බුදු දහමට අංක එක - රනිල් වික්‍රමසිංහගේ හඬ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බුදු දහමට අංක එක - රනිල් වික්‍රමසිංහගේ හඬ..

    බෞද්ධ ආගමට නිසි තැන.
    ඒක නතර කරන්න කාටවත් බෑ...





    1509125_1040654802643364_4262193495758017417_n.jpg


    දැන් ඔහොමම පහලට පලකෝ...




    12744514_1040653019310209_2817895094403890342_n.jpg


    ranil-wickramasinghe2.jpg






    හිරගෙදරින් ඇසුණු 'කවි බණ' ඉහළ අණින් නවතී



    රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ අද (22) සිදු කෙරුණු පොහොය දින වැඩසටහන අතරමග නතර කර තිබෙනවා.


    බන්ධනාගාර ආරංචි පවසන්නේ රාවණා බලය කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කාව්‍යමය ධර්ම දේශනාවක් පවත්වමින් සිටියදී පාලනාධිකාරිය විසින් එය නතර කර ඇති බවයි.


    ඊට පසුව යොදා තිබුණු භාවනා වැඩසටහන් සහ ධර්ම දේශනා ද අවලංගු කර තිබෙනවා.



    අද අලුයම වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින රැඳවූවන් අෂ්ඨාංගශීලය සමාදන් කරවීමෙන් මෙම පොහොය දින වැඩසටහන ආරම්භ කෙරුණා.


    ඔවුන් සිල් පවාරනය කරවීම වෙනත් භික්ෂූන් වහන්සේ නමක් ලවා සිදුකරවීමට පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.

    http://nethfm.com/article/97937#sthash.ej7R7KvQ.dpuf
    ෆට්ට නෙහ්....????
    :(:(:(:(:(
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp කරයො කියන්නෙ සිoහල නෙමේ රටක් ජාතියක් ආගමක් නෑති අමුම අමු කාලකන්නි රැලක් , උන්ට ජාතියෙන් ආගමෙන් රටෙන් වැඩක් නැ,
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ඇයි මේ හැමදාම පපුවෙ අමාරුව හැදෙන නිවුස්ම ඇහෙන්නෙ. රට කවදා ගොඩ ගන්න පුලුවන් වෙයිද මේ යන විදියට???????
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    unp කරයො කියන්නෙ සිoහල නෙමේ රටක් ජාතියක් ආගමක් නෑති අමුම අමු කාලකන්නි රැලක් , උන්ට ජාතියෙන් ආගමෙන් රටෙන් වැඩක් නැ,

    බලය වෙනුවෙන් අම්ම වුනත් දෙයි, ඉතිහාසෙත් එහෙමනේ
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ



    යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.‍


    මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.


    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?