G MIX
මේ ඇප් එක මට සෙට් උනේ මට ලැබුණු අත් ඔරලෝසුවක් නිසා.
CASIO - G-SHOCK කිවුවම ඉතින් දැන් නොදන්න කෙනෙක් නැති තරම් නේ.
ඒකෙ BLUETOOTH VERSION එකක් එනවා මියුසික් එඩිශන් එකක්..
CASIO G-SHOCK GBA 400 කියලා.
මේ තියෙන්නේ..
ඒකත් එක්ක යූස් කරන්න තමයි මේ Music Player එක එන්නේ..
ඒත් සාමාන්‍ය පාවිච්චියටත් නියමයි. අමුතුම Music player එකක්.. ඒකෙන් අපිට normal music player එකකින් නොලැබෙන විශේෂාංග ගොඩක් ලැබෙනවා..
iTunes , Google Play බා ගන්න..

දෙකේම නියමෙට වැඩ..

ට්‍රයි පාරක් දාලා බලන්න..


අනිත් සහෝදර සහෝදරියන්ට දැනගන්නත් එක්ක BUMP එකක් දාගෙන යන්න.



