කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    මතක් වෙද්දිත් ආසයි බං..
    ඒ දවස් කොච්චර ලස්සනද..
    දැන් වගේ කෙල්ලව කොහේට හරි අදින්න හිතාගෙනම කෙල්ලො පස්සේ අපි ගියේ නෑනේ.
    මේ වගේ මෝඩ ෆන් තමයි ගත්තේ.
    ඒත් දැන් නිදහසේ වාඩිවෙලා මේවා මතක් කරද්හි පිස්සු වගේ.
    අපි අද පංසල් ගියා.
    පයින් හඳ එලියේ එද්දි මේවා මතක් කර කර ආවා.
    ඇවිල්ලා හෙව්වා සිංදුව.
    මේ තියෙන්නේ ඒක..


    12733400_1040738539301657_6251347896909622506_n.jpg




     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    දැන් වගේ කෙල්ලව කොහේට හරි අදින්න හිතාගෙනම කෙල්ලො පස්සේ අපි ගයේ නෑනේ.
    :(
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල



    w-d-amaradewa-wikasitha-pem-pokuru-piyum.jpg


    කෙල්ල මට කැමති උන දවසට පස්සෙ දවසෙ එයාට proposal එකක් ආව
    ගෙදරින් ගොඩක් බලකලා...කොල්ල ගොඩක් පෝසත් නිසා
    ඒ වෙනකොට මං මොනකරන්නද තාම ඉගන ගන්නවනෙ බං මං
    ඉතින් මං මුලින්ම කිව්ව සින්දුව තමා ඕක

    :(:(
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    N♥K_forever;19752486 said:
    දැන් වගේ කෙල්ලව කොහේට හරි අදින්න හිතාගෙනම කෙල්ලො පස්සේ අපි ගයේ නෑනේ.
    :(

    eketh amuthu athal ekak thibba
    dannam mulikama de room yana eka
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හදවතේ සංවේදී තැනකට පුංචි තට්ටුවක් දැම්මා උඹ..
    ඒ කාලේ පට්ට බං..
    හැමදේම අස්සේ හිත නිදහස් වුනේ ඒකි ළඟ.
    මොකද්ද එක ඇරලා වගේ ඔහේ වෙච්ච දේවල් කියවද්දි දවසේ ප්‍රශ්ණ අමතක කරලා අහගෙන ඉන්නවා.
    ඉඳලා හිටලා ඒකිව පොඩ්ඩක් නෝන්ඩි කරලා තරහා ගස්සනවා..
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව



    w-d-amaradewa-wikasitha-pem-pokuru-piyum.jpg


    කෙල්ල මට කැමති උන දවසට පස්සෙ දවසෙ එයාට proposal එකක් ආව
    ගෙදරින් ගොඩක් බලකලා...කොල්ල ගොඩක් පෝසත් නිසා
    ඒ වෙනකොට මං මොනකරන්නද තාම ඉගන ගන්නවනෙ බං මං
    ඉතින් මං මුලින්ම කිව්ව සින්දුව තමා ඕක

    :(:(


    ඉතින් මොකද වුනේ බං...?:eek::eek:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    ඉතින් මොකද වුනේ බං...?:eek::eek:

    අඩේ අපේ කතාවෙන් ෆිල්ම් එකක් හදන්න පුළුවන් බං
    එහෙම මට මුළු හදවතින්ම ආදරේ කෙල්ල දන් දෙන්න මං වෙස්සන්තර නෙමේනෙ බං
    කොහොම හරි දැන් අපේ ආදරේට අවුරුදු 3කටත් වැඩි
    කතාව කියන්න දැන් බෑ බන්
    ඕනනං පස්සේ මන් දාන්නම් :love::love:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Tharu_Ath_Akurin_Liya_Ewami_Victor_Rathnayaka.jpg




    Soka_Sanasum_Victor-Rathnayaka.jpg


    amal gayana karapu eka original ekatawada hithata waduna



    Mayam_Tharu_Rane_Amal_Perera.jpg


    me sinduwe theruma mage pasal kale lassana siddiyak nawatha nawatha mathak karanawa




     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අඩේ අපේ කතාවෙන් ෆිල්ම් එකක් හදන්න පුළුවන් බං
    එහෙම මට මුළු හදවතින්ම ආදරේ කෙල්ල දන් දෙන්න මං වෙස්සන්තර නෙමේනෙ බං
    කොහොම හරි දැන් අපේ ආදරේට අවුරුදු 3කටත් වැඩි
    කතාව කියන්න දැන් බෑ බන්
    ඕනනං පස්සේ මන් දාන්නම් :love::love:


    මගේ කතාවත් එහෙම එකක් බං.
    ගමේ ගංජා ගහලා නාස්තිවෙලා යන්න හිටිය මම අද වැදගත් ජීවිතයක් ගත කරන්නේ ඒකි නිසා.
    හෙට රෑ නෝනා පොඩ්ඩ මාස දෙකකට ලංකාවෙන් යනවා.ජොබ් එකේ වැඩකට.
    ඒකයි අද මේ අතීත කතා ගොඩාක් දැනුනේ.
    අපි දෙන්න මුණ ගැහුණට පස්සේ එච්චර කාලයක් දුරස් වෙලා ඉන්නවාමයි මේ..:(:(