ආර්ථිකේ කඩන් වැටිලා
ආර්ථිකේ කඩන් වැටිලා ,ආර්ථිකේ හිටලා වගේ දේවල් නිතර අසන්න ලැබෙනවා ,මේ එක්කම අපි මේ දේවල් ගැන දැන ගන්න කලින් ආර්ථිකය කියන්නේ මොකද්ද කියල තේරුම් ගන්න ඕනේ
ඒ වගේම නිෂ්පාදනය හා හුවමාරුවේ අවසානය ඉලක්ක ගත වෙන්නේ පරිභෝජනය තමයි .
මේ ක්‍රියාවලි තුන සිද්ධ වෙන්න ඕනේ සමාජයක් ලෙස ඉස්සරහට යන්න ,එනිසා මොකද වෙන්නේ මේ ක්‍රියාවලිය සිදුකරගන්න මින්සුන් ආර්ථිකමය වශයෙන් එකතු වෙනවා එකට කියනවා ආර්ථික පද්ධතියක් කියල
මොකද්ද මේ පද්ධතියක් කියන්නේ
මේ සංකල්පය ගොඩක් දකින්න තියෙන්නේ භෞතික විද්යාව තුල තමයි ,(සංවෘත පද්ධතියක් කියා කියා පාඩම් කරපුව මතක ඇතිනේ ඒ කාලේ )
භෞතික බලපෑම් වලින් තොරව යම්කිසි භෞතික නීතිරීති වලට යටත්ව ක්‍රියා කරන වස්තු සමුහයක් පද්ධතියක් ලෙස හදුන්වන්න පුළුවන් .
system
a set of things working together as parts of a mechanism or an interconnecting network; a complex whole
එහෙනම් අපි ට තියෙන ප්‍රශ්නේ තමයි මේ පද්ධති සංකල්පය කොහොමද ආර්ථික විද්‍යාව එක්ක සම්බන්ද වෙන්නේ කියල
භෞතික පද්ධතියක දක්නට ලැබෙන වස්තු සමුහය වන්නේ ආර්ථික ආයතනයි .භෞතික පද්ධතියේ නීති වෙනුවට දකින්න තියෙන්නේ මිනිසා විසින් නිර්මාණය කරගත් නීති රීති සම්ප්‍රදායන් මාලාවකි
මේ දෙක අතරේ වෙනසක් තියෙනවා ,
භෞතික පද්ධතියක් තුල දක්නට ලැබෙන වස්තුන් යම් බලපෑමක් හමුවේ ක්‍රියා කරන්නේ එකම විදිහකට (රසායන්ගාර පරික්ෂාවක් වගේ උනාම )එත් ආර්ථික පද්ධතියක ඉන්න වස්තුන් හා ආයතන වෙන්නේ සජීවී එකක .එකියන්නේ මිනිසුන් .ඔවුන් සැම විටම පද්ධති යකට රොක් වෙන්නේ තමන්ගේ අරමුණු කාර්යන් ඉටු කරගන්න .මෙනිසයි ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් කියන්නේත් භෞතික විද්‍යාවකින් වෙනස් වෙන්නෙත් .
(ඒගැන ලියන්නම් කෝ )
එහෙනම් බලමු මේ ආර්ථික
ආර්ථිකේ කඩන් වැටිලා ,ආර්ථිකේ හිටලා වගේ දේවල් නිතර අසන්න ලැබෙනවා ,මේ එක්කම අපි මේ දේවල් ගැන දැන ගන්න කලින් ආර්ථිකය කියන්නේ මොකද්ද කියල තේරුම් ගන්න ඕනේ
· ආර්ථිකයක් යනු
මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීම සදහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ,බෙදාහැරීම හා පරිබෝජන කටයුතු හා සම්බන්ඳ සියලු සංවිදාන වල එකතුවයි .මේ අනුව ආර්ථිකයක් තුල සිදුවන ප්‍රධාන ක්‍රියාවලි තුනක් හදුනා ගත හැකයි .1 භාණ්ඩ හා සේවා නිෂ්පාදනය
ආර්ථික විද්‍යාවට අනුව නිෂ්පාදනය කියන්නේ වටිනාකමක් බිහිකිරීම නැත්නම් අගය එකතු කිරීම යන්නයි .නමුත් ආරම්භයෙදී මේක මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන දෙයක් නිපදවීම කියල ගන්න පුළුවන් ,එක ගොඩක් bs වලට තමා අදාළ වෙන්නේ .
