ටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විකල්ප පාරක්, පාලමක් හරි කීයක් ගියත් කමක් නා හදන්න පුළුවන් නම්.
නිකන් මේ නාඩගම් නටන්න එපා. මහානායක හාමුදුරුවෝ එපා කියද්දි දළදා අඩවියෙ මහින්දගේ කොළුවො රේස් පැද්දා නැයි කියන්න එපා .
කොහෙද යකෝ දළදා මාලිගාව ඉස්සරහ වේසියො නැටෙව්වෙ උඹට අමු කැවිලද??? නුවර එකෙක් වත් කැමති නෑ පාර අරිනවට දෙමලුයි තම්බියි... පනම් දෙකට ආගම මාරු කරපු එවුනුයි ඇරෙන්න...
2014දළදා මාලිගාව එදිරිපිට පාර ඇරපිය කියලා ජෝශප් ස්ටාලින් කියන්නේ...
දෙස බස රැස සුරකින වියතුනි මෙහෙ වරෙල්ලා
කව්සිළුමිණ අමාවතුර කසලගොඩට දමල්ලා
සුකිරි බටිල්ලන් එක්කල බයිල පොලට ඇවිල්ලා
රවිකිඥා තාල අනුව කපිරිඥා ගයල්ලා


ඒක ඇත්ත මචන් තුවාලේ තියන මිනිහ තමා වේදනාව දන්නේ අඩුම අවුරුද්දකට සැරයක් වත් නුවර එන්නේ නැති උනුත් බොරු තර්ක දදා ඉන්නවාදැන් ඉන්න එවුන්ට කොන්ද පන නෑ කටක් ඇරල කියන්න ඔය පාර අරින්න කියල. අනේ මන්ද බුදු දහම දන්නෙ නැති එවුන් ධර්මය රකින්න ගොන් තර්ක කරන්න පටන් ගත්ත දවසෙ ඉදන් තමා ලන්කාවට කෙල වෙන්න පටන් ගත්තෙ.
ඒකටත් ආගමක් ගාවගෙන හම්බයොන්ටයි දෙමලුන්ට ඕක අරින්න අමාරුවක් නෑ. ඔතනින් යනතරමක් යන්නෙ සින්හල මිනිස්සුම තමා
රජ කාලෙ ඉදන් තිබ්බ පාර ඕක