2 හුවමාරුව
භාණ්ඩ වල ඇති හිමිකම හෙවත් අයිතිය මාරු කර ගැනීම බෙදා හැරීම කියල හදුන්වන්න පුළුවන්
3 පරිභෝජනය
මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීම සදහා භාණ්ඩ හා සේවා යොදා ගැනීමයි .
ඒ වගේම නිෂ්පාදනය හා හුවමාරුවේ අවසානය ඉලක්ක ගත වෙන්නේ පරිභෝජනය තමයි .
මේ ක්‍රියාවලි තුන සිද්ධ වෙන්න ඕනේ සමාජයක් ලෙස ඉස්සරහට යන්න ,එනිසා මොකද වෙන්නේ මේ ක්‍රියාවලිය සිදුකරගන්න මින්සුන් ආර්ථිකමය වශයෙන් එකතු වෙනවා එකට කියනවා ආර්ථික පද්ධතියක් කියල
මොකද්ද මේ පද්ධතියක් කියන්නේ
මේ සංකල්පය ගොඩක් දකින්න තියෙන්නේ භෞතික විද්යාව තුල තමයි ,(සංවෘත පද්ධතියක් කියා කියා පාඩම් කරපුව මතක ඇතිනේ ඒ කාලේ )
භෞතික බලපෑම් වලින් තොරව යම්කිසි භෞතික නීතිරීති වලට යටත්ව ක්‍රියා කරන වස්තු සමුහයක් පද්ධතියක් ලෙස හදුන්වන්න පුළුවන් .
system
a set of things working together as parts of a mechanism or an interconnecting network; a complex whole
එහෙනම් අපි ට තියෙන ප්‍රශ්නේ තමයි මේ පද්ධති සංකල්පය කොහොමද ආර්ථික විද්‍යාව එක්ක සම්බන්ද වෙන්නේ කියල
භෞතික පද්ධතියක දක්නට ලැබෙන වස්තු සමුහය වන්නේ ආර්ථික ආයතනයි .භෞතික පද්ධතියේ නීති වෙනුවට දකින්න තියෙන්නේ මිනිසා විසින් නිර්මාණය කරගත් නීති රීති සම්ප්‍රදායන් මාලාවකි
මේ දෙක අතරේ වෙනසක් තියෙනවා ,
(ඒගැන ලියන්නම් කෝ )
එහෙනම් බලමු මේ ආර්ථික
පද්ධතියේ තියෙන ආයතනික ලක්ෂණ මොනවාද කියල
ආර්ථික පද්ධතියක් තුළ දක්නට ලැබෙන ආයතනික ලක්ෂන,
- කුටුම්බ දක්නට ලැබිම.
- ව්‍යාපාරික අංශයක් දක්නට ලැබිම.
- වෙළෙදපොළවල් දක්නට ලැබිම.
- කම්කරු සංවිධාන දක්නට ලැබිම.
- ආණ්ඩුවක් දක්නට ලැබිම.
- රාජ්‍ය නොවන සංවිධාන දක්නට ලැබිම.
- සානුබල (අභිප්‍රේරණ) පද්ධතියක දක්නට ලැබිම.
- නෛතික ව්‍යුහවක් දක්නට ලැබිම.
- සිරිත් විරිත්, සම්ප්‍රධායන් සහ සංස්කෘතියක් දක්නට ලැබිම